රනිලගේ අනුරට ටහිකෙයි

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අරහෙ අප්පච්චිහ් මැරිල අවුරුදු කාපු එකා මෙහෙ ජවිපෙ ගැන දුක් වෙනව :lol: :lol:
    මුන්ගේ බොරු බයිලා බන්..මහින්දයගෙ මීඩියා ටීම් එකේ උන් දහ අතේ කල්පනා කරලා මොකක් හරි වැල් බයිලා එකක් මුන්ට ඊ මේල් කරනවා..මුන් ඉතින් එදා වෙලා හොයාගන්න ඒක මෙතන ශෙයා කරනවා..මෙතනම පේනවනේ..ජ.වි.පෙ ගැන උන්ටවත් නැති දුකක් නේ මුට තියෙන්නේ..කාලයක් අප්පච්චි මලා කියල මෙතන හොටු පෙරාගෙන ඇඩුව..දැන් ගෑනි දාල ගිය වගේ අඩනවා සෝමවංශ ජ.වී.පෙ දාල ගියා කියල..යකෝ පොඩි එකෙක්ට උනත් තේරෙනවා බන් මුන්ගේ මේ ගොබ්බ වැඩ ගැන..ලැජ්ජයි හිගන්නෝ..දැන්වත් ගිහින් රස්සාවක් කරලා වදාපු අම්මට තාත්තට සලකපන් මෙතන එක එකාගේ සීනි කිරන්නේ නැතුව..
     
    Last edited:
    • Like
    Reactions: marQuis

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    එන්ඩ එන්ඩ ! නෝනා මාත්තියා ගන්න ලාභයි කොත්තමල්ලි ලාභයි කොත්තමල්ලි ... ගන්න මාත්තියා.... ටහිකෙයි :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    avatar520020_4.gif
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    මු පොනිල් එක්ක බුදියන පොන්සියෙක්නේ.විජේදාස ගේම ඉල්ලුවම අඬාගෙන පොනිල් ලගට දිව්වා පක්ෂෙටත් ලැජ්ජා කරලා :lol::lol:
    :lol::lol::lol::lol::lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    එන්ඩ එන්ඩ ! නෝනා මාත්තියා ගන්න ලාභයි කොත්තමල්ලි ලාභයි කොත්තමල්ලි ... ගන්න මාත්තියා.... ටහිකෙයි :lol:

    කියන්න කට උත්තර නෑ නේද අනාථයෝ..ඔහොමවත් කියපන් දැන් ලැජ්ජාව වහගන්න..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    කියන්න කට උත්තර නෑ නේද අනාථයෝ..ඔහොමවත් කියපන් දැන් ලැජ්ජාව වහගන්න..
    අහ්හ්හ්හ් හම්බ ශාන් :lol::lol::lol: