රනිල්ගෙ ටේලර් ජෙප්පෙක් 😄

gama22

Well-known member
  • ඒ කාලෙත් ලොකු කලිසන් ඇඳල තියෙන්නෙ
    ඇයි බන් කුට්ටම කකුලේ වදිනකොටනේ මූට ආතල් ගෑණියක දැක්කට නගින්නේ නැහැ නේ.

    ඔහොම ගිහින් තමා බටලන්දේ කොල්ලන්ට කෙල්ලන්ට දොබෙන් යන්න දුන්නේ.
    ------ Post added on Apr 4, 2024 at 9:42 PM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    ඇයි බන් කුට්ටම කකුලේ වදිනකොටනේ මූට ආතල් ගෑණියක දැක්කට නගින්නේ නැහැ නේ.

    ඔහොම ගිහින් තමා බටලන්දේ කොල්ලන්ට කෙල්ලන්ට දොබෙන් යන්න දුන්නේ.
    ------ Post added on Apr 4, 2024 at 9:42 PM
    තවම පොරට කොල්ලොන්ව හොඳට Manipulate කරන්න පුළුවන්. නිකමට දැන් එයා වටේ ඉන්න කට්ටිය බලන්න 👇
    Presidential Director of Youth Affairs and Sustainable Development - Randula Abeyweera

    https://lk.linkedin.com/in/randulaa
     
    • Like
    Reactions: kinkon and gama22