තව පෝය 3ක් ඉවසන්න බැරිද දොස්තර මහත්තයෝ. ඊට පස්සෙ ඔක්කොම ප්රශ්න ටික ඉවරයි නේ. පඩියත් දෙගුණ වෙයි
padi deguna wenna ona naha 2021 mula thibba ganata badu mila genahanko, thel tikath ekka, padi wadi karanawa kiyanne money print ne mehe, inflation wathawath wadi kara ganillakne, production eka wadi karanna method ekak ona, service sector walata wada...තව පෝය 3ක් ඉවසන්න බැරිද දොස්තර මහත්තයෝ. ඊට පස්සෙ ඔක්කොම ප්රශ්න ටික ඉවරයි නේ. පඩියත් දෙගුණ වෙයි
ehema kalot jeppo haansii
අපිට පඩි වැඩි කරගන්න ඕනනම් හෙට කරලා පෙන්නනම්. පෝය ගනන් ඉන්න ඕනා නැ.තව පෝය 3ක් ඉවසන්න බැරිද දොස්තර මහත්තයෝ. ඊට පස්සෙ ඔක්කොම ප්රශ්න ටික ඉවරයි නේ. පඩියත් දෙගුණ වෙයි
ehema wenne na ban. me social media eke pena de neme real society eke minissunge oluwe thiyenne.කොහොම කෙරුවත් ජෙප්පෝ හාන්සි නෑ..
2019 පොහොට්ටුවේ පොල් කෝම්බත් ගහන් ආවා වගේ, මාලිමාවේ සෙට් එක ඇතුලට එයි..
මිනිස්සු ලකුණට තමා දැන් දෙන්නේ...ඊලඟ ආන්ඩුව මාලිමාව කියලා දැන් ඔලුවලට ගිහින් ඉවරයි බන්.. ඒක නේ මේ චන්දෙට බයේ ඉන්නෙත් මුන්.
ජෙප්පෝ ඒ කැම්පේන් එක ලස්සනට කරා..
දේශිය හා විදේශිය බලවේග දෙකම ඇක්ටිව් වෙලා අස්ථාවර වෙනවා.bari velavat chande tibbe nattam mokak veida rate?
anura kumaraethakota Mahinda thama inne ai?
gay අය විතරයි බේරෙන්නෙ.apuruwata shaaaaaaaaa gala nam langinma innawa neda kisima henayak nathuwa?
![]()
සුභ ආරංචි![]()