රනිල්ගේ ෆෙඩරල් ව්‍යවස්ථාව සහ ලංකාවේ සිංහ

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113


    3/2ක් හදා ගන්න එක මහලොකු ගේමක් වෙන්නේ නැහැ මුදල් සමග වරදාන පිලිගන්වන්න පුලුවන්නම් ඔය ඉන්න මංතිරිලා ටිකට. ඒකට තමයි බටහිර තානාපති සෙට් එක වටවෙලා ඉන්නේ.

    Umbe patta molen kiapan parliment eken represent wenne kawada? Kata hari 2/3 thiyanawa kianne mokakda?
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඒ අවධානම තියෙන නිසා තමයි ජනමත විචාරණයකින් තීන්දු කරන්නේ. හැබැයි මතක තියා ගන්න ජී එල් පීරිස් ගෙනාපු රට බෙදන පැකේජේ එක පරාජය වුයේ පාර්ලිමේන්තුවෙන් නොවේ මහපාරේ උද්ගෝෂණ තුළින් කියන එක.


    ඕවා ඔය දවසින් දෙකින් කරන දේවල් නෙමෙයි. ඕවා ප්ලෑන් කරන්නේ අවුරැදු 4- 5 ක් වගේ කාලයක් අරන් කලයතු දේවල් විදිහට. ඔය තරම් දිගු කාලයක් ඕවට ගන්නේ මිනිස්සුන්ගේ ඔලු තමුන්ට හැසරවිය යුතු ආකාරයට නිර්මාණය කොරගන්නයි. එහෙම කරගන්නනම් ඉතිහාසය බෞද්ධ සංස්කෘතිය වගේ වැදගත් දේවල් අයින් කරලා දාන්න ඕන. ඔය දේවල් කරගන්න තමයි පහුගිය දවස්වල ඔය අර පරපුරයි මේ පරපුරයි වගේ සංවිධාන ගොඩ නැගුනේ. බෞද්ධ සංස්කෘතියට ගැරහෙන විදිහට පොත පත පවා ලිවුවේ ඔය වගේ ඔලුගෙඩි ටිකක් නිර්මාණය කරගන්නයි. තව ටී වී චැනල් වල බෞද්ධ සංස්කෘතිය හෑල්ලු කරන නාටය්‍ය පවා තිබුණා. ඒවගේ දේවල් එහෙම යන අතරේ සමලිංගකත්වය වගේ දේවල් බොහෝම වැදගත් දේවල් කියලා පෙන්නන්නත් උත්සාහ කලා. අන පනත් සම්මත කරගන්න හැදුවා. මේ දේවල් වලින් කලේ තමන්ට අවශ්‍ය විදිහට සිතන පතන පිරිසක් ඇති කරගන්නයි. ඒ තුලින් තමන්ට අවශ්‍ය විදිහට ජනමතකයක් ගොඩ නගාගන්නයි. පාර්ලිමේන්තුවේ කැමැත්ත ඉතිං මන්ත්‍රී මිල මත තීරණය වෙයි.


