රනිල්ගේ නෝනා මයිත්‍රී ගැන දැනගමු!
නම: මයිත්‍රී වික්‍රමසින්හ
රැකියාව : ශ්‍රේෂ්ඨ කථිකාචාරිනී, කොළඹ විශ්වවිද්‍යාලය
අධ්‍යයන අන්ශ : කාන්තා අධ්‍යයන
ඉගෙනුම : රාජ විදයාලය (ලන්ඩන්), කොළඹ විශ්වවිද්‍යාලය, ලන්ඩන් විශ්වවිද්‍යාලය
පවුල් පසුබිම:
සෙනෙවි වික්‍රමසින්හ (නැසීගිය) සහ ශිරානී වික්‍රමසින්හ ගේ එකම දියණිය
කුඩා කල සිටියේ : නාවල කොස්වත්ත
රනිල් ව හමුවුවේ : දෙදෙනාම දුර ඥාතීන් වෙති, තවද දෙදෙනාම කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි සිසුන්.
රනිල් එවකට විශ්වවිද්‍යාලයට පැමිණ ඇත්තේ නවීන "ස්පෝර්ට්ස්" වර්ගයේ කාර් වලිනි. සල්ලිකාර, විසේකාර කෙල්ලන් පසුපස යැමට ඔහුට අවශ්‍ය නොවූයේ ඔවුන් සියල්ලන්ම රනිල්ට ඒ කාලේ කෙල හැලූ හෙයිනි.
එහෙත් මයිත්‍රී හා රනිල් මුනගැහුනේ දිනක් ඔහු තම මව සමග මයිත්රීගේ නිවසට ගිය අවස්තාවකදීය.
විවාහ වූයේ : 1995 දී
අදටත් ඇය නිහඩවම තම රාජකාරී සහ දානමය කටයුතු වල නිරත වෙයි.
මයිත්‍රී මහත්මිය.. ඔබට සුබාසින්ශන!

Last edited: