රන්ජා_බැලුවේ_නැත්නම්_බලපියව්..

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ

ඔව් බන්!:D අර ඡන්ද මධ්‍යස්ථානය ඇතුලේ ෆයිට් සීන් එක නිකන් "කිං කොං" එකේ ෆයිට් එකක් වගේ! මුන් දෙන්නා අහසේ ඉගිල්ලෙනවා!!!:rofl:

ඉල ඇදෙන ෆයිට් සීන්ස් තියෙන්නේ අපෙ හෙල සිනමාවේ විතරද මන්දා???:P
 

KeyGen

Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අනේ මන්ද මේ ෆිල්ම් අධ්‍යක්‍ෂණය කරන්නේ කව්ද කියල ,පොඩි එකෙක්ට උනත් තේරෙනවා මේක fight scene අඹ ගොන් කියල
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අනේ මන්ද මේ ෆිල්ම් අධ්‍යක්‍ෂණය කරන්නේ කව්ද කියල ,පොඩි එකෙක්ට උනත් තේරෙනවා මේක fight scene අඹ ගොන් කියල

    සිරා බන්!:yes: මූ ඇඟිල්ලක් උස්සනකොට මුලු ඇඟේම මස්පිඩු හෙල්ලෙනවා!!!!!!:P

    අර පච්ච සෙට් එක.... හයියූ සල්ලි!!!!!!!:dull:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    7788077.png


    rep+ flim eka hodaine ban kalin ewata wada, man hithuwe mala jarawak kiyala. aulak na balanna puluwan.


    Is this Sri Lankan film ?? :lol: :P :P
    So many copy .. even background music :rofl::rofl::P

    ගූ හැත්තෑවයි යකෝ!!!!!!!!!:P
    Anyway BUMP!!


    :D rep+
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    balanne na putha, monava unath onna bump ekak


    bump
    bump

    Meny Indian films are Hollywood coppies.
    :P:P:P:P:P:P:P

    wdak na...kmk na
    bump


    ඩේටා අපරාදෙ වේසියෙ..
    24+

    මං නිකමට ෆිල්ම් එකේ කෑලි යවයවා බැලුවා. අර දෙවෙනි කොටසේ කෙල්ලෙක් ආහ්... ගාලා සද්දයක් දාන්නේ ඒ සීන් එක play වුනා. විලි ලැජ්ජාවේ බෑ ගෙදර කට්ටියත් ඉන්නවා, සවුන්ඩ් එකත් වැඩියෙන් දාලා තිබ්බේ. :D


    A. සිරියා;17229529 said:
    ela machan..
    rep+

    කෑප්ටන් Jack Sparrow;17229572 said:
    කුජීතයි බන් මේක.
    මගෙන් බම්පියක්.



    heeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeyyyyyyyyyyyyyyyyyyyyyyyyy:rofl:

    gon ranja.

    balan ne..... yako.......

    bump nam dann nam.

    අනේ මන්ද මේ ෆිල්ම් අධ්‍යක්‍ෂණය කරන්නේ කව්ද කියල ,පොඩි එකෙක්ට උනත් තේරෙනවා මේක fight scene අඹ ගොන් කියල

    ඩේටා ටික නාස්ති කරගන්නේ නෑ..... :no: :dull:

    rep+ denna puluwan okkotma duna... anith ayata heta (You have given out too much Reputation in the last 24 hours, try again later.):yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා බන්!:yes: මූ ඇඟිල්ලක් උස්සනකොට මුලු ඇඟේම මස්පිඩු හෙල්ලෙනවා!!!!!!:P

    අර පච්ච සෙට් එක.... හයියූ සල්ලි!!!!!!!:dull:
    සුනිල් ටී කියන එකාට ඩබල් විතරයි බං හදන්න පුළුවන්.. වෙන එව්වා බෑ..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකත් ඩබලක් තමා .. බලපන්කො අරුගේ තන් දෙක :oo:
    ඕකෙ අර රන්ජට පැණි හලන කෙල්ලගෙ පොන්න ඇක්ටින් බං.. බඩුවක්ද කොහෙද..
    ඕක මම හෝල් එකේ දුවන කාලෙ කෙල්ල එක්ක බලන්න ගියා..
    වෙලාවට ඒකිට යන්න ඕනි කියලයි ගියේ..
    ඔක්කෝම ජෝක් කරන්නෙ කුණුහරුප වලින් බං.. කුණුහරුප දන්න අපිට ඒ හිනා යන්නෙත් නෑ.. රන්ජගෙ ඩාන්ස් එක දැකල දැකලම එපා වෙලා.. හුළං ගහන ස්ටයිල් එක..:rofl: ෆයිට් නම් ඉස්තරම්.. අර ටැමිල් ෆිල්ම් වල වගේ.. රන්ජා කකුල උස්සනවා විතරයි අරුන් රොකට් වගේ උඩ යන්නෙ..:baffled: පවුලේ සැමට කිව්වට තමන්ගෙ දරුවා එක්ක, අම්මා තාත්තා එක්ක, කෙල්ල/වයිෆ් එක්ක එකට ඉදන් ඔය ෆිල්ම් එක බලන්න පුළුවන්ද බං.. තමන්ටම ලැජ්ජයි..:angry: