රන් මෙගා

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,261
    8,150
    113
    ඩයලොග් මෙගා රන් එක නං මෙලෝ රහක් නෑ update එකෙන් පස්සේ.

    update එක ආවේ ගිය සතියේ. කොච්චර දිවුවත් mb 10 වඩා ලැබෙන්නේ නෑ.

    වෙනදා හොඳට data හම්බ කළා ඕයි..:(