රන්දිව් ව නැති කර ගමුද

අත්වැරද්දකින් ක&


  • Total voters
    181

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
රන්දිව් ව නැති කර ගමුද

දැන් ඇතිවෙලා තියෙන ලොකුම කතා බහ තමයි රන්දිව් ගේ නෝ බෝල් එක
මේ ප්‍රශ්නේ මෙච්චර ඔඩු දිව්වේ අපේ රටෙම ඉන්න යම් පිරිසකගෙ උවමනාවට තමයි :eek:
රන්දිව් කියන්නේ මෑත කාලේ පහල වෙච්ච දක්ශ ක්‍රීඩකයෙක්
දකිනා ඇති ඊයේ තරගයේ පිතිකරණය වගේම පන්දු රැකීම :D

දැන් හැමෝම කියනවා ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දියාවෙන සමාව ගත්තලු :dull:
පොඩ්ඩක් හොයලා බලන්න ඔය කතාව කොහෙද තියෙන්නෙ කියලා
ඔක්කොම ඔය කෙබර තියෙන්නේ ඉන්දියන් සයිට් වලයි පත්තර වලයි:frown:

ගිහින් බලන්න එක වැදගත් ලෝක ප්‍රසිද්ද වෙබ් අදවියක හරි ඔය ගැන කියලා තියෙනවද කියලා
වල් පල් වාර්තා කරන ඉන්දියන් සයිට් කෑ ගැහුවම ඒවට උල්පන්දම් දෙන මිනිස්සු කොට්ඨාශයක් තමයි ලංකාවෙ වැඩිපුර ඉන්නේ :growl::growl:
මෙන්න CNN එකේ Sports coverage page එක

Code:
http://edition.cnn.com/SPORT/?hpt=Sbin#fbid=qHAjv_CaQfX&wom=false
එකේ වත් මේ වල් පල් නිව්ස් එක නෑ
මේ සයිට් එකේ තියෙන දේවල්..ඒකෙවත් මෙහෙම බහු බූත දලා නෑ :nerd:


Code:
http://news.bbc.co.uk/sport2/hi/cricket/8918050.stm

මේ ඔක්කොම උඩට ඇදලා ගන්නේ අසික්කිත ඉන්දියන් මාධ්‍ය සහ වෙබ් අඩ්වි
ඒ වගේම් ලංකාවෙ මෝඩ බූරුවොත් ඉන්නව රන්දිව්ට විරුද්දව sportsmanship කතා කරන
රන්දිව් ට බැනින්නෙ නැතිව ඒ මනුස්සයා කරපු දේ විවේචනය නොකර ඉන්න :frown: :confused:
රන්දිව් ඔය නෝ බෝල් එක දානවා නම් කලින් බෝල් 3ක් ම තිබ්බ
ඒවත් මතක තියාගන්න
ඒ වගේම රන්දිව් සමාව ඉල්ලලා තියෙනව අර පඩයා ශෙවාග් ගෙන්

w9f9ro.png


ඒ මහත්මා කමට ගරු කරන්න :yes::confused::)
ඉන්දියාව අපිට කරපු බලු වැඩ වලදි අපෙන් උන් සමාව ඉල්ලුවද කියලත් හිතලා බලන්න

මේ දෙරණ වෙබ් අඩවියේ වාර්තාව

ඒකත් කියවන්න..කවුරුත් කියන නිසා මනුස්සයෙක්ට බනින්න්න එපා

Sri Lanka Cricket sources told Ada Derana that Lankan spinner Suraj Randiv has personally cleared out the misunderstanding with Indian batsman Virender Sehwag regarding yesterday’s no-ball incident. Meanwhile Sehwag in his official twitter page wrote, “Randiv came to my room and apologised,”

Sources claimed that Randiv had gone up to Shewag’s hotel room this morning to talk about media hype over the incident.
During yesterday’s one day match with India requiring one run to win and with Sehwag on strike just one shy of his century, Sri Lankan off-spinner Suraj Randiv bowled a massive no-ball, overstepping the popping crease by a few feet.

Sehwag, who hit that ball for 6, was denied a century because the no-ball offence was committed first, and it raised wide spread speculation especially on Indian media that it was a deliberate ploy to deny the batsman his hundred.
The Sri Lankan Cricket Board has responded to the issue with the following press release:

“We are perturbed and disconcerted by the news reports which indicate that Virender Sehwag had been deliberately deprived of a reaching a century by Suraj Randiv bowling a no ball in the last over.

“Sri Lanka Cricket being winners of the ‘ICC Spirit of the game’ award for two consecutive years is extremely proud of its Team and their achievements and conduct both on and off the field, as such it is necessary to clear the good name of Sri Lanka Cricket and Sri Lanka as a sporting nation, on a priority basis.

“In this endeavor, Sri Lanka Cricket officials have requested the Sri Lanka National Team Manager, Mr. Anura Tennekoon, to conduct an immediate internal inquiry and forward a comprehensive report in this regard, where action will be taken accordingly.”

