රනිල්ගෙන් තවත් තෑග්ගක් ලගදීම

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මම හිතන්නේ ලෝක බැංකුව, ජාතන්තර මුල්‍ය අරමුදල වගේ ආයතන වලින් යෝජනා කරපු දෙයක් වෙන්න පුළුවන්. මොකද ඒවායේ කොන්දේසි හරි දරුණුයි. අනිත් පැත්තෙන් ආණ්ඩුවට බල්ලෝ මරල හරි අය වැය පරතරය අඩු කරන්න වෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩියි. ගෙවද්ද තියෙන නය තවත් වැඩි වෙනවා. වැඩි කල රජයේ සේවක වැටුප් ගෙවන්න ඕනේ.

රනිල්ට විකල්ප අඩුයි මේවගේ බදු ගහනවා ඇරෙන්න
අන්තිමට මේ හැම බද්දක්ම කෙලින් හෝ වක්‍රාකාරව ජනතාවට තමයි ගෙවන්න වෙන්නේ. ලස්සනට බිලට එකතු කරවී.

බදු ගහලා සල්ලි එකතු කරලා හරියන්නේ නෑනේ. ඒකෙන් වෙන්නේ මිනිස්සු තවත් හිර වෙන එකයි. සල්ලි ඕනේ නම් කරන්න ඕනේ ජාත්‍යන්තර ව්‍යවසායකයෝ රට තුළට ගෙන්වලා බිස්නස් පටන් අරගෙන, ඒවලට ලංකාවේ ඉන්න වැඩ්ඩෝ දම්මවන එකයි. එතකොට ඒ බිස්නස් නිසා රටට සල්ලි එනවා, ඒවල වැඩ කරන මිනිස්සුන්ගේ මාර්ගයෙන් රටට සල්ලි එනවා, අවට බිස්නස් කරන මිනිස්සුත් සරු වෙනවා. ඒ වගේම රටේ තියෙන සුළු ව්‍යාපාර ජාත්‍යන්තරයට ගෙනියන්න උදව් කරන්න ඕනේ. ඒකෙන් ලොකු ආදායමක් රටට ගෙන්වා ගන්න පුලුවන්. තව නව ව්‍යාපාර පටන් ගන්න උදව් කරන්න ඕනේ, ඒවාත් ජාත්‍යන්තරයට ගෙනියන්න උදව් කරන්න ඕනේ. රටේ වැඩ්ඩෝ ඕන තරම් ඉන්නවා බන්, මේ ආණ්ඩුවෙන් උන්ව ප්‍රයෝජනයට ගන්නේ නැති එකයි ප්‍රශ්ණය. බදු ගැහුවම වෙන්නේ මිනිස්සු තැලෙන එකයි, ප්‍රාග්ධන බද්ද නිසා මිනිස්සු පැකිලෙනවා අළුත් ව්‍යාපාර පටන් ගන්න, එතකොට කොහොමද බන් රටට සල්ලි අද්දවා ගන්නේ?
නමුත් මම කිව්ව විදියට මිනිස්සුන්ටත් හොදයි, රටටත් හොදයි.
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
:lol::lol::lol::lol::lol::lol: කීයක් තිබ්බත් උබට නම් බදු ගහන් නැ.

UNP ඇප් එකටත් රුපියල් 20 අය කරනවා. UNP ඇප් දාගන්නේ ටොයියොනේ, උන්ගෙනුත් ගාණ කපාගන්නවා නම් අනෙක් උන් ගැන මොන කථාද.
 
  • Like
Reactions: erozan

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එක අතකින් මම නම් කැමතියි බදු ගහනවට 15% ගහපු එකට ඔය කඩ වහගෙන හර්තාල් එන්නෙ,ඔහොම යන් ඔහොම යන් තව ටිකායි.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    UNP ඇප් එකටත් රුපියල් 20 අය කරනවා. UNP ඇප් දාගන්නේ ටොයියොනේ, උන්ගෙනුත් ගාණ කපාගන්නවා නම් අනෙක් උන් ගැන මොන කථාද.
    ඒකනම් කැ% සින් එක රෙද්ද නැ ටොයියන්ගෙ.:lol::lol::lol::lol::lol: රුචිරය දුවගෙන ඇප් එක දාගන්ඩ ගිහින් මූන ඇඹුල් වෙන හැටි මැවිල පේනව, :lol::lol::lol::lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    keeyak thibboth da ban badhu gahanne?

