රනිල්ගේ ලණුවද? සිරිසේනගේ ගැටයද?
බිලියන 400 බැඳුම්කර විකුණන යහපාලන ආණ්ඩුවේ යෝජනාව පරාදයි.
රනිල් මේ යෝජනාව හිතාමතා පරාජය කරගත්තා වෙන්න පුලුවන්. එවිට තමන්ට බහුතර බලයක් නැති බව පෙන්වා මැතිවරණයකට යන්න අවස්ථාව පාදාගන්නයි ඔය හදන්නේ. හේතුව රනිල්ට අවශ්‍යව තියෙන්නේ පවතින මැතිවරණ ක්‍රමයතුළම මැතිවරණයකට යාමටයි. එවිට සමානුපාතික කුමය යටතේ සුලුජාතික පක්ෂවල නියෝජනය වැඩිවෙනවා. එවිට ඒ අය එකතුකරන් ආණ්ඩුවක් පිහිටුවන්න තිබෙන හැකියාව වැඩියි. නමුත් කේවල ක්‍රමයට ගියොත් රනිල්ට වැඩි ආසන ප්‍රමාණයක් එන්නෙ නෑ. එහෙම වුනොත් නැවතත් ජාතික ආණ්ඩු කැදහැළියකින් මිස රනිල් ලොවෙත් නෑ.
නමුත් තවමත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තියෙන්නේ සිරිසේනට.
මම හිතන්නේ සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නැතිව නව අගමැති කෙනෙක් පත් කරයි එයාගෙ පක්ෂයෙන්. එහෙම වුනොත් රනිල් සදා අනාතයි.
අනාවැකියක් පමණයි.
"රනිල්ගේ ලණුව සිරිසේන ගිලීද? සිරිසේනගේ ගැටේට රනිල්ගේ බෙල්ල හිරවෙයිද?" දෙයියො දනී.