රටෙ බහුතරය තේරුම් අරන් තිබ්බෙ නෑ ජනමතය වෙනස් වෙලා කියල. රනිලුත් එහෙමයිබැසිලා මුලින්ම මහමැතිවරනය තියන්න කියලා රනිල්ගෙන් ඉල්ලුවේ මේ ටොපිය සෙට් වෙන බව දන්න නිසා. හැබැයි රනිලා ජනාධිපතිවරනේ මුලින් තිබ්බා. ඉල්ලන් කෑමක් නේ බන් මේක.
Kohomath pohottuwa dinanne nane ban. Ehema thibba nam SJB ekata power eka yai godak weleta. Ranilage chandeta duwanna MPla na, un gedara. Ehema kala nam Ranila candidate wenneth na.බැසිලා මුලින්ම මහමැතිවරනය තියන්න කියලා රනිල්ගෙන් ඉල්ලුවේ මේ ටොපිය සෙට් වෙන බව දන්න නිසා. හැබැයි රනිලා ජනාධිපතිවරනේ මුලින් තිබ්බා. ඉල්ලන් කෑමක් නේ බන් මේක.
එහෙමනම් මේ hype එක නෑ. පරන අපතයෝ සෙට් එක ජන්දේ ඉල්ලනවාmokadda wenas wenne deka maru karata?
රනිල් එහෙනම් suicide mission එකක් ගහලා තියෙන්නෙඑහෙම බැලුවම හරි. හැබැයි මට හිතෙනව 2000 ගනන් වල මුල ඉදන්ම රනිල්ට ගහපු උන්ට දීපු රිටර්න් එකක් කියලත්.
පොහොට්ටුවෙ, නිදහස් පක්ශෙ ගොඩක් දෙනෙක්ට දැන් දේශපාලනෙන් විශ්රාම යන්න වෙලා.
සජිත්ගෙ විපක්ශ නායක කමත් සුවර් නෑ මේ චන්දෙන් පස්සෙ.
ඕනම ආණ්ඩුවක් අවුරුදු 5 යනකොට මිනිස්සුන්ට එපා වෙනවනෙ සාමාන්යෙන් මාලිමාවත් එපා වෙන්න පුලුවන් 2029 වෙනකොට.
Ehema unoth hondai.Anika ethkota parliament ekath clean . Pohottu karayo ekekwath nathi weiරනිල්ට ගහන ගේම බලන් ඉදපන්.අනුර කුමාරට ජනාදිපති වෙන්න දුන්නෙත් ප්ලෑන් එකකට.මිනිස්සුම තමා තව අවුරුදු 2කින් ලපයව ගහලා එලවලා රනිල්ව ගේන්නේ.ඊලග චන්දෙන් එතකොට ජනාදිපති කම තහවුරු කරගන්න පුලුවන්.
හා... එතකන් පොඩ්ඩක් කට වහන් හිටපන්කෝ අපිට කනක් අහිල ඉන්න පුළුවන්...රනිල්ට ගහන ගේම බලන් ඉදපන්.අනුර කුමාරට ජනාදිපති වෙන්න දුන්නෙත් ප්ලෑන් එකකට.මිනිස්සුම තමා තව අවුරුදු 2කින් ලපයව ගහලා එලවලා රනිල්ව ගේන්නේ.ඊලග චන්දෙන් එතකොට ජනාදිපති කම තහවුරු කරගන්න පුලුවන්.
පාර්ලිමේන්තුව මුලින් තියලා සීට් එක සිකුවර් කරගත්තට පස්සේ ආයේ එක එකවා ජනාදිපතිකරන්න කඩේ යන්නේ මොකටද? අනික වුන් හොදටම දන්නවා රනිලා බලේ ගත්තම වුන්ව ගනන් ගන්නෙ නෑ.මලික්ලා ටිරාන්ලා සෙට් කරගෙන කරන් යන්නේ කියලා.හර්ශලත් දාලා ගියේ ඒකනේ. රනිල් ගනන් බැලුවේ මන්ත්රී එක්ක චන්දත් එයි කියලා හිතලා.මන්ත්රී ගියාට මිනිස්සු ගියේ නෑනේ මේ සැරේ පරාදයි.රනිලා මහ මැතිවරණේ තිබ්බානං උන් පරාද වෙලා ජනාධිපතිවරණෙට ඌට වැඩ කරන්න බල්ලෙක්වත් නැති වෙනවා..එහෙම තිබ්බානං රනිලට ඔය චන්ද ටිකෙන් බගයක්වත් නති වෙනවා.