මම හිතන්නේ ලෝක බැංකුව, ජාතන්තර මුල්‍ය අරමුදල වගේ ආයතන වලින් යෝජනා කරපු දෙයක් වෙන්න පුළුවන්. මොකද ඒවායේ කොන්දේසි හරි දරුණුයි. අනිත් පැත්තෙන් ආණ්ඩුවට බල්ලෝ මරල හරි අය වැය පරතරය අඩු කරන්න වෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩියි. ගෙවද්ද තියෙන නය තවත් වැඩි වෙනවා. වැඩි කල රජයේ සේවක වැටුප් ගෙවන්න ඕනේ.
රනිල්ට විකල්ප අඩුයි මේවගේ බදු ගහනවා ඇරෙන්න
අන්තිමට මේ හැම බද්දක්ම කෙලින් හෝ වක්‍රාකාරව ජනතාවට තමයි ගෙවන්න වෙන්නේ. ලස්සනට බිලට එකතු කරවී.
keeyak thibboth da ban badhu gahanne?





කීයක් තිබ්බත් උබට නම් බදු ගහන් නැ.කීයක් තිබ්බත් උබට නම් බදු ගහන් නැ.
ඒකනම් කැ% සින් එක රෙද්ද නැ ටොයියන්ගෙ.UNP ඇප් එකටත් රුපියල් 20 අය කරනවා. UNP ඇප් දාගන්නේ ටොයියොනේ, උන්ගෙනුත් ගාණ කපාගන්නවා නම් අනෙක් උන් ගැන මොන කථාද.




රුචිරය දුවගෙන ඇප් එක දාගන්ඩ ගිහින් මූන ඇඹුල් වෙන හැටි මැවිල පේනව, 





අපි නම් ඔය බද්දට අහුවෙන්නෙ නෑ .ඇඩ්මින් තුමා අහුවෙයිද දන්නෑ .ඇයි යකෝ සුවල්ප ගානක්ද ඇඩ් වලින් හොයන්නෙ![]()


keeyak thibboth da ban badhu gahanne?
අතුරු පුරස්නය ඔහොම හැම රෙද්දටම බදු ගැහුවම ආයොජකයො එයිද කොටස් වෙලදපලේ ආයොජනයට ඉන්න ආයොජකයොත් හැලෙන එක නේද වෙන්නෙ කවුද කැමති හැම හුයන්නටම බදු ගහනවට????ඒ කාලෙ කොටස් වෙලදපල ගැන කෑගහපු හර්ශද සිල්ව කොමචෝ, මට තේරෙන විධියට ඔය රනිල් කියන බද්ධ "capital gains tax" කියන එක. ඕක වදින්නේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරලා කොටස්වල මිල ඉහල යෑම නිසා ලැබෙන "capital gains" කියන ලාභයට ගහන ටැක්ස් එකක්.
උදා - කොටසක් රුපියල් 100 ගාණේ කොටස් 10,000 අරගත්තයි කියමු. කාලෙකින් ඔය කොටසක වෙළඳපොල අගය 125ක් වුනා කියලා හිතමු. එතකොට කොටසක කැපිටල් ගේන් එක රු.25යි, කොටස් 10,000ට මුලු කැපිටල් ගේන් එක 250,000. ඔන්න ඔය 250,000ට තමයි කැපිටල් ගේන්ස් ටැක්ස් එක ගහන්නේ.
අනික කොටස් ගන්නකොට ඕක වදින්නේ නෑ.... වැඩි ගාණට විකුණනකොට විතරයි වදින්නේ, හැබැයි කීයෙන් එහාද කියලා දන්නේ නෑ...


