https://www.face book.com/share/v/1HHJuw9dsu/
මේ වගේ හොර බොරු නැති මිනිස්සු යැඒව නන් ඔය කිසි කරදරයක් නෑනේ. බලපං නම් එක්කම කියලත් වෙන වෙන උන් යවලනේ මේ සිලින්ඩර පොහොට්ටුවෝ
https://www.face book.com/share/v/1HHJuw9dsu/
මේ වගේ හොර බොරු නැති මිනිස්සු යැඒව නන් ඔය කිසි කරදරයක් නෑනේ. බලපං නම් එක්කම කියලත් වෙන වෙන උන් යවලනේ මේ සිලින්ඩර පොහොට්ටුවෝ

රෙද්ද මුලින්ම උන දමා ජංගිය වළලු කරේ ඔතා ගෙන වගේ...ඉල්ලා අස්වුනෙ නෑ පොන්නයෝ, මින්ස්සු එකතුවෙල එලෙව්වා. හරීයට ලියා තියාගනින්ඉතිහාසෙ වෙනස් කරපු හැටි
රනිල්ගෙ පාණ්ඩුව : ඉතිහාසෙ පළවෙනි වතාවට නිල වශයෙන් රට බංකොළොත් බවට පත් කරා.
ගෝතබයිගෙ පාණ්ඩුව : චන්දෙ දීපු මිනිස්සු විසින්ම ධූර කාලෙටත් කලින් පයින් ගහළ එලවපු පළවෙනි ජනාධිපති උනා.
අනුරගෙ ආණ්ඩුව: පළවෙනි වතාවට 2/3 බලයක් තියාගෙන විනය ප්‍රශ්නයක් නිසා කතානායක කෙනෙක් ඉල්ලා අස් වුණා.![]()
තැරි බයියන්ට හොඳටම රිදිලා
බයියාගේ දුක මට සතුටකි
බයියො රවට්ටලා බයියොන්ගේ ඡන්දවලින්ම බලයට ඇවිල්ලා ඔහොම බයියොන්ටම බනින්න එපා![]()

ඊයේ දවසම ගූ නාලා අද උදේ පාන්දර නූලක් දැම්මා නේද කිරිපුතේබයියාගේ දුක මට සතුටකි
ඒ නිසා තව අඬපන් බයියනේ![]()
ත්‍රෙඩ් එක දාපු එකා මිසින් නේද? මොන උනත් තනියෙන් කෙඳිරි ගගා රීපු එක හෝදන එකාට බලෙක්ට වගේ බැනලා නොන්ඩි කරන එකනම් වෑරදි මචන්විපතක් වෙලා නේද?![]()
උබල නටපු හැටියට මේ ආන්ඩුව ගේන්න මේ මදි . ඉදිරියට තවත් දෙවල් සිදුවෙයිඉතිහාසෙ වෙනස් කරපු හැටි
උයාට හදිස්සි උනාට පොඩ්ඩක් ඉන්න වෙනවා.මට නම් එපා වෙලා තියෙන්නේ මේ උට්ටෙ ආණ්ඩුව. හොරු අල්ලනවා කිව්වට නඩු නිමිත්තක් වත් නෑනෙ.
ඊයේ එකෙක් එළෙව්වේ පොඩ්ඩක් හිටපංකෝ ඉවසලාමට නම් එපා වෙලා තියෙන්නේ මේ උට්ටෙ ආණ්ඩුව. හොරු අල්ලනවා කිව්වට නඩු නිමිත්තක් වත් නෑනෙ.
හරියටම කිව්වොත් ම්නිස්සු බොත්තං මිට්ටගේ සරම කඩලා අමුඩෙත් කඩන්න ලෑස්ති වෙද්දි කලබල වෙලා පැනල දිව්වා.ඉල්ලා අස්වුනෙ නෑ පොන්නයෝ, මින්ස්සු එකතුවෙල එලෙව්වා. හරීයට ලියා තියාගනින්![]()
![]()
https://www.face book.com/share/v/1HHJuw9dsu/
මේ වගේ හොර බොරු නැති මිනිස්සු යැඒව නන් ඔය කිසි කරදරයක් නෑනේ. බලපං නම් එක්කම කියලත් වෙන වෙන උන් යවලනේ මේ සිලින්ඩර පොහොට්ටුවෝ