    මචෝ, මට තේරෙන විධියට ඔය රනිල් කියන බද්ධ "capital gains tax" කියන එක. ඕක වදින්නේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරලා කොටස්වල මිල ඉහල යෑම නිසා ලැබෙන "capital gains" කියන ලාභයට ගහන ටැක්ස් එකක්.

    උදා - කොටසක් රුපියල් 100 ගාණේ කොටස් 10,000 අරගත්තයි කියමු. කාලෙකින් ඔය කොටසක වෙළඳපොල අගය 125ක් වුනා කියලා හිතමු. එතකොට කොටසක කැපිටල් ගේන් එක රු.25යි, කොටස් 10,000ට මුලු කැපිටල් ගේන් එක 250,000. ඔන්න ඔය 250,000ට තමයි කැපිටල් ගේන්ස් ටැක්ස් එක ගහන්නේ.

    අනික කොටස් ගන්නකොට ඕක වදින්නේ නෑ.... වැඩි ගාණට විකුණනකොට විතරයි වදින්නේ, හැබැයි කීයෙන් එහාද කියලා දන්නේ නෑ...
     
    අතුරු පුරස්නය ඔහොම හැම රෙද්දටම බදු ගැහුවම ආයොජකයො එයිද කොටස් වෙලදපලේ ආයොජනයට ඉන්න ආයොජකයොත් හැලෙන එක නේද වෙන්නෙ කවුද කැමති හැම හුයන්නටම බදු ගහනවට????ඒ කාලෙ කොටස් වෙලදපල ගැන කෑගහපු හර්ශද සිල්ව කො :lol::lol:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,172
    3,179
    113
    ඕක ප්‍රාග්ධන බද්දක් සහ ප්‍රාග්ධන ඉපයීම් මත බද්දක් ලෙස බදු 2ක් වෙන්නත් පුළුවන්.
    ප්‍රාග්ධනය යොදවලා ව්‍යාපාර අරඹන විට යොදවන ප්‍රාග්ධනය මත බද්දක් එනවා,-ඒ ප්‍රාග්ධන බද්ද. ඒ යොදවන ප්‍රාග්ධනය තුලින් ඉපයීම් කරන විට ඒ ඉපයීම්ට බද්දක් එනවා, ඒ ප්‍රාග්ධන ඉපයීම් බද්ද.
    මේ දෙකෙන් ම වෙන්නේ නිෂ්පාදන සහ සේවා වල මිල වැඩිවීම. කොටින් ම ධනවතුන් මත බද්ද පනවනවා කිව්වට වක්‍රව බද්ද අය වෙන්නේ භාණ්ඩ සහ සේවා පාරිභෝගිකයන් මත.

    මම නං හිතන්නේ ම මේක මේ ආණ්ඩුව අස්ථාවර කරන්න, මහජනයා අතර අපකීර්තියට පත් කරන්න යන ප්ලෑන් එකක් කියලා. අවංකව ම කලින් මගේ ජීවිත කාලය තුල එජාප රජයන් මෙහෙම මිනිසුන් අතර අපකීර්තියට පත් වන විදියේ බදු ක්‍රම ගෙනාවේ නෑ.

    Totally Incorrect
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අතුරු පුරස්නය ඔහොම හැම රෙද්දටම බදු ගැහුවම ආයොජකයො එයිද කොටස් වෙලදපලේ ආයොජනයට ඉන්න ආයොජකයොත් හැලෙන එක නේද වෙන්නෙ කවුද කැමති හැම හුයන්නටම බදු ගහනවට????ඒ කාලෙ කොටස් වෙලදපල ගැන කෑගහපු හර්ශද සිල්ව කො :lol::lol:

    බදු ගහන්ඩ පුලුවන් හු යන්නවල් වලට බදු නොගහ ගෙවන්ඩ තියෙන යු යන්නවල් ගෙවන හැටි කියනවන් මම රනිල්ට පයිංඩයක් අරින්නම් උඹව හම්බුවෙන්ඩ කියලා...... :lol: :lol: :lol:

