රන්වලය ගෙදරක් බල්ලෙකටව ගන්න හොද නැති එකෙක්..
JVP ඵකේ මම කැමතිම බිමල් රත්නායකට ඊළගට නලින්ද ජයතිස්ස.. කථා කරනවා අැහෙනකොටත් හිත නිවෙනවා..මාරම නිවිච්ච කමක්, උගත්කමක් තියෙන්නේ ඒ කටහඬවල් වල.ගෑණු ඵහෙම පිස්සු හැදිලා තියෙන්නේ ඔය දෙන්නටම.. ලබන පාර අනුර ඉල්ලන්නේ නැතුව ඔය දෙන්නගෙන් කෙනෙක් මාලිමාවෙන් ජනාධිපතිවරණයට ඉල්ලුවත් උඩින්ම දිනනවා..![]()
අනුර වගේ කපටි නරියෙක්බිමල් ඊලග ජනාධිපති වෙන්න පාර කපනවා . අනවශ්‍ය උන්ව කපලා නැත්තට නැති කරලා මරලා දානව.
මීට කලින් බිග් කුච්චන්ට හිනා උනා
රංවලයව නැති කරා
එයා වෙනම ගේමක් ගහන්නේ එයා ඉලග අගමැති එයාබෙන්ඩර් සුර පප්පා . මුං අවුරුදු 15වත් ඉන්න ගේමක් ගහන්නේ එක නම් වෙන්න දෙන්න බෑ . නාමල් නිරිදු අපිට ඕනේ