    තමන්ට අවශ්‍ය විදියේ ඔලුගෙඩි ටිකක් නිර්මාණය උනාට පස්සේ ජනමත විචාරණය දිනන එක ප්‍රශ්නයක් වෙයිද? ඒ වගේම පාර්ලිමේන්තුවට ගේන යෝජනාවලට එරෙහිව මහපාරට මිනිස්සු බහීද?...
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Code:
    රනිල් කියන්නෙ නොම්මර එකේ ෆෙඩරල් කාරයෙක්. හැබැයි මෙතන මෛත්‍රී කියන්නෙ රනිල් බලය බෙදීමට විරුද්ධ කෙනෙක් හෝ ඒකීය බවට පක්ශ කෙනෙක් කියලා නෙවේ. රනිල් ඔය හදන්නෙ තමන්ට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙලා වරමක් ගන්න බැරි නොහැකියාව නිසා, තමන්ගෙ අගමැතිකම ශක්තිමත් කරගන්න කරපු වැඩ. විධායක බලය තමන්ට පවරගන්න 19 මුලින්ම ගෙනල්ලා බැලුවා. ඒත් 19න් බලය ගන්න බැරි උනා. ජනමතයකට යන්න ඕනේ කියලා අධිකරණයෙන්ම තීන්දුවක් දුන්නා. ඒ පාර තමයි මිනිහා පලාත්සභා නගරසභාවල බලය තමන්ගෙ අතට ගන්න වැඩ කරන්න ගත්තෙ. මම හිතන්නෙ ඒක ගම්පෙරලිය වැඩේ කරන්නද කොහෙ. ඒක ඉතින් වැරැද්දක් කියන්නත් බෑ, මොකද රටේ අගමැතිට දෙයක් කරන්න බලයක් නෑ. දෙයක් කරන්න පුළුවන් ජනාධිපතිට විතරයි. රනිල් බැලුවෙ ජනාධිපතිව හලලා කරන වැඩවල් වල ක්‍රෙඩිට් එක ගන්නයි. ඒත් ඉතින් අපේ රටේ විධායක ජනාධිපති කෙනෙක් ඉන්නකම් අගමැති කෙනෙක්ට බැබලෙන්න බෑ. විධායක ජනාධිපතිට කිරි පොවලා නෙවේ කටේ රත්තරං වක්කරලා ගෙනාවත්, විධායක ජනාධිපති එක්ක එකට සහයෝගයෙන් ඉන්න බැරි උනොත් ඒ අගමැතිකමේ පැවැත්මකුත් නෑ. රනිල්ට වැරදුනේ රනිල් සෙල්ලම් කරේ පොලොන්නරුවෙ මෛත්‍රීපාල සිරිසේන කියන ග්‍රාමසේවක කෙනෙක් එක්කයි කියලා හිතාගෙන කටයුතු කරපු එකයි. මොනා උනත් රටේ විධායක බලය මූ ගාවනේ කියන එක නිකමට හරි දැනගෙන හිටිය නම් මේ වගේ ඉල්ලන් කන්න වෙන්නෙ නෑ. රනිල් තමන්ගෙ මාන්නය පාලනය කරගෙන හිටිය නම් අදටත් අගමැති.

    Buddagamata anuwa bedala dena eka neweida honda. Umba ada witharak gana hithala kianna epa ranil paraduna kiala. Thawa tikak iwasillen balan indapan.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,364
    9,157
    113
    Around the world
    රට කඩනවෝ .... පාවාදෙනවෝ ........ කියන සටන් පාටය වැඩිපුරම පාවිච්චි කරන කොටස් දෙකක් ඉන්නව.

    එක කට්ටියක් හාමුදුරුවරු පිරිසක්. හැමෝම නෙවෙයි. අන්තවාදී, ජාතිවාදී අදහස් දරන ඉතාමත්ම සුළු පිරිසක්. හැබැයි ඒ අය නගන හඬට, මේ කියන්නෙ පට්ට පල් බොරුවක් නේද කියල හිතාගන්න තරම් තර්කනයේ හැකියාවක් නැති, තර්ක බුද්ධියෙන් අඩු තවත් පිරිසක් ගොදුරු වෙනව. ඉතින් මෙහෙම හඬ නගන හාමුදුරුවරුන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ සමාජය සාම්ප්‍රදායිකව තමන්ගෙ පාලනය යටතෙම තියාගන්න. මොකද මිනිස්සු නිදහස්ව හිතන්න ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තම ඒ අයගෙ වැරදි ආස්ථාන ප්‍රශ්ණ කරන්න පටන් ගන්න එක නවත්තගන්න.

    දෙවෙනි කණ්ඩායම තමයි ඔය ලොකු ලොකු නිල දරාගෙන ඉඳල පෙන්ශන් ගිය සමහර හමුදා නිලධාරි මහත්වරු. ඒ අයට නම් උවමණා තමන්ගෙ දේශපාලන හාම්පුත්තුන්ව බලයට ගෙනල්ල මොකක් හරි තණතුරක් ලබා ගැනීම. මොකද ඒ අයට තනතුරු, බලය, පරිවාර සෙනඟ සහ වාහන නැතුව අපි වගේ සාමාන්‍ය විදියට ඉන්න අමාරුයි. ඒක 'අහම' අවශ්‍යතාවයක්. Ego need.