රටට තියෙන සම්පතක් නැති කරගන්න සහාය දෙන්න එපා :no::no:

මට නම් ඒ මනුස්සයා ඒ දේ හිතා මතා කලත් කාලකන්නි කන්දායමකට විරුද්දව කරපු හින්දා රන්දිව් වීරයෙක් :yes:

suraj-randiv-kumar-sangakkara-2010-1-4-7-10-40.jpg


 

hiranrulez

Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    randiv eka hithala karath mama mans ge paththe.. mokada mata indian team eka tharam pennanna bari thava team ekak kohevath na... loka padayo inne...
    matath ehemai machan...penna ba oya panditha yakkunwa..BBCI eka hithan inne ICC eka unge property ekak kiyala..mama kohomath randive ge paththe :yes::yes::yes:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    machan me secen eka waradi mokada, mahathma warunge kridawedi eye api karapu de waradi

    me de apita unanam thamai apita oka therenne, habai wade keyanne wena un ehema karanne na :(:(:(
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    If Fernando had done this, nobody would have said a word (even if he had overstepped by 1M).:lol:

    If Randiv had balled a huge wide on the off side and claimed that he tried to get the batsman stumped (Shewag had to come down if he wanted the run), these people will have no argument to offer.:yes:

    If Randiv had overstepped by 2-3cm, still no problem. It could have been a mistake.:confused:

    Also, the delivery before that one was a very good one. Shewag could not score. If Randiv had wanted to deny him the century, he should have no-balled that one too.:yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මමත් හිතන්නෙ නෑ රන්දිව් මේක හිතල දැම්ම කියලා.එහෙම ඕනෙ උනා නම් ඊට කලින් බෝල් දෙකක් හොඳට දාන්න ඕනෙ නෑනේ.
    ඒ වගේම මට නම් තව ප්‍රශ්නයක් තියෙනවා.නෝ බෝල් වලට ගහන ලකුණු බැස්ට්මන්ට් ට අයිතියි.මට හිතෙන්නෙ ඒ 6 ශෙවාග්ට අයිති වෙන්න ඕනෙ කියලා.
    එතන පොඩි නීතිමය ගැටළුවක් තියෙනවා.
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    mamat randivge patte.. monawa kalat wu lankawe kollek..

    also
    SLC, Randiv apologise to Sehwag for no-ball incident

    Sehwag went on to criticise Randiv's actions in the post match press conference, and SLC secretary Nishantha Ranatunga called India manager Ranjib Biswal this morning to apologise.

    from : http://www.cricinfo.com/sl-tri2010/content/current/story/472780.html

    espn cricinfo kiyanne indian site ekak nemei... started by Dr. Simon King. currently maintaining by ESPN us
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    meken randiv ge cricket nathi karanna hadanawa nan anna ekata nan mama baninawa nathi wenna..... oya sportmen ship kata mukuth kiyanne na machan oya mona balu wade karala hari match eka dinna nan,
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    මමත් හිතන්නෙ නෑ රන්දිව් මේක හිතල දැම්ම කියලා.එහෙම ඕනෙ උනා නම් ඊට කලින් බෝල් දෙකක් හොඳට දාන්න ඕනෙ නෑනේ.
    ඒ වගේම මට නම් තව ප්‍රශ්නයක් තියෙනවා.නෝ බෝල් වලට ගහන ලකුණු බැස්ට්මන්ට් ට අයිතියි.මට හිතෙන්නෙ ඒ 6 ශෙවාග්ට අයිති වෙන්න ඕනෙ කියලා.
    එතන පොඩි නීතිමය ගැටළුවක් තියෙනවා.


    machan sanga keyana hinda thmai randiv ehema karanne, randiv ge waraddak na
     
    Sep 1, 2009
    2,359
    215
    0
    අර අවුරුදු 10 ක්‍රිකට් ගහපු ශෙවාග් දන්නෙත් නෑ ඔහොම නීතියක් තියනව කියල,මිනිහ හය ගහල බැට් එකත් ඉස්සුවෙ,එහෙම තියෙද්දිත් මේ ODI 16කට විතරක් සෙල්ලන් කරපු තම ඇවිල්ල අවුරුද්දක්වත් නැති රන්දීව් දැනගෙන ඉදීද ඔහොම නීතියක්,අපි ගොඩක් අය ඒක දැන ගත්තෙත් අර නිවෙදකයො කියන එක අහල.ඒක නිසා රන්දීව් එක හිතල කලේ නෑ කියල පැහැදිලියි.
    ඉන්දියන් කාරයන්ට ඕන රන්දීව්ව කොහොමහරි මානසිකව වට්ටන්න මොකද ඊලග ලන්කාවෙ හොදම spinner වන ලකුනු තියනව එයාගේ.හැබැයි මොනා වුනත් ශෙවග්නම් අම්බානට වැටිලා ඉන්නෙ.අයි මේ දෙවනි පාරනෙ 99න් රන්දිව් හරහට හිටපු:lol::yes:
     

    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    ape country eke inna MP la minussu gas bandinava policeman issaraha but no punisment.... suraj no ball dala loku scene ekak....LOL..... Suraj appologise kara Sehwag ta.... no ball onakamin dapu eka anumatha karanna beha..... emanisa api oowa gahakata bandimu in Dambulla....ela ne?