රනිල්ගේ සුපිරි මොළේට මොකද උනෙ?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    බැසිලා මුලින්ම මහමැතිවරනය තියන්න කියලා රනිල්ගෙන් ඉල්ලුවේ මේ ටොපිය සෙට් වෙන බව දන්න නිසා. හැබැයි රනිලා ජනාධිපතිවරනේ මුලින් තිබ්බා. ඉල්ලන් කෑමක් නේ බන් මේක.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,739
    113
    බැසිලා මුලින්ම මහමැතිවරනය තියන්න කියලා රනිල්ගෙන් ඉල්ලුවේ මේ ටොපිය සෙට් වෙන බව දන්න නිසා. හැබැයි රනිලා ජනාධිපතිවරනේ මුලින් තිබ්බා. ඉල්ලන් කෑමක් නේ බන් මේක.
    රටෙ බහුතරය තේරුම් අරන් තිබ්බෙ නෑ ජනමතය වෙනස් වෙලා කියල. රනිලුත් එහෙමයි
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    රනිල්ට ගහන ගේම බලන් ඉදපන්.අනුර කුමාරට ජනාදිපති වෙන්න දුන්නෙත් ප්ලෑන් එකකට.මිනිස්සුම තමා තව අවුරුදු 2කින් ලපයව ගහලා එලවලා රනිල්ව ගේන්නේ.ඊලග චන්දෙන් එතකොට ජනාදිපති කම තහවුරු කරගන්න පුලුවන්.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අන්තිම තුරුම්පු විදියට ගෝටා ගැහුවේ කියල හිතෙන්නේ

    අනේ මන්ද ඉතින්

    තව කල් යයි අපටත් හරියට තේරෙන්න :nerd:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බැසිලා මුලින්ම මහමැතිවරනය තියන්න කියලා රනිල්ගෙන් ඉල්ලුවේ මේ ටොපිය සෙට් වෙන බව දන්න නිසා. හැබැයි රනිලා ජනාධිපතිවරනේ මුලින් තිබ්බා. ඉල්ලන් කෑමක් නේ බන් මේක.
    Kohomath pohottuwa dinanne nane ban. Ehema thibba nam SJB ekata power eka yai godak weleta. Ranilage chandeta duwanna MPla na, un gedara. Ehema kala nam Ranila candidate wenneth na.
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    එහෙම බැලුවම හරි. හැබැයි මට හිතෙනව 2000 ගනන් වල මුල ඉදන්ම රනිල්ට ගහපු උන්ට දීපු රිටර්න් එකක් කියලත්.

    පොහොට්ටුවෙ, නිදහස් පක්ශෙ ගොඩක් දෙනෙක්ට දැන් දේශපාලනෙන් විශ්‍රාම යන්න වෙලා.

    සජිත්ගෙ විපක්ශ නායක කමත් සුවර් නෑ මේ චන්දෙන් පස්සෙ.

    ඕනම ආණ්ඩුවක් අවුරුදු 5 යනකොට මිනිස්සුන්ට එපා වෙනවනෙ සාමාන්යෙන් මාලිමාවත් එපා වෙන්න පුලුවන් 2029 වෙනකොට.
     
    • Like
    Reactions: wpril5

    රනිල් එහෙනම් suicide mission එකක් ගහලා තියෙන්නෙ
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    රනිල්ට ගහන ගේම බලන් ඉදපන්.අනුර කුමාරට ජනාදිපති වෙන්න දුන්නෙත් ප්ලෑන් එකකට.මිනිස්සුම තමා තව අවුරුදු 2කින් ලපයව ගහලා එලවලා රනිල්ව ගේන්නේ.ඊලග චන්දෙන් එතකොට ජනාදිපති කම තහවුරු කරගන්න පුලුවන්.
    Ehema unoth hondai.Anika ethkota parliament ekath clean . Pohottu karayo ekekwath nathi wei
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රනිල්ට ගහන ගේම බලන් ඉදපන්.අනුර කුමාරට ජනාදිපති වෙන්න දුන්නෙත් ප්ලෑන් එකකට.මිනිස්සුම තමා තව අවුරුදු 2කින් ලපයව ගහලා එලවලා රනිල්ව ගේන්නේ.ඊලග චන්දෙන් එතකොට ජනාදිපති කම තහවුරු කරගන්න පුලුවන්.
    හා... එතකන් පොඩ්ඩක් කට වහන් හිටපන්කෝ අපිට කනක් අහිල ඉන්න පුළුවන්...
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඌට ඕන උනේ මන්ත්‍රීලගේ සපෝට් එක ගන්න.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    රනිලා මහ මැතිවරණේ තිබ්බානං උන් පරාද වෙලා ජනාධිපතිවරණෙට ඌට වැඩ කරන්න බල්ලෙක්වත් නැති වෙනවා..එහෙම තිබ්බානං රනිලට ඔය චන්ද ටිකෙන් බගයක්වත් නති වෙනවා.
     
    • Like
    Reactions: Any.key and ttj

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    රනිලා මහ මැතිවරණේ තිබ්බානං උන් පරාද වෙලා ජනාධිපතිවරණෙට ඌට වැඩ කරන්න බල්ලෙක්වත් නැති වෙනවා..එහෙම තිබ්බානං රනිලට ඔය චන්ද ටිකෙන් බගයක්වත් නති වෙනවා.
    පාර්ලිමේන්තුව මුලින් තියලා සීට් එක සිකුවර් කරගත්තට පස්සේ ආයේ එක එකවා ජනාදිපතිකරන්න කඩේ යන්නේ මොකටද? අනික වුන් හොදටම දන්නවා රනිලා බලේ ගත්තම වුන්ව ගනන් ගන්නෙ නෑ.මලික්ලා ටිරාන්ලා සෙට් කරගෙන කරන් යන්නේ කියලා.හර්ශලත් දාලා ගියේ ඒකනේ. රනිල් ගනන් බැලුවේ මන්ත්‍රී එක්ක චන්දත් එයි කියලා හිතලා.මන්ත්‍රී ගියාට මිනිස්සු ගියේ නෑනේ මේ සැරේ පරාදයි.
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    අනුර කියන්නේ රනිල් හදාගන්න ගත්ත ළමයා....
    සජිත්ව ජනාදිපති නොකර අනුරව දිනේවූවේ රනිල්...
    අනුරව දිනවන්න හින්ද තමයි මුලින්ම ජනාදිපතිවරණය තිබ්බෙත්
    ඒවගේම අනුරගේ චන්ද කඩන්න ට්‍රය් නොකර සජිත් ගේ චන්ද කැඩූවෙත්...

    අනුර කියන්නේ තවත් රනිල් කෙනෙක් (ඉන්දියාවට ඇමරිකාවට ඕන වැඩ ටික කරලා දෙන්න ආපු)