රන් පදක්කම් ලාභී දිනේෂ් නාමල්ට තුති පුදයි

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    දින්නම ඉතින් රාජපක්ෂ කෙනෙක් තමා හොඳටම කරල තියෙන්නෙ. පැරදුනාම ඔය මොකෙක්වත් හොයාගන්න නෑ.🥴🥴🥴
    Success has many fathers... but failure is an orphan. (y)
     
    • Like
    Reactions: dayt0na

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අනේ පල යකෝ යන්න..ගරු කල යුත්තට ගරු කරන්න ඒ මිනිස්සු දන්නව.නාමල් නිසා තමා රන් පදක්කම දිනල තියෙන්නෙ..ඔය දිනේෂ්ම කියන්නෙ..
    ගරු කරන්ඩම එකෙක් තමයි... තුක් විතරක්
     
    • Haha
    Reactions: vito

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Delivery Truck GIF by Nieruchomoscioteka
    සොලෝ මහතා ගේ නව ටිපර් රත මහියන්ගනයට ඇදෙමින් වැලි ජාවාරම් සදහා :LOL::LOL::LOL::LOL:
     
    • Haha
    Reactions: Solo Rider

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    කවුද ඩෝ සර්ට... සර් සර් ගාන්නෙ නැතුව මිස්ටර් කියන්න කියන එකා... අඩේ!!!
    ඔව් සර් යේස් සර් සර් සර් නොදකින් කොන්ද පන නැති ජාතියක්. තමන් ගත්ත ජරග්‍රහණයටත් අවනම්බුවක්. අඩුම තරමේ කතා කරපන් මිස්ටර් නාමල් කියලා. ..
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,011
    4,601
    113
    දින්නම ඉතින් රාජපක්ෂ කෙනෙක් තමා හොඳටම කරල තියෙන්නෙ. පැරදුනාම ඔය මොකෙක්වත් හොයාගන්න නෑ.🥴🥴🥴
    ado @erozan being sarcastic , snapped finally?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේතරම් කල් දින්නෙ නැති රන් පදක්කම් දැන් දිනන්න හේතුවක් නැති වෙන්න බැහැනේ.නාමල් කියන්නේ කොහොමත් ක්‍රීඩාවට කැපවීමෙන් දෙයක් කරන කෙනෙක්..

    දෙයියෙක්
     
    • Haha
    Reactions: kamal ariyasiri

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    මේතරම් කල් දින්නෙ නැති රන් පදක්කම් දැන් දිනන්න හේතුවක් නැති වෙන්න බැහැනේ.නාමල් කියන්නේ කොහොමත් ක්‍රීඩාවට කැපවීමෙන් දෙයක් කරන කෙනෙක්..
    hari ekkenaaaaaaai.....ma,alath puppanna puluwan :yes: :yes: :yes: :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපරාදේ නාමල්ව යවන්න තිබ්බෙ හෙල්ල විසි කරන්න.