රන් පවුමක මිල රු. 140,000 ඉක්මවයි 😂

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    රන් පවුමක මිල රු. 140,000 ඉක්මවයි​


    මෙරට ඉතිහාසයේ ඉහළම රන් මිල අද වාර්තා වෙයි​

    මෙරට තුළ රන් මිල අද දිනයේ බලාපොරොත්තු නොවූ අයුරුන් ඉහළ ගොස් තිබේ.
    කොළඹ හෙට්ටිවීදියේ රන් ආභරණ නිෂ්පාදකයන්ගේ අද දිනයේ මිල ගණන්වලට අනුව මෙලෙස රන් මිල ඉහළ ගොස් ඇත.

    ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 141,000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.​

    එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 130,500 දක්වා ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදියේ රන් ආභරණ නිෂ්පාදකයන් පැවසීය.​

    එය මෙතෙක් මෙරටින් වාර්තා වූ ඉහළම රන් මිල වේ.
     

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    275443537_4846131678818219_58836078582349728_n.jpg
     
    • Like
    Reactions: lasankandy

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,396
    113
    කෑගල්ල
    ඔව්, මම 2018 අන්තිම වොග් එකෙන් ගත්තෙ පව්ම 58,000 ගානෙ බන්. බිල් එහෙම තාම තියෙනවා.

    බලපන් මුන්ට අමතක වෙලා තියන තරම. මුන්ට මතකද දන්නේ නෑ පාන් ගෙඩිය 5ට තිබිලා 7 උනා කියලා එහේම. :lol: :lol:

     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    බලපන් මුන්ට අමතක වෙලා තියන තරම. මුන්ට මතකද දන්නේ නෑ පාන් ගෙඩිය 5ට තිබිලා 7 උනා කියලා එහේම. :lol: :lol:


    :lol:

    ඔය රත්තරන් දාගෙන ගිහින් ඕවට අකුණු අදින්නත් පුළුවන් කියල එරෝසන්ගේ අම්ම කිව්වා

    :lol::rofl:
     
    • Like
    Reactions: kasun090354t