රනිල්ගේ වැඩට එරෙහිව IMF අනතුරු ඇඟවීමක්

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මේ කෑල්ල කොහෙන්ද බන් ආවේ ? Kozack ක්ද ඔය ජෙපි website එකට කියලා තියෙන්නේ අරු වැඩි කරනවා කිව්ව් නිසයි ප්‍රකාශයක් නිකුත් කරේ කියලා ?? :lol:

    මට ඉතින් ඕක kozack ගෙන් ගිහින් අහන්න බෑ බන් ... just kidding ;-)
    නිව්ස් එකේ තිබ්බ එකක් නේ .. වෙන්නත් බැරි නැහැනේ , මොකද හිතෙන හිතෙන විදියට වැඩි කරනව කියන්නේ IMF එකෙන් අහලද ...
    ඔන්න එතකොට හිතෙනවා , IMF එක නේද දැන් අපේ ආණ්ඩුව කියල ..
    ඔන්න එතකොට හිතෙනවා මෙතෙක් රට පාලනය කරපු උන් ගැන ...
    ඔන්න එතකොට හිතෙනවා අපි විහින් දාගත්ත කරුම නේද මේවා කියල ..
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,023
    167,869
    113
    එකමත් එක රටක
    මට ඉතින් ඕක kozack ගෙන් ගිහින් අහන්න බෑ බන් ... just kidding ;-)
    නිව්ස් එකේ තිබ්බ එකක් නේ .. වෙන්නත් බැරි නැහැනේ , මොකද හිතෙන හිතෙන විදියට වැඩි කරනව කියන්නේ IMF එකෙන් අහලද ...
    ඔන්න එතකොට හිතෙනවා , IMF එක නේද දැන් අපේ ආණ්ඩුව කියල ..
    ඔන්න එතකොට හිතෙනවා මෙතෙක් රට පාලනය කරපු උන් ගැන ...
    ඔන්න එතකොට හිතෙනවා අපි විහින් දාගත්ත කරුම නේද මේවා කියල ..
    නෑ බන් ඔය උන්ගේ monthly press එකේ කතා වෙච්ච දේවල් මම හිතන්නේ . ලංකාව විතර නෙවෙයි වෙන් ගොඩක් රටවල් ගැන ප්‍රශ්න තිබ්බ Nig , Ban ,,..... ..

    කැරි ගල් ආදෙක් බලන් ගියාම. බලපන් කියපු කතාව වංගු ගහපු විදිය
    දැන් උබ ඔය ක්ෂේත්‍ර 3 ගැන මීට කලින් දන්නේ නැද්ද ?
    යකෝ මම උප්කල්පයන කරන්නේ මේකේ ඉන්න උන් npp vat කපන එක කිව්වම ඕක දන්නවා ඇති කියලා මෙච්චර මේකේ කියවලත් . ආයිත් අමුතුවෙන් කියන්න ඕනද ක්ෂේත්‍ර තුනක් ගැන . 🥱 🥴
    ------ Post added on Sep 17, 2024 at 11:34 PM
     
    • Like
    Reactions: madushana