ඕක ප්‍රාග්ධන බද්දක් සහ ප්‍රාග්ධන ඉපයීම් මත බද්දක් ලෙස බදු 2ක් වෙන්නත් පුළුවන්.
ප්රාග්ධනය යොදවලා ව්‍යාපාර අරඹන විට යොදවන ප්රාග්ධනය මත බද්දක් එනවා,-ඒ ප්‍රාග්ධන බද්ද. ඒ යොදවන ප්රාග්ධනය තුලින් ඉපයීම් කරන විට ඒ ඉපයීම්ට බද්දක් එනවා, ඒ ප්‍රාග්ධන ඉපයීම් බද්ද.
මේ දෙකෙන් ම වෙන්නේ නිෂ්පාදන සහ සේවා වල මිල වැඩිවීම. කොටින් ම ධනවතුන් මත බද්ද පනවනවා කිව්වට වක්‍රව බද්ද අය වෙන්නේ භාණ්ඩ සහ සේවා පාරිභෝගිකයන් මත.
මම නං හිතන්නේ ම මේක මේ ආණ්ඩුව අස්ථාවර කරන්න, මහජනයා අතර අපකීර්තියට පත් කරන්න යන ප්ලෑන් එකක් කියලා. අවංකව ම කලින් මගේ ජීවිත කාලය තුල එජාප රජයන් මෙහෙම මිනිසුන් අතර අපකීර්තියට පත් වන විදියේ බදු ක්‍රම ගෙනාවේ නෑ.
අතුරු පුරස්නය ඔහොම හැම රෙද්දටම බදු ගැහුවම ආයොජකයො එයිද කොටස් වෙලදපලේ ආයොජනයට ඉන්න ආයොජකයොත් හැලෙන එක නේද වෙන්නෙ කවුද කැමති හැම හුයන්නටම බදු ගහනවට????ඒ කාලෙ කොටස් වෙලදපල ගැන කෑගහපු හර්ශද සිල්ව කො![]()
බදු ගහන්ඩ පුලුවන් හු යන්නවල් වලට බදු නොගහ ගෙවන්ඩ තියෙන යු යන්නවල් ගෙවන හැටි කියනවන් මම රනිල්ට පයිංඩයක් අරින්නම් උඹව හම්බුවෙන්ඩ කියලා......![]()
![]()
![]()
මහින්ද මහ රජාණන්ගේ කාලේ ලීටරේ 150ට පෙට්රෝල් ගහගන්ඩ බැරුව "පුකෙන්" නොබැන ආස්චර්යය බලා පයින් ගිය එරෝසාන්ලා අද ජීවන වියදම ගැන, ආයෝජකයෝ ගැන කතා කරනවා........... අනේ හුකේ..... දැන් කියපන් පෙට්රෝල් ලාබ වුනාට වාහන ගණන් කියලා... ඔව් CC1000ට වැඩි ඒවා..![]()
![]()
දැන් මම අහපු දේට නෙමෙනෙ උත්තර දුන්නෙ හැම හුයන්නටම බදු ගැහුවම ආයොජකයො ආයොජනයට එයිද තියෙන සෙද්දත් නැති වෙන එක නේද අන්තිමට වෙන්නෙ??? කො ඒවට උත්තර.කො ඉස්සර කොටස් වෙලදපොලෙන් ආර්තිකය ගැන කියවපු හරිශ කො ඌ මොන ගුලේද අද.බදු ගහන්ඩ පුලුවන් හු යන්නවල් වලට බදු නොගහ ගෙවන්ඩ තියෙන යු යන්නවල් ගෙවන හැටි කියනවන් මම රනිල්ට පයිංඩයක් අරින්නම් උඹව හම්බුවෙන්ඩ කියලා......![]()
![]()
![]()
මහින්ද මහ රජාණන්ගේ කාලේ ලීටරේ 150ට පෙට්රෝල් ගහගන්ඩ බැරුව "පුකෙන්" නොබැන ආස්චර්යය බලා පයින් ගිය එරෝසාන්ලා අද ජීවන වියදම ගැන, ආයෝජකයෝ ගැන කතා කරනවා........... අනේ හුකේ..... දැන් කියපන් පෙට්රෝල් ලාබ වුනාට වාහන ගණන් කියලා... ඔව් CC1000ට වැඩි ඒවා..![]()
![]()


ඔව් CC1000ට වැඩි ඒවා..![]()
![]()
දැන් කියපන් පෙට්රෝල් ලාබ වුනාට වාහන ගණන් කියලා... ඔව් CC1000ට වැඩි ඒවා..![]()
![]()
අනේ උකේ මහින්දගෙ කාලේ 1.5mil තිබ්බ ඇල්ටෝ 800CC එකත් දැන් 1.8mil ටත් වඩා වැඩි වෙලා, 1000CC අඩු Vitz වුනත් මහින්දගෙ කාලෙ මීට වඩා ලක්ෂ ගානක් ලාබයි![]()
කොහොමද ඒක