රනියා දිගටම බිත්තියට හෙත්තු වෙන්න ගත්තොත්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,058
    113
    තව පෝය 3ක් ඉවසන්න බැරිද දොස්තර මහත්තයෝ. ඊට පස්සෙ ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි නේ. පඩියත් දෙගුණ වෙයි
    padi deguna wenna ona naha 2021 mula thibba ganata badu mila genahanko, thel tikath ekka, padi wadi karanawa kiyanne money print ne mehe, inflation wathawath wadi kara ganillakne, production eka wadi karanna method ekak ona, service sector walata wada...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ehema kalot jeppo haansii

    කොහොම කෙරුවත් ජෙප්පෝ හාන්සි නෑ..

    2019 පොහොට්ටුවේ පොල් කෝම්බත් ගහන් ආවා වගේ, මාලිමාවේ සෙට් එක ඇතුලට එයි..

    මිනිස්සු ලකුණට තමා දැන් දෙන්නේ...ඊලඟ ආන්ඩුව මාලිමාව කියලා දැන් ඔලුවලට ගිහින් ඉවරයි බන්.. ඒක නේ මේ චන්දෙට බයේ ඉන්නෙත් මුන්.

    ජෙප්පෝ ඒ කැම්පේන් එක ලස්සනට කරා..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    තව පෝය 3ක් ඉවසන්න බැරිද දොස්තර මහත්තයෝ. ඊට පස්සෙ ඔක්කොම ප්‍රශ්න ටික ඉවරයි නේ. පඩියත් දෙගුණ වෙයි
    අපිට පඩි වැඩි කරගන්න ඕනනම් හෙට කරලා පෙන්නනම්. පෝය ගනන් ඉන්න ඕනා නැ.

    නමුත් අපි තනියම බුදු වෙලා වැඩක් නැ. ඒප්‍රතිපත්තිය අතැරලා තියෙන්නේ. පඩි වැඩි විමට වඩා ජිවන වියදම තමයි ප්‍රධාන සාදකේ.
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    කොහොම කෙරුවත් ජෙප්පෝ හාන්සි නෑ..

    2019 පොහොට්ටුවේ පොල් කෝම්බත් ගහන් ආවා වගේ, මාලිමාවේ සෙට් එක ඇතුලට එයි..

    මිනිස්සු ලකුණට තමා දැන් දෙන්නේ...ඊලඟ ආන්ඩුව මාලිමාව කියලා දැන් ඔලුවලට ගිහින් ඉවරයි බන්.. ඒක නේ මේ චන්දෙට බයේ ඉන්නෙත් මුන්.

    ජෙප්පෝ ඒ කැම්පේන් එක ලස්සනට කරා..
    ehema wenne na ban. me social media eke pena de neme real society eke minissunge oluwe thiyenne.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    බිත්තියට හේත්තු වුනොත්, ඕකා බිත්තියේ හිලකට හරි අරිනවා. දැන් ඉන්න එකම පාතාල නායකයා ( criminal, war, rich class, leader of Colombo elites ) ඌ නිසා, ලංකාව විකුණලා දාන්නත් ඉඩ තියෙනවා 🤣
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මැතිවරන කොම්සමෙ සෙට් එකම ගාසා තිරෙ මැතිවරන නිරික්ශන චාරිකාවක යවනවා!

    ethakota Mahinda thama inne ai?
    anura kumara
    ------ Post added on Jul 8, 2024 at 5:30 PM
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113

    450315530_122168823236083316_8752100723060804857_n.jpg

    සුභ ආරංචි :love2:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    බැසිල් ධම්මිකව දමා රනිල්ව බය කිරීම :lol: :lol: :lol:

     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    450315530_122168823236083316_8752100723060804857_n.jpg

    සුභ ආරංචි :love2:

    කිව්වා වගේම. සෙට් එක ටික ටික ගොඩ වෙනවා. චන්ද්‍රිකා / සිරිසේන විතරයි අඩු. ඉතිහාසේ පලවෙනි වතාවට විපක්‍ෂයක් පරද්දන්න ඉන්න ආණ්ඩුවක් පොදු අපේක්ෂකයෙක් අරන් එනවා