Machan ජනාධිපතිගෙ කාර්ය මණ්ඩ ප්‍රදානියා අත්තඩංගුවට ගැනිම ගේමක් කියලා හිතන්න බැරිද සිරිසේනට මඩ ගහන්න කරපු.පොඩ්ඩක් හිතපන් ඉන්දියන් සමාගමට කෝටි 54 තිබුන අල්ලස 10ට අඩු කරලා ඇයි උන් අරුන් දෙන්නා අල්ලලා දෙන්නෙ.මොකක්ද indian company එකට තියෙන වාසිය,උන්ට හරි පාරෙන් ගිහිල්ලා සීනි කම්හල ගන්න බැරි නිසා අරුන් එක්ක deal එකක් දාලා ගන්න ගියේ.මම හිතන්නේ රනිල්ගෙ පැත්තෙන් කියන්න ඇති උන් දෙන්නා කොටු කලොත් indian company එකට සීනි කම්හලෙ කොටස් අල්ලස් නැතිව දෙනවා කියලා
සිරා රජ.උනාට පස්සේ හාල් ගණන් ගිය හේතුව දන්නෝ දනිති.