රනිල්ගෙ ගේමකද

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Machan ජනාධිපතිගෙ කාර්ය මණ්ඩ ප්‍රදානියා අත්තඩංගුවට ගැනිම ගේමක් කියලා හිතන්න බැරිද සිරිසේනට මඩ ගහන්න කරපු.පොඩ්ඩක් හිතපන් ඉන්දියන් සමාගමට කෝටි 54 තිබුන අල්ලස 10ට අඩු කරලා ඇයි උන් අරුන් දෙන්නා අල්ලලා දෙන්නෙ.මොකක්ද indian company එකට තියෙන වාසිය,උන්ට හරි පාරෙන් ගිහිල්ලා සීනි කම්හල ගන්න බැරි නිසා අරුන් එක්ක deal එකක් දාලා ගන්න ගියේ.මම හිතන්නේ රනිල්ගෙ පැත්තෙන් කියන්න ඇති උන් දෙන්නා කොටු කලොත් indian company එකට සීනි කම්හලෙ කොටස් අල්ලස් නැතිව දෙනවා කියලා
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,750
    1,491
    113
    Naduth hamuduruwange baduth hmuduruwange. Ae gollama thama aewa danne bn. Apita danumak therumak na oawa gana.
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    කොහොමද රනිල්ගෙ ගේම

    ආසියාවෙ සුපිරිම මොලය..ජේ ආර් ගෙ නියමම බෑනා

    මෛත්‍රීට කට උත්තර නැතිවෙනවා අරුන් දෙන්න මොනව හරි බොරුවක්වත් කීවොත්..

    රනිල් මේ ගේම දීල බැදුම්කර නඩුව යට දානවා
    එකට එක
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    සිරිසේන උපාසකයද එතකොට.ඕකුන් ඔක්කොම එකයි..

    :yes:සිරා රජ.උනාට පස්සේ හාල් ගණන් ගිය හේතුව දන්නෝ දනිති.;)