මේ කෑල්ල කොහෙන්ද බන් ආවේ ? Kozack ක්ද ඔය ජෙපි website එකට කියලා තියෙන්නේ අරු වැඩි කරනවා කිව්ව් නිසයි ප්‍රකාශයක් නිකුත් කරේ කියලා ??![]()
මට ඉතින් ඕක kozack ගෙන් ගිහින් අහන්න බෑ බන් ... just kidding
නිව්ස් එකේ තිබ්බ එකක් නේ .. වෙන්නත් බැරි නැහැනේ , මොකද හිතෙන හිතෙන විදියට වැඩි කරනව කියන්නේ IMF එකෙන් අහලද ...
ඔන්න එතකොට හිතෙනවා , IMF එක නේද දැන් අපේ ආණ්ඩුව කියල ..
ඔන්න එතකොට හිතෙනවා මෙතෙක් රට පාලනය කරපු උන් ගැන ...
ඔන්න එතකොට හිතෙනවා අපි විහින් දාගත්ත කරුම නේද මේවා කියල ..