රනිල්ගේ, ගෝතබායිගෙ පාණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් ඉතිහාසෙ වෙනස් කරා.. 💪🏻

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක


    https://www.face book.com/share/v/1HHJuw9dsu/
    මේ වගේ හොර බොරු නැති මිනිස්සු යැඒව නන් ඔය කිසි කරදරයක් නෑනේ. බලපං නම් එක්කම කියලත් වෙන වෙන උන් යවලනේ මේ සිලින්ඩර පොහොට්ටුවෝ

    අමු බොරු කෙප්පයෙක්....​

     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    hq720.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    ඉතිහාසෙ වෙනස් කරපු හැටි 👇🏻


    රනිල්ගෙ පාණ්ඩුව : ඉතිහාසෙ පළවෙනි වතාවට නිල වශයෙන් රට බංකොළොත් බවට පත් කරා. 🙏🏼

    ගෝතබයිගෙ පාණ්ඩුව : චන්දෙ දීපු මිනිස්සු විසින්ම ධූර කාලෙටත් කලින් පයින් ගහළ එලවපු පළවෙනි ජනාධිපති උනා. 🙈

    අනුරගෙ ආණ්ඩුව: පළවෙනි වතාවට 2/3 බලයක් තියාගෙන විනය ප්‍රශ්නයක් නිසා කතානායක කෙනෙක් ඉල්ලා අස් වුණා. 🙏🏼
    ඉල්ලා අස්වුනෙ නෑ පොන්නයෝ, මින්ස්සු එකතුවෙල එලෙව්වා. හරීයට ලියා තියාගනින් 🤭 🤭
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    තැරි බයියන්ට හොඳටම රිදිලා
    බයියාගේ දුක මට සතුටකි

    බයියො රවට්ටලා බයියොන්ගේ ඡන්දවලින්ම බලයට ඇවිල්ලා ඔහොම බයියොන්ටම බනින්න එපා 🤦‍♂️
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මට නම් එපා වෙලා තියෙන්නේ මේ උට්ටෙ ආණ්ඩුව. හොරු අල්ලනවා කිව්වට නඩු නිමිත්තක් වත් නෑනෙ.
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ලාල්: රට කාපු හොරු අල්ලන්න බෑ. රට කන රිලව් අල්ලමු.
    අනුර: හ්ම්!

    ජෙප්පො: හුටා! මොකෙක්ද මේ උදෙන්ම අහු උනේ!!!
     
    • Haha
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    විපතක් වෙලා නේද? ;-)
    ත්‍රෙඩ් එක දාපු එකා මිසින් නේද? මොන උනත් තනියෙන් කෙඳිරි ගගා රීපු එක හෝදන එකාට බලෙක්ට වගේ බැනලා නොන්ඩි කරන එකනම් වෑරදි මචන් 🤭 🤭
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    ලංකාවට වෙලා බෝක්කු හදන HND ඩොබි වේසිගේ පුතා අශෝකගේ පයිය කටේ තියන් ඉදලා දැනුයි දාන්නේ..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,343
    113
    දෙහිවල
    මට නම් එපා වෙලා තියෙන්නේ මේ උට්ටෙ ආණ්ඩුව. හොරු අල්ලනවා කිව්වට නඩු නිමිත්තක් වත් නෑනෙ.
    උයාට හදිස්සි උනාට පොඩ්ඩක් ඉන්න වෙනවා.
    එයාල තාම උපාදි සහතික හදනව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,681
    100,965
    113
    මට නම් එපා වෙලා තියෙන්නේ මේ උට්ටෙ ආණ්ඩුව. හොරු අල්ලනවා කිව්වට නඩු නිමිත්තක් වත් නෑනෙ.
    ඊයේ එකෙක් එළෙව්වේ පොඩ්ඩක් හිටපංකෝ ඉවසලා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,393
    30,231
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉල්ලා අස්වුනෙ නෑ පොන්නයෝ, මින්ස්සු එකතුවෙල එලෙව්වා. හරීයට ලියා තියාගනින් 🤭 🤭
    හරියටම කිව්වොත් ම්නිස්සු බොත්තං මිට්ටගේ සරම කඩලා අමුඩෙත් කඩන්න ලෑස්ති වෙද්දි කලබල වෙලා පැනල දිව්වා. 🤣🤣

    කෝ මේ උගත් බුද්ධිමත් බත්මුට්ටිලා🤔
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113


    https://www.face book.com/share/v/1HHJuw9dsu/
    මේ වගේ හොර බොරු නැති මිනිස්සු යැඒව නන් ඔය කිසි කරදරයක් නෑනේ. බලපං නම් එක්කම කියලත් වෙන වෙන උන් යවලනේ මේ සිලින්ඩර පොහොට්ටුවෝ

    මදැයි කොලා