රන්වලට ආචාර්ය උපාදියක් නෑ - බිමල් රත්නායක

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඔය රන්වල බූරුවට අඩුගානෙ හෙරලිය PhD ගත්ත තැනින්වත් එකක් ඉල්ලගන්න තිබ්බනෙ.

    554852879_1315719177232606_670943306997626946_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,757
    87,160
    113
    ආශ්චර්යමත් රටක
    අච්චර වැරදියි කියන රංවලයටවත් නඩුවක් දාගන්න බැරුව කෙකරගාන පොන්න විපක්ෂයක් අපිට තියෙන්නෙ 😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,689
    50,046
    113
    සේදවත්ත
    බිමල් ඊලග ජනාධිපති වෙන්න පාර කපනවා . අනවශ්‍ය උන්ව කපලා නැත්තට නැති කරලා මරලා දානව.
    මීට කලින් බිග් කුච්චන්ට හිනා උනා
    රංවලයව නැති කරා

    එයා වෙනම ගේමක් ගහන්නේ එයා ඉලග අගමැති එයාබෙන්ඩර් සුර පප්පා . මුං අවුරුදු 15වත් ඉන්න ගේමක් ගහන්නේ එක නම් වෙන්න දෙන්න බෑ . නාමල් නිරිදු අපිට ඕනේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,898
    15,237
    113
    35
    Spain
    JVP ඵකේ මම කැමතිම බිමල් රත්නායකට ඊළගට නලින්ද ජයතිස්ස.. කථා කරනවා අැහෙනකොටත් හිත නිවෙනවා..මාරම නිවිච්ච කමක්, උගත්කමක් තියෙන්නේ ඒ කටහඬවල් වල.ගෑණු ඵහෙම පිස්සු හැදිලා තියෙන්නේ ඔය දෙන්නටම.. ලබන පාර අනුර ඉල්ලන්නේ නැතුව ඔය දෙන්නගෙන් කෙනෙක් මාලිමාවෙන් ජනාධිපතිවරණයට ඉල්ලුවත් උඩින්ම දිනනවා..❤️
    Jake Gyllenhaal Love GIF


    යකෝ තෝ කොල්ලෙක්ද? අර තක්කඩි ජයතිස්ස උද්ධඡයා දැක්කම අපේ බඩ දඟලනවා.
     
    • Haha
    Reactions: HKavinda and KDH

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,596
    21,162
    113
    Panadura
    බිමල් ඊලග ජනාධිපති වෙන්න පාර කපනවා . අනවශ්‍ය උන්ව කපලා නැත්තට නැති කරලා මරලා දානව.
    මීට කලින් බිග් කුච්චන්ට හිනා උනා
    රංවලයව නැති කරා

    එයා වෙනම ගේමක් ගහන්නේ එයා ඉලග අගමැති එයාබෙන්ඩර් සුර පප්පා . මුං අවුරුදු 15වත් ඉන්න ගේමක් ගහන්නේ එක නම් වෙන්න දෙන්න බෑ . නාමල් නිරිදු අපිට ඕනේ
    අනුර වගේ කපටි නරියෙක්
     
    • Like
    Reactions: KDH

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    සජියා අඩුමගානේ රන්වලයා එලවන්න පර්ලිමන්තුවේ විශ්වාස බන්ගයක් වත් ගෙන්නේනේ නැ නේ. එක පරද්දුවොත් ආණ්ඩුව පට්ට චා වෙනවා....එහෙම උනොත් ආණ්ඩුවට පරණ උන්ට මඩගහනන වෙන්නේ නැ..