කිව්ව කියලා හිතාගනින්කෝ... අපි ඔය සීසන් එක ස්කි්ප් කරල ආවේ නැ.. අනික ඊයේ පෙරේදා ඉපදිච්ච එවුන් දාන ගොන් ආටිකල් යකො ඔව... ඔලුව විකාර වෙන ත්රෙඩ් දාන්න එපා යකෝ...

කිව්ව කියලා හිතාගනින්කෝ... අපි ඔය සීසන් එක ස්කි්ප් කරල ආවේ නැ.. අනික ඊයේ පෙරේදා ඉපදිච්ච එවුන් දාන ගොන් ආටිකල් යකො ඔව... ඔලුව විකාර වෙන ත්රෙඩ් දාන්න එපා යකෝ...

යුද්ධ කරන්න බැරි මනුස්සයෙකුට යුධ ජයග්රහණ ගෞරව දෙන්න එපා.
රනිල් රනිල්ට පුළුවන් සාමසාකච්චා වලින් උපරිම සේවයක් කරන්න හැදුවා ඒ දවස් වල. නමුත් ඒකට රටේ මිනිස්සු කැමති උනේ නෑ.
රනිල්ට පුළුවන් දේ ඌ කරේ. ඌ කරපු දේ හරියි කිව්වේ නෑ. ඌ රටට සේවය කරන්න හැදුවේ ඌට පුළුවන් විදියට මිසක් රටේ මිනිස්සුන්ට ඕනේ විදියට නෙවෙයි. ඌ ඒ දේට උපරිම උත්සාහ කරා. ඒත් ඒකෙන් රටට හොඳක් උනේ නෑ.පුදුම සේවයක් තමයි කරේ.. ඒ දවස්වල හමුදාවේ හිටිය කෙනෙක්ගෙන් අහල බලපංකො .. LTTE එවුන් ඇවිත් බංකර් ඉස්සරහ කෑම්ප් ඉස්සරහ _ක පෙන්නල ගියපු විදිහ එහෙම කියයි...
බයික් සොන්ස් ඕක එළකිරි Jokes සෙක්ෂන් එකේ දාපන්.... හිනා වෙලා පන යනවා ඕයි![]()

පුදුම සේවයක් තමයි කරේ.. ඒ දවස්වල හමුදාවේ හිටිය කෙනෙක්ගෙන් අහල බලපංකො .. LTTE එවුන් ඇවිත් බංකර් ඉස්සරහ කෑම්ප් ඉස්සරහ _ක පෙන්නල ගියපු විදිහ එහෙම කියයි...

බයික් සොන්ස් ඕක එළකිරි Jokes සෙක්ෂන් එකේ දාපන්.... හිනා වෙලා පන යනවා ඕයි![]()

එළකිරි ජෝක් සෙක්ෂන් එකක් තියනව කියල උඔ දන්නෙ නැද්ද බන්. මේව ඒකෙ දාපල්ලකෝ.......

බයික් සොන්ස් ඕක එළකිරි Jokes සෙක්ෂන් එකේ දාපන්.... හිනා වෙලා පන යනවා ඕයි![]()

etakota mahason balakaye un buddi anshe un maruneth ranilge paln eka nisada..ane nikan pala gon tharaka noda...![]()