    මහින්ද මහ රජාණන්ගේ කාලේ ලීටරේ 150ට පෙට්‍රෝල් ගහගන්ඩ බැරුව "පුකෙන්" නොබැන ආස්චර්යය බලා පයින් ගිය එරෝසාන්ලා අද ජීවන වියදම ගැන, ආයෝජකයෝ ගැන කතා කරනවා........... අනේ හුකේ..... දැන් කියපන් පෙට්‍රෝල් ලාබ වුනාට වාහන ගණන් කියලා... ඔව් CC1000ට වැඩි ඒවා.. :lol: :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ෆුක්.. පෙට්රල් අඩු කලා.. අනිත් ඒවා වැඩි කලා....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බදු ගහන්ඩ පුලුවන් හු යන්නවල් වලට බදු නොගහ ගෙවන්ඩ තියෙන යු යන්නවල් ගෙවන හැටි කියනවන් මම රනිල්ට පයිංඩයක් අරින්නම් උඹව හම්බුවෙන්ඩ කියලා...... :lol: :lol: :lol:

    මහින්ද මහ රජාණන්ගේ කාලේ ලීටරේ 150ට පෙට්‍රෝල් ගහගන්ඩ බැරුව "පුකෙන්" නොබැන ආස්චර්යය බලා පයින් ගිය එරෝසාන්ලා අද ජීවන වියදම ගැන, ආයෝජකයෝ ගැන කතා කරනවා........... අනේ හුකේ..... දැන් කියපන් පෙට්‍රෝල් ලාබ වුනාට වාහන ගණන් කියලා... ඔව් CC1000ට වැඩි ඒවා.. :lol: :lol:
    දැන් මම අහපු දේට නෙමෙනෙ උත්තර දුන්නෙ හැම හුයන්නටම බදු ගැහුවම ආයොජකයො ආයොජනයට එයිද තියෙන සෙද්දත් නැති වෙන එක නේද අන්තිමට වෙන්නෙ??? කො ඒවට උත්තර.කො ඉස්සර කොටස් වෙලදපොලෙන් ආර්තිකය ගැන කියවපු හරිශ කො ඌ මොන ගුලේද අද.:lol:

    ඉතින් මනුසයො මහ රජානන්ගෙ ආර්තිකෙ හරිනෙ පෙට්ටල් ගහන්නෙ වාහනයක් තියෙන එකා එතකොට නැති එකාට ඒක බලපාන්නෙ නැ අද එහෙමද ඔක්කොටම 49.7 % වැට් කොහොමද ආතල් එක හොම්බෙන් නේද යන්නෙ,මහ රජානන්ගෙ කාල මිනිස්සු කාල ඇදල උන්න අද එහෙමද.:baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ඔව් CC1000ට වැඩි ඒවා.. :lol: :lol:

    අනේ උකේ මහින්දගෙ කාලේ 1.5mil තිබ්බ ඇල්ටෝ 800CC එකත් දැන් 1.8mil ටත් වඩා වැඩි වෙලා, 1000CC අඩු Vitz වුනත් මහින්දගෙ කාලෙ මීට වඩා ලක්ෂ ගානක් ලාබයි :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113

    දැන් කියපන් පෙට්‍රෝල් ලාබ වුනාට වාහන ගණන් කියලා... ඔව් CC1000ට වැඩි ඒවා.. :lol: :lol:

    අනේ උකේ මහින්දගෙ කාලේ 1.5mil තිබ්බ ඇල්ටෝ 800CC එකත් දැන් 1.8mil ටත් වඩා වැඩි වෙලා, 1000CC අඩු Vitz වුනත් මහින්දගෙ කාලෙ මීට වඩා ලක්ෂ ගානක් ලාබයි :yes:

    අනික රනිලට අළුතින් ගෙනාපු BMW 7 Series (BMW M760Li xDrive V12) එන්ජින් කැපෑසිටි 6600CC :lol: :lol: කොහොමද ඒක
     
    Last edited: