රනිල්ගේ තරම නොදන්නෝ...............!

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: කිව්ව කියලා හිතාගනින්කෝ... අපි ඔය සීසන් එක ස්කි්‍ප් කරල ආවේ නැ.. අනික ඊයේ පෙරේදා ඉපදිච්ච එවුන් දාන ගොන් ආටිකල් යකො ඔව... ඔලුව විකාර වෙන ත්රෙඩ් දාන්න එපා යකෝ...
    :rofl::rofl::rofl:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    යුද්ධ කරන්න බැරි මනුස්සයෙකුට යුධ ජයග්‍රහණ ගෞරව දෙන්න එපා.
    රනිල් රනිල්ට පුළුවන් සාමසාකච්චා වලින් උපරිම සේවයක් කරන්න හැදුවා ඒ දවස් වල. නමුත් ඒකට රටේ මිනිස්සු කැමති උනේ නෑ.

    පුදුම සේවයක් තමයි කරේ.. ඒ දවස්වල හමුදාවේ හිටිය කෙනෙක්ගෙන් අහල බලපංකො .. LTTE එවුන් ඇවිත් බංකර් ඉස්සරහ කෑම්ප් ඉස්සරහ _ක පෙන්නල ගියපු විදිහ එහෙම කියයි...
     
    May 29, 2015
    612
    45
    0
    පුදුම සේවයක් තමයි කරේ.. ඒ දවස්වල හමුදාවේ හිටිය කෙනෙක්ගෙන් අහල බලපංකො .. LTTE එවුන් ඇවිත් බංකර් ඉස්සරහ කෑම්ප් ඉස්සරහ _ක පෙන්නල ගියපු විදිහ එහෙම කියයි...
    රනිල්ට පුළුවන් දේ ඌ කරේ. ඌ කරපු දේ හරියි කිව්වේ නෑ. ඌ රටට සේවය කරන්න හැදුවේ ඌට පුළුවන් විදියට මිසක් රටේ මිනිස්සුන්ට ඕනේ විදියට නෙවෙයි. ඌ ඒ දේට උපරිම උත්සාහ කරා. ඒත් ඒකෙන් රටට හොඳක් උනේ නෑ.
    ඒකයි රනිල්ට යුධ ජයග්‍රහණ වල ගෞරවය දෙන්න එපා කිව්වේ. අනික රනිල් බුද්ධි අංශ පාවා දීපු මිනිහෙක්.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    පුදුම සේවයක් තමයි කරේ.. ඒ දවස්වල හමුදාවේ හිටිය කෙනෙක්ගෙන් අහල බලපංකො .. LTTE එවුන් ඇවිත් බංකර් ඉස්සරහ කෑම්ප් ඉස්සරහ _ක පෙන්නල ගියපු විදිහ එහෙම කියයි...

    :yes::yes:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    අපිනොදන්න ෆොනිල්. ඌ දැන් හදන්නෙ ඌට හරියන නීති ටික හදාගන්න. සමලිංගික විවාහ නීතිය වගේ උගේ ලෝකෙ නීතිටික.උඹල දන්නෙ නෑ බන් මූ ගැන. උඹලගේ අම්ම තාත්තගෙන් අහපන් උන් කියල දේනෙ නැත්නම් කනත්තට ගිහින් 80 ගනන්වල මැරිච්ච උන්ට කන්නලව් කරල දැනගනිල්ලා
     
    • Like
    Reactions: sarika406

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එළකිරි ජෝක් සෙක්ෂන් එකක් තියනව කියල උඔ දන්නෙ නැද්ද බන්. මේව ඒකෙ දාපල්ලකෝ.......
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    REP+++ MACHAN ,

    රනිල් කියන්නෙ ලෝකෙම පිලිගත් නායකයෙක් , හරිදේ කරපු කෙනෙක් ඒකයි මිනිස්සු මෙච්චර අකමෑති .

    මහින්ද කියන්නේ හිටපු කාලේ ලෝකේ පොඩි පොඩි රටවල් වල රවුම් ගහපු , බොරුවට මිනිස්සුන්ට පේන්න වෑඩ කරපු , අමු අමුවේ හොරකම් කරල මිනිස්සුන්ට හොද මූන පෙන්නපු කෙනෙක් .

    රනිල් ආවනම් රට සන්වර්දනය වෙයි , මහින්ද ආවොත් පවුලට අයිති දේපොල වෑඩි වෙයි

     
    • Like
    Reactions: Troop

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    damn.jpg