රනිල් පළමුව වැඩබලන ජනාධිපති වුනු වහාම ගියේ හමුදාව හමුවීමට.
ඔවුන්ගේ හොඳ නමක් ගොඩ නගා ගැනීම මුල්ම රාජකාරිය කරගත්තේය.
ඒ මන්ද, කලින් හිටපු ගෝටා ලඟින්ම තියාගත්තේ ත්‍රිවිධ හමුදාව නිසායි.
ඔවුන්ගේ ලඟට ලං වීම නුවන්ට හුරු බව වැටහුනේ, යම් හෙයකින් අකටයුත්තක් වෙන්නට තිබේනම් එය මග හරවා ගැනීමටයි.
නැවත හමුදා මුලස්ථානය වෙත පළමු වතාවට ඔහු සංචාරයක්ද කළේය.
ඔහුගේ කපටි කම තවත් එලියට පැන්නේය.
දැන් ඔහුගේ ගේම මොකක්ද?
දවස් කීපයකට පෙර දෙමල සංවිධාන කිහිපයක තහනම ඉවත් කෙරුවේය.
එළඹෙන නිදහස දා ජාතික ගිය ප්‍රංශ බසින් ගායනා කිරීමට යන බවද කියැවුනි.
එයටම පාර්ලිමේන්තුවේ කමිටුවක් දැනටම පත්කොට උතුරේ කට්ටියගේ ලාභාංශ බෙදාගැනීම අරඹා ඇත.
දැන් උතුරේ අය ඉතාම සතුටින් සිටි.
පන දීමට ඔන්න මෙන්න කියා පෙනේ.
කන්කසන්තුරේ හමුදා කඳවුරු කිහිපයක් ඉවත් කරගතේද දැනට සති දෙකකට පලමුවය.
දැන් කොටි නැගිටිනවා නැගිටිනවා කියාගෙන රෙද්ද උස්සගෙන එන්න එපා
රනිල්ගේ ගේම මෙසේ දිගහැරෙමින් තියෙන විට, පාර්ලිමේන්තුවේ විශ්වාශභංගයක් නුදුරේම එනුද ඇත.
ඉන්දියාවේ රෝ ඔත්තු සේවයට අනුව දෙමල ජනයා මුලික කොටගෙන අරගලයක් දියත්විමට පාර කපාගෙන ඇත.
මේ නිසා එම අරමුණ නැවත ලංකාව වෙත යොමුකොට ගැනීමට මේ දිනවල ඉන්දියාව මහත් පරිශ්‍රමයක් දරමින් සිටි.
දෙමල සන්ධානය උසි ගැන්වීම, ආණ්ඩුවට දෙමල තහනම් සංවිධාන ඉවත් කර ගැනීමට බල කිරීම සහ විවිධ ආධාර පහසුකම් ලබාදීම මගින් අනවශ්‍ය බලපෑම් එල්ලකරමින් සිටි.
ඔබගේ අදහස් රාජපක්කුන්ට, ගොපයියෝන්ට, ටෝයියෝන්ට, බයියෝන්ට ඇඳා නොගෙන ප්‍රකාශ කරන්න.