රන්ජා_මරීයට ගත්ත call ඵක
චීන රජයට අනුබද්ධිත ආයතනකින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ බැංකු ගිණුමකට රුපියල් එක් කෝටි අනූ හතර ලක්ෂයක් බැර කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.
අද (06) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙසේ ලැබුණු චෙක් පත අත් අකුරින් ලියා ඇති බවත් මේ සඳහා පිළිතුරක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් හා විපක්ෂයේ කථිකයන්ගෙන් බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ මාධ්‍යවේදිනී මරියා අභිහබීබ්ට දුරකථන ඇමතුමක් ලබාගත හැකිදැයි මාධ්‍යවේදීන රංජන් රාමනායක මහතාගෙන් විමසීමක් කළේය.
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා දුරකථන ඇමතුමක් ලබාගත් අතර දේශීය දුරකථන සමාගමක නම සඳහන් කරමින් එම දුරකථන අංකය ප්‍රතිචාර නොදක්වන බව එහිදී පැහැදිලි විය.
මරියා අභිහබීබ්ට දුරකථන ඇමතුමක් ගත් රංජන්ට අද වුන වැඩේ මෙන්න