මුන්ගේ බොරු බයිලා බන්..මහින්දයගෙ මීඩියා ටීම් එකේ උන් දහ අතේ කල්පනා කරලා මොකක් හරි වැල් බයිලා එකක් මුන්ට ඊ මේල් කරනවා..මුන් ඉතින් එදා වෙලා හොයාගන්න ඒක මෙතන ශෙයා කරනවා..මෙතනම පේනවනේ..ජ.වි.පෙ ගැන උන්ටවත් නැති දුකක් නේ මුට තියෙන්නේ..කාලයක් අප්පච්චි මලා කියල මෙතන හොටු පෙරාගෙන ඇඩුව..දැන් ගෑනි දාල ගිය වගේ අඩනවා සෝමවංශ ජ.වී.පෙ දාල ගියා කියල..යකෝ පොඩි එකෙක්ට උනත් තේරෙනවා බන් මුන්ගේ මේ ගොබ්බ වැඩ ගැන..ලැජ්ජයි හිගන්නෝ..දැන්වත් ගිහින් රස්සාවක් කරලා වදාපු අම්මට තාත්තට සලකපන් මෙතන එක එකාගේ සීනි කිරන්නේ නැතුව..අරහෙ අප්පච්චිහ් මැරිල අවුරුදු කාපු එකා මෙහෙ ජවිපෙ ගැන දුක් වෙනව![]()
![]()
Last edited:
