ඒත් මචන් නෝ බෝල් එක මැච් එකට අයිති හින්දා ලකුනුත් බැස්ට්මන්ට අයිති වෙන්න ඕන නේද. මම දැක්කා සන්ගත් ඔය ගැන කතා කරල තියෙනවා.
bt cricket rules and regulations wala ehema na ban

indian wal ballanta denna yana unuth innawane
mathakada yuvaraj po***** vihilu kala kiyala ape kollo 3k arrest kala ape police yakku ape ratee inne ape unwa watinne nathi pitarata unta dekata namena maha niwata yakku

bt cricket rules and regulations wala ehema na ban
ŦĦĔ ƦȆƉǾӾ;8107683 said:නෝ බෝල් අයිති වෙන්නෙ extra ගොඩට
බැස්ට්මන්ට අයිති වෙන්නෙ නෑ
ඒවා බැස්ට්මන්ගෙ හැකියාවෙන් ගත්තු ලකුනු නෙමෙනෙ,බෝලර්ගෙ වැරැද්දෙන් ආව ලකුනු
මමනම් රන්ඩිව් කරපු පරබලු වැඩේට ස්ම්පූර්ණයෙන්ම විරුද්දයි. cricket කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක්. රන්ඩිවි ශෙවග් ගෙ century එක විතරක් නෙමෙයි නැතිකරේ.. අවුරුදු ගානක් තිස්සේ අමාරුවෙන් ගොඩනගාගෙන තිබුන ශ්‍රී ලංකාවෙ හොඳ නමත් කෑවා.
දැන් ඉතින් කට්ටියම එකතුවෙලා මට -ve rep දෙන්න. මම rep වලට බයේ මගෙ අදහස් හංගගෙන ඉන්නෙ නෑ![]()

මම ශ්‍රී ලංකාව පැත්තෙ......
මට වෙන මොකෙක්වත් වැඩක් නෑ....
රන්දිව් අනාගත සම්පතක්.....
anna ethana tamai mama inne, me randiv ta bana bana uda panina un anna eka mathaka thiya gaththoth hodai, u wage ekek nathi karagena rakevi oya sportmenship eka, anith eka machan me ekakwath india, Australia, England karayoo kalata waradi na ape un karama tamai okkoma waradi ane da kiyanne

ක්‍රීඩාවකදි පුලුවන් තරම් තමන්ගෙ ප්රතීවාදියා උද්දාමයට පත් නොකල යුතුයි.
අපිට අපේ එකා ලොකුයි ඩෝ.....ඌ මම 1-9 ගියපු මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්
අනික ඉන්දියන් ප*කයො කියන්නෙ උන්ගේ ටීම් එක අංබානක් කාලා ගෙවල්වල ගියහම ඒ හිටපු ක්රිකටස්ලාගෙ පඹයො හදලා පුච්චන ජාතිය...නොදෝමකින්
තව MTV බැලුවහමත් හොඳට තේරෙනවා උන් උන්ගේ ටීම් එක කාලා ආවම කියන ඒවා.
මරාපියව් මුලු ඉන්දියන් ටීම් එකම.

ara shewag eye umpire ta banna ewa dakke nadda danne na
ක්‍රීඩාවකදි පුලුවන් තරම් තමන්ගෙ ප්රතීවාදියා උද්දාමයට පත් නොකල යුතුයි.
අපිට අපේ එකා ලොකුයි ඩෝ.....ඌ මම 1-9 ගියපු මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්
අනික ඉන්දියන් ප*කයො කියන්නෙ උන්ගේ ටීම් එක අංබානක් කාලා ගෙවල්වල ගියහම ඒ හිටපු ක්රිකටස්ලාගෙ පඹයො හදලා පුච්චන ජාතිය...නොදෝමකින්
තව MTV බැලුවහමත් හොඳට තේරෙනවා උන් උන්ගේ ටීම් එක කාලා ආවම කියන ඒවා.
මරාපියව් මුලු ඉන්දියන් ටීම් එකම.

uba kiyana kathawa aththa