රනිදුගේ ඇල්බම් එකක්

ezio1234

Junior member
  • Dec 16, 2014
    30
    3
    8
    Miami
    රනිදුගේ ඇල්බම් එකක්

    25qrig9.jpg


    මට රනිදුගේ හිනැහෙන්නේ මන් ඇල්බම් එකේ ලින්ක් එකක් හොයලා දෙන්න පුලුවන්ද?
    අනිත් ඒවා ටික නම් මා ගාව තියෙනවා ඒක විතරයි හම්බුනේ නැත්තේ.
    zoom එකේ එකක් තියෙනවා එකේ ලින්ක් එක වැඩනැ ඒකයි හොයල දෙන්න පුලවන් නම් ලොකු උදව්ව්වක්
     
    • Like
    Reactions: RottenCOLT

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මගේ දැනීමේ හැටියට ඇල්බම් වල ලින්ක් ශෙයාර් කිරීම කිරියේ නීති වලට පටහැනියි...
    එනිවේ බම්ප්...