රනිල්ගෙන් අනුරට මාරු උනා.

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    මොකද. මිනිහාව මේ සැරේ ජනාධිපති කරේ නැත්නම් මිනිස්සු දිගටම හිතාගෙන ඉදී වැඩ්ඩෙක් කියලා. මාස 6 කින් ආපහු දුක්විදින්න වෙයි. කමක් නෑ. මේ වෙලාවේ රටට කරන්න පුලුවන් හොදම සෙතේ ඒක.
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    තැරි දාර පුන්නක්කු ජෙපි බයියෝ ආයි පෝලිම් වලට මාස 6න් 😀.
     
    • Like
    Reactions: AKI-SL

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    කමක් නෑ ඒක උබේ අයිතිය. මොනා උනත් උබ රනිල්ගෙ එකා නිසා රනිල්ට දෙවැනි මනාපෙ දෙමු. අනුරට කතිරෙ ගහලා රනිල්ට 2 ඉලක්කම ලියමු.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,645
    75,691
    113
    මොකද. මිනිහාව මේ සැරේ ජනාධිපති කරේ නැත්නම් මිනිස්සු දිගටම හිතාගෙන ඉදී වැඩ්ඩෙක් කියලා. මාස 6 කින් ආපහු දුක්විදින්න වෙයි. කමක් නෑ. මේ වෙලාවේ රටට කරන්න පුලුවන් හොදම සෙතේ ඒක.
    මාස 6කට වඩා කන්න වෙනවා. එක ලඟ දෙපාරක් පුකේ ඇරගත්ත එකාට IMF එකෙන් හෙල්ප් එක පාර හෙල්ප් කරයි කියලා හිතෙනවද? කලත් condition මීට වඩා තද වෙයි. ඒ කියන්නෙ උඹල තව ටැක්ස් ගෙවන්න රෙඩි වෙලා හිට්පන්.

    ලොල් ලාංකාවෙ ලොන්තයන්ට කොහොමත් පුකේ ඇරගන්නෙ නැතුව ඉන්නම බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,930
    167,704
    113
    එකමත් එක රටක
    කමක් නෑ ඒක උබේ අයිතිය. මොනා උනත් උබ රනිල්ගෙ එකා නිසා රනිල්ට දෙවැනි මනාපෙ දෙමු. අනුරට කතිරෙ ගහලා රනිල්ට 2 ඉලක්කම ලියමු.
    එහෙම ඔක්කොම දෙවැනි මනාප ගන්න කරන්නේ නෑ බන් . යට උන්ගේ දෙවැනි මනාප බලන්නේ .
     
    • Like
    Reactions: AKI-SL

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලොල් ලාංකාවෙ ලොන්තයන්ට කොහොමත් පුකේ ඇරගන්නෙ නැතුව ඉන්නම බෑ.
    ඇරපු එකාටම දිගටම පුක දීගෙන ඉන්නේ ඒකනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    එහෙම ඔක්කොම දෙවැනි මනාප ගන්න කරන්නේ නෑ බන් . යට උන්ගේ දෙවැනි මනාප බලන්නේ .
    :cool::cool:
    අනුරට කතිරෙ ගහපු අය රනිල්ට මනාපයක් දීලා තියෙනවා ඒත් රනිල්ට කතිරෙ ගහපු අය රනිල්ට මනාප දීලා නෑ කියන එක චන්දෙ ගනින අයටත් පේනවනෙ. ඒකත් වටිනවා.
     
    • Haha
    Reactions: dilann

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වාව්... මාර පෝස්ට් ඒක... හරි ක්‍රියේටිව්...
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,800
    17,024
    113
    Kamak na ban. umbata baya nan mechcharai karanna tiyenne:

    Petrol 100L haal parippu salmon kadala kiripiti arakku soda thekola seeni beheth tikak & etc wala safety stock ekak hada ganin.

    Ethakota awulak nane
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ECeOdOw.gif

    පිස්සුද ආයිබෝං... හැරෙන්න එපා....
    රනිල්ටම දීපන්
    නැත්තම් පපුකැවුත කීං ගාවි අනාගතේ දවසක..
    පපුවට එහෙම ගිණ්දර ගන්න හොඳ නෑ....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,840
    113
    මාලඹේ
    මාස 6කට වඩා කන්න වෙනවා. එක ලඟ දෙපාරක් පුකේ ඇරගත්ත එකාට IMF එකෙන් හෙල්ප් එක පාර හෙල්ප් කරයි කියලා හිතෙනවද? කලත් condition මීට වඩා තද වෙයි. ඒ කියන්නෙ උඹල තව ටැක්ස් ගෙවන්න රෙඩි වෙලා හිට්පන්.

    ලොල් ලාංකාවෙ ලොන්තයන්ට කොහොමත් පුකේ ඇරගන්නෙ නැතුව ඉන්නම බෑ.
    ගොඩක් වෙලාවට ආයේ පාරක් IMF එකට අපිට යන්න බැරි වෙයි මචං
    IMF ඉල්ලුවහම උන් නය දෙන්න බැඳිලා නැහැ පාකිස්ථානයට වෙච්ච එක තමා ලංකාවට වෙන්නේ

    https://www.aljazeera.com/news/2024...n-awaits-imfs-approval-of-7bn-bailout-package