ඕකෙ අර රන්ජට පැණි හලන කෙල්ලගෙ පොන්න ඇක්ටින් බං.. බඩුවක්ද කොහෙද..
ඕක මම හෝල් එකේ දුවන කාලෙ කෙල්ල එක්ක බලන්න ගියා..
වෙලාවට ඒකිට යන්න ඕනි කියලයි ගියේ..
ඔක්කෝම ජෝක් කරන්නෙ කුණුහරුප වලින් බං.. කුණුහරුප දන්න අපිට ඒ හිනා යන්නෙත් නෑ.. රන්ජගෙ ඩාන්ස් එක දැකල දැකලම එපා වෙලා.. හුළං ගහන ස්ටයිල් එක..ෆයිට් නම් ඉස්තරම්.. අර ටැමිල් ෆිල්ම් වල වගේ.. රන්ජා කකුල උස්සනවා විතරයි අරුන් රොකට් වගේ උඩ යන්නෙ..
පවුලේ සැමට කිව්වට තමන්ගෙ දරුවා එක්ක, අම්මා තාත්තා එක්ක, කෙල්ල/වයිෆ් එක්ක එකට ඉදන් ඔය ෆිල්ම් එක බලන්න පුළුවන්ද බං.. තමන්ටම ලැජ්ජයි..
අපෝ කොමඩි ගැන නම් කතා කරලා වැඩක් නැහැ බන් ....අර බන්දුවයි ටෙනිසනුයි මට පෙන්න බැහැ බන් .. උන් දන්නේ දෙපිට කැපෙන කුණු හරප කියන්න විතරයි .. මෙලෝ රහක් නැහැ බන් .. තේරෙන්නේ නැති ඉංග්‍රීසි හින්දි ෆිල්ම් වල තියෙනවා බන් හොද ජෝක් . ...හැබැයි අර චූටි මල්ලි පොඩිමල්ලි , එතකොට විජේ නන්දසිරි වගේ උන්ගේ ඒවාට නම් හිනා යනවා.... අන්න ජෝක් ! ....එක අතකට ඉතින් රජනි කාන් පොන්නයට වඩා රන්ජන් හොදයි බන් ..අරු පඩයක් ඇරියත් 50ක් විතර විසි වෙනවා ....
ෆයිට් නම් ඉස්තරම්.. අර ටැමිල් ෆිල්ම් වල වගේ.. රන්ජා කකුල උස්සනවා විතරයි අරුන් රොකට් වගේ උඩ යන්නෙ..
පවුලේ සැමට කිව්වට තමන්ගෙ දරුවා එක්ක, අම්මා තාත්තා එක්ක, කෙල්ල/වයිෆ් එක්ක එකට ඉදන් ඔය ෆිල්ම් එක බලන්න පුළුවන්ද බං.. තමන්ටම ලැජ්ජයි..