    ඉතින් මේ දෙගොල්ලම තමන්ගෙ සැඟවුන න්‍යායපත්‍ර වෙනුවෙන් රට ගිනි තියනව. මේ කියනදේවල් වල සත්‍ය අසත්‍ය තාවය ගැන දෙපැත්තට දාල තර්ක කරල අවබෝද කරගන්න තරම් බුද්ධිමය හැකියාවක් නැති සාමාන්‍ය ජනතාවගෙන් කොටසකුත් මේ අයගෙ ප්‍රචාරයට ගොදුරු වෙනව.

    ඉතින් ඒ සාමාන්‍ය ජනතාවට තේරුම්ගැනීමේ හැකියාවක් නෑ රටේ දැනට තියෙන ව්‍යවස්ථාව වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුවෙ 2/3 කුත්, මහජනයගෙ ජනමත විචාරනයකිනුත් අනුමත වෙලා එන්න ඕන බව. ඒ මිනිස්සු හිතාගෙන ඉන්නෙ හොරෙන් ඇතුලෙ ලියවිල්ලක් හදල ඒකට කවුරුහරි අස්සනක් ගහපුවම නිකම්ම රට කෑලි වලට කඩන්න පුළුවන් කියල.

    අනික කාටද එහෙම අවශ්‍යතාවයක් තියෙන්නෙ? එහෙම රට කඩල ආයෙ ඡන්දෙ ඉල්ලන්නෙ කොහොමද ප්‍රධාන පක්ශයක්? පුළුවන් අය මෙන්න මේටික මහජනයට තේරුම් කරල දෙන්න . මහජනයත් ඔය වේදිකා උඩ නැගගෙන කෑගහන උන් කියන දේවල් ඔළුවට දාගන්නෙ නැතිව තමන්ගෙ තර්ක බුද්ධියට දාල විමසල බලන්න ඕන උන් කියන දේවල් වල වියහැකියාවක් තියෙනවද කියල.

    තමන් හිතන්න ඕන එකම තර්කය මෙච්චරයි. ලoකාවෙ ප්‍රධාන ප්‍රවාහයෙ තියෙන කිසියම් දේශපාලන පක්ශයක් දෙමල පළාත් කඩල වෙනම ඒ අයට දුන්නොත්, එහෙම කරපු පක්ශෙට ආයෙ කවදාවත් සිoහල පළාත්වල මහජනතාව ඉදිරියට ඇවිල්ල ඡන්දෙ ඉල්ලන්න පුළුවන්ද? කියන තර්කයයි. ඉතින් එහෙම කරන්න තරම් උන් මෝඩද? උන්ට එහෙම කරන්න තියෙන රුදාව මොකක්ද? කියන ටිකත් හිතන්න.

    හැබැයි ශීලාචාර විදියට සාකඡ්චා කරල නොබෙදුනු රටක් තුල බලය බෙදීමකට නම් පොදුවෙ කවුරුවත් විරුද්ධ වෙන එකත් වැරදියි. අවසාන වශයෙන් එක දෙයක්, අපේ රටේ මිනිසුන් තේරුම් ගන්න අවශ්‍යයි ඇත්තටම රටට ආදරේ බොරුවෙන් රට ගිනිතියල බලය පැහැරගන්න හදන මිනිස්සුද? නැත්නම් රට ගිනිතියනවට විරුද්ද, සියළුම ජාතීන් අතර සාමය සoහිඳියාව ප්‍රාර්ථනය කරන පිරිසද කියන එක.

    ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ



    රනිල්ගේ බත්බැලයෝ කිහිප දෙනෙක් සැහෙන්න ට්‍රයි කරනවා නේ රනිල් මෙහෙම නැ කියන්න ..

    :rofl::rofl::rofl::rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    Buddagamata anuwa bedala dena eka neweida honda. Umba ada witharak gana hithala kianna epa ranil paraduna kiala. Thawa tikak iwasillen balan indapan.


    බුදු හාමුදුරුවො පවා ප්‍රජාතන්ත්‍රවාදය කියලා දේවදත්ත හාමුදුරුවන්ගෙ යