රනිල්ගෙ දේශගුණික විශ්වවිද්‍යාලය

topkollek

Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,217
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රමුඛ දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

    දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වූ විද්‍යාඥයින් 130 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වන විට හඳුනාගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය.

    එම විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සබඳතා මෙම විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරීත්වය සඳහා දායක කර ගැනීමට නියමිතය.

    බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයින් කණ්ඩායමකට මෙම වසරේ ජුලි, අගෝස්තු මාසවල මෙරටට පැමිණීමට සිදුකර ඇති ආරාධනය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර දේශගුණික විපර්යාස සම්බන්ධව කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කිරීම, එම සාකච්ඡාවලින් ලබා ගන්නා තොරතුරු ගවේෂණය සහ ගෝලීය පරිසර ගැටලු සාකච්ඡා කිරීම ඔවුන්ගේ සංචාරයේ අරමුණ බව ද සඳහන් කෙරිණි.

    @G Starlin @2osama @hirashgeff @monson

    මේකට මොකද උනේ?

    Three Little Pigs Wow GIF by Laff
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අනිවාර්යෙන් කලයුතු දෙයක්.එතකොට රටේ පාලකයා නිසා පටන් ගන්න හිතන්න ඇති. දැන් පාලකයා අනුර. වැඩේ කලයුතුම දෙයක් නිසා තමන්ගේ පාලන කාලය තුල කරයි කියල හිතමු.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,217
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනිවාර්යෙන් කලයුතු දෙයක්.එතකොට රටේ පාලකයා නිසා පටන් ගන්න හිතන්න ඇති. දැන් පාලකයා අනුර. වැඩේ කලයුතුම දෙයක් නිසා තමන්ගේ පාලන කාලය තුල කරයි කියල හිතමු.
    ට්‍රම්පච්චි ආවට පස්සෙ දේසගුණ කතාව ඉවරයි නේද?
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ට්‍රම්පච්චි ආවට පස්සෙ දේසගුණ කතාව ඉවරයි නේද?
    පොර ගැන ලොකු පැහැදීමක් නෑ අපිට,එත් ඇමෙරිකා දැන් ඉන්න අවුලෙන් ගොඩ දාන්න පොරට පුළුවන් වෙයි. දේශගුණය ඇමරිකා වට විතරක් අයිති දෙයක් නොවන නිසා කවුරු හරි දීර්ග කාලීන බලපෑමක් කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදන්න ඕන.ඒක වෙනුවෙන් රනිල් මහත්තයා දුන්න අදහස අනුර මහත්මයා ක්‍රියාවට නැගුවොත් ලෝකයට යහපතක් වෙයි කවද හරි .ලෝකයම එකම දේශයක් කියල හිතන්න පුළුවන් තත්වෙකට මිනිස්සු පත්වෙන්න කාලයක් යයි.
     

    Sen-lu

    Well-known member
  • පොර ගැන ලොකු පැහැදීමක් නෑ අපිට,එත් ඇමෙරිකා දැන් ඉන්න අවුලෙන් ගොඩ දාන්න පොරට පුළුවන් වෙයි. දේශගුණය ඇමරිකා වට විතරක් අයිති දෙයක් නොවන නිසා කවුරු හරි දීර්ග කාලීන බලපෑමක් කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදන්න ඕන.ඒක වෙනුවෙන් රනිල් මහත්තයා දුන්න අදහස අනුර මහත්මයා ක්‍රියාවට නැගුවොත් ලෝකයට යහපතක් වෙයි කවද හරි .ලෝකයම එකම දේශයක් කියල හිතන්න පුළුවන් තත්වෙකට මිනිස්සු පත්වෙන්න කාලයක් යයි.
    If they build this, it will be the next Maththala. No cap 🤘
     
    • Like
    Reactions: Draco Malfoy

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    මොකුත් නැහැ. ආණ්ඩුවට අයිති හොඳ ලොකු ඉඩමක් කවුරු හරි ගොබ්බේයෙකුට දීලා ඇති දේශගුණික විශ්ව විද්‍යාල හදන්න.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මං හිතන්නෙ රනිල් බැලුවෙ වෙලාවෙ හැටියට ගාණක් කඩාගන්න පුලුවන් project එකක් ලංකාවට ගන්න. Climate change කියන්නෙ ලිබරල් සුද්දො ගණන් බලන්නෙ නැතුව රැල්ලට සල්ලි විසිකරන එක දෙයක්නෙ. ඕක කරගන්න පුලුවන් වුණා නම් ඒ රටවල්වල අවදානෙ ටිකක් ලංකාව පැත්තට අරන් පොඩි පොඩි ආර්ථික වාසි වෙන්න තිබුණා. හැබැයි ඊට වඩා ලොකු ගාණක් හොයාගන්න තිබුණා ලංකාවෙ university වලට z-score එකෙන් නැතුව DEI විදියට ළමයි ගන්නවා, ඉස්කෝලවලට අලුතෙන් Genders 42ක් උගන්නන subject එකක් දානවා, LGBTQ+ අයට free citizenship දෙනවා අන්න ඒවාට ආධාරයක් කරන්න කිව්වා නම් 🤷‍♂️
    දැන් නම් ටිකක් අමාරුවෙයි ට්‍රම්පච්චියි Musk හාදයයි වැඩ බාරගන්න හින්දා
     
    • Love
    Reactions: topkollek