රන්වන් මල්දම් sinduwe කෙල්ල මතක ද? 😍❤

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    IMG-20250709-WA0000.jpg
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,928
    10,172
    113
    නෑදෑ වෙන කෙනෙක් නේද? ඒ දවස්වල එහෙම කතාවක් ගියා.
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    නෑදෑ වෙන කෙනෙක් නේද? ඒ දවස්වල එහෙම කතාවක් ගියා.
    Lassanai nee bn

    දුක්බර මතකයන්, ජොබ් කෙලවෙලා, සල්ලි නැතිව, මිනිස්සු පිටුපාපු කාලේ ආපු සින්දුවක්... 2008-09
    2000s kiyanne niyama sindu awa kalayak. E wagema sundara mathaka life ekata ekathu una kalayak
    ------ Post added on Jul 9, 2025 at 8:46 AM
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    හොල්මං වෙලා යන ගෑනුන්ට මෝල් පක්කු හෝන් ගහල වෙට්ටු දාන්න ගියාම උන් තවත් බයවෙලා හප්පගන්නව.
     
    • Haha
    Reactions: Dexter-D

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Australia wala

    Wife kiyapu dee ahala kela karagaththu ekek aparade
    උන්ගේ කාලේ ඉවරයි බන්. අන්තිමට කියපු සින්දු සේරම එකවගේ. කොදුර කොදුර වචනයක් දෙකක් විතරක් වෙනස් වගේ. එච්චරයි. උන් දැනගත්ත තවදුරටත් මේ පැල් කවි කියල අනාගතයක් නෑ කියල. ඉතින් ඊට පස්සේ මාරු. ඕකුන් විතරක් නෙමෙයි තව හිටියේ අර සුගතපාලද කොහෙද කියල 2ක්. උන්ගෙත් එකෙක් රට ගියා. අනිත් එකා තාම එක එක සින්දු මුණු මුණු ගගා යනවා. තව ටික දවසකින් උත් වෙන රස්සාවක් හොයා ගනීවි. :lol: