රන්ජා_මරීයට ගත්ත call ඵක

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    රන්ජා_මරීයට ගත්ත call ඵක

    මරියා අභිහබීබ්ට දුරකථන ඇමතුමක් ගත් රංජන්ට අද වුන වැඩේ මෙන්න

    චීන රජයට අනුබද්ධිත ආයතනකින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ බැංකු ගිණුමකට රුපියල් එක් කෝටි අනූ හතර ලක්ෂයක් බැර කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

    අද (06) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙසේ ලැබුණු චෙක් පත අත් අකුරින් ලියා ඇති බවත් මේ සඳහා පිළිතුරක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් හා විපක්ෂයේ කථිකයන්ගෙන් බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මේ අතර නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේ මාධ්‍යවේදිනී මරියා අභිහබීබ්ට දුරකථන ඇමතුමක් ලබාගත හැකිදැයි මාධ්‍යවේදීන රංජන් රාමනායක මහතාගෙන් විමසීමක් කළේය.

    එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා දුරකථන ඇමතුමක් ලබාගත් අතර දේශීය දුරකථන සමාගමක නම සඳහන් කරමින් එම දුරකථන අංකය ප්‍රතිචාර නොදක්වන බව එහිදී පැහැදිලි විය.

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    36734427_10161334789815377_5623078528040828928_n.jpg
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මල කෙලියයි මරියා මොබිටෙල් එකක්ද පාවිච්චි කරන්නේ :D

    අනේ බන්. අරෙහෙ අරූ රට විකුනලා කොටි ගානක් අරන්. උඹලා මේ phone එකක් අල්ලන් දඟලනවා. :angry:
     
    • Like
    Reactions: Identity

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ඔක්කොම හිරේ දැම්මනම් ඉවරනේ මොනද මේ විහින් ජෝක් වෙන්නේ
    රත්රන් අශ්වයෝ, ජපන් රත්තරන්,ඩුබායි හොටෙල්, ලම්බෝ, කෙහෙල් සුජි ක්‍රිස් කාරයන්ගෙන් ගත්ත සල්ලි වගේ නොවී මේ සල්ලි මින්ස්සුන්ට ලැබුනොත් හොදා
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අනේ බන්. අරෙහෙ අරූ රට විකුනලා කොටි ගානක් අරන්. උඹලා මේ phone එකක් අල්ලන් දඟලනවා. :angry:

    ඉතිං දාපන්කො හිරේ.:rofl:.මහ බැංකුවේ බිලියන ගාණක් බලයට අැවිත් මාස තුනෙන් හොරකම් කරපු නිසාද සද්ද නැතුව ඉන්නේ?:rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතිං දාපන්කො හිරේ.:rofl:.මහ බැංකුවේ බිලියන ගාණක් බලයට අැවිත් මාස තුනෙන් හොරකම් කරපු නිසාද සද්ද නැතුව ඉන්නේ?:rofl:

    නඩු වලට නොයන්න මුන්ට මොන යකා වැහිලද දන්නේ නෑ...
    එක්කෝ චීනා බලපෑමක් කරන්න ඕනේ සටප් කියලා..
    නැත්නම් බොන්ඩ් ස්කෑම් එකට හිලව්වට අන්ඩර්ලයින් ඩීල් තියේ...

    මෙච්ව්හර පැහැදිලි සාක්ෂි තියෙනවනම් නඩු නොදා ඉන්න එක මහජනයාට කරන නිග්‍රහයක්... නඩු නොදා බොරුවට වේදිකාවේ අඬන්න රෙඩි වෙනවනම් ඒක ගොන්කමක් 😂😂😂
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    කැලි පොන්නයා ඒනවා කෝල් ඒකක් ගන්නවා නානවා යනවා. ෆුල් අනාත ගුඒන් පී ජීවීත. කොලුකොතේ මහ ලෙල්ලා වාගේම තමා :rofl::rofl:
     
    • Like
    Reactions: hiranlahiru2015

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    නඩු වලට නොයන්න මුන්ට මොන යකා වැහිලද දන්නේ නෑ...
    එක්කෝ චීනා බලපෑමක් කරන්න ඕනේ සටප් කියලා..
    නැත්නම් බොන්ඩ් ස්කෑම් එකට හිලව්වට අන්ඩර්ලයින් ඩීල් තියේ...

    මෙච්ව්හර පැහැදිලි සාක්ෂි තියෙනවනම් නඩු නොදා ඉන්න එක මහජනයාට කරන නිග්‍රහයක්... නඩු නොදා බොරුවට වේදිකාවේ අඬන්න රෙඩි වෙනවනම් ඒක ගොන්කමක් 😂😂😂

    ඒකනේ බං.:confused:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ȜMA X;23386663 said:
    කැලි පොන්නයා ඒනවා කෝල් ඒකක් ගන්නවා නානවා යනවා. ෆුල් අනාත ගුඒන් පී ජීවීත. කොලුකොතේ මහ ලෙල්ලා වාගේම තමා :rofl::rofl:

    මට මුගෙ FB පේජ් එකට යන්න බෑනෙ බන් සතියක විතර ඉදන්
    ඉස්සර කම්මැලි වෙලාවට ගිහින් බැනල අාව:sorry:
     
    Similar threads