Centigradz lage passe awa sindu echchara set naha thamaඋන්ගේ කාලේ ඉවරයි බන්. අන්තිමට කියපු සින්දු සේරම එකවගේ. කොදුර කොදුර වචනයක් දෙකක් විතරක් වෙනස් වගේ. එච්චරයි. උන් දැනගත්ත තවදුරටත් මේ පැල් කවි කියල අනාගතයක් නෑ කියල. ඉතින් ඊට පස්සේ මාරු. ඕකුන් විතරක් නෙමෙයි තව හිටියේ අර සුගතපාලද කොහෙද කියල 2ක්. උන්ගෙත් එකෙක් රට ගියා. අනිත් එකා තාම එක එක සින්දු මුණු මුණු ගගා යනවා. තව ටික දවසකින් උත් වෙන රස්සාවක් හොයා ගනීවි.![]()
Udayage case eka une, wife kiwwa nisa thaniyama solo singer kenek widihata yanna baluwa. Eka porata hari giye naha wage


siraaa ooooiii.. den mona sepa sampath thibbath e kaale patta kiala hithenawa.. iskole kaale