රනියට පොහොට්ටුවෙ සජබේ සැලකිය යුතු ගානක් ගලවලා කොමිසම දිනය දාන දවස වෙද්දි දෙයක් කරගන්න බැරිවුනොත් බොටත් නැ මටත් නැ කියලා වල්ල පොලේ ගැහුවා වගේ මූ පාර්ලිමෙන්තුව විසුරවන්න බැරිත් නැ කියලා හිතෙනවා.
Jr ගොයියා ඔහොම ආතල් එකක් දුන්නා ඡන්දේ දවසේ ප්‍රේමයා පත්වෙන්න කලින්.