රන් පදක්කම් වලට වඩා මට ජේසුගේ ආදරය වටිනවා
~ රන් පදක්කම් වලට වඩා මට ජේසුගේ ආදරය වටිනවා
පිට පිට තෙවරක් මීටර් සියය රන් පදක්කම් දිනූ ලෝක ශූර කෙටි දුර ධාවක උසේන් බෝල්ට් කියයි..
ලෝක ඔලිම්පික් රන් පදක්කම් ඉතිහාසය අලුතෙන් ලියූ "ලොව වේගවත්ම මිනිසා" විරුදාවලි ලත් උසේන් බෝල්ට් නොකඩවා තෙවන වරටත් රන් පදක්කමක් දිනු මීටර් 100 තරගයෙන් අනතුරුව ස්වාමින් වහන්සේගේ ආදරය මේ රන් පදක්කම් වලට වඩා අගනේ යැයි ප්රකාශ කළේ සිය කතෝලික විශ්වාසයේ මහිමය ලොවට අනාවරණය කරමිනි.
මේ අතර උසේන් බෝල්ට් පුදුම පදක්කමක් ගෙල පැළඳ සිටින අතර එය බොහෝ විට නිරතුරු ලොවට ප්රදර්ශනය කෙරේ.