දැන් උගේ අසනීපෙ හොඳද බන්?![]()
ඔව්.ලේ යන එක ද?
Lassanai nee bnනෑදෑ වෙන කෙනෙක් නේද? ඒ දවස්වල එහෙම කතාවක් ගියා.
2000s kiyanne niyama sindu awa kalayak. E wagema sundara mathaka life ekata ekathu una kalayakදුක්බර මතකයන්, ජොබ් කෙලවෙලා, සල්ලි නැතිව, මිනිස්සු පිටුපාපු කාලේ ආපු සින්දුවක්... 2008-09
ඔව්.![]()
mewan dukak wena kaatawath noma wewa...දැන් අවුලක් නෑ ඌට හොදයි
Australia walaCentigratz එකේ හිටපු "උදය ශ්රී" දැන් කොහෙද ?
උන්ගේ කාලේ ඉවරයි බන්. අන්තිමට කියපු සින්දු සේරම එකවගේ. කොදුර කොදුර වචනයක් දෙකක් විතරක් වෙනස් වගේ. එච්චරයි. උන් දැනගත්ත තවදුරටත් මේ පැල් කවි කියල අනාගතයක් නෑ කියල. ඉතින් ඊට පස්සේ මාරු. ඕකුන් විතරක් නෙමෙයි තව හිටියේ අර සුගතපාලද කොහෙද කියල 2ක්. උන්ගෙත් එකෙක් රට ගියා. අනිත් එකා තාම එක එක සින්දු මුණු මුණු ගගා යනවා. තව ටික දවසකින් උත් වෙන රස්සාවක් හොයා ගනීවි.Australia wala
Wife kiyapu dee ahala kela karagaththu ekek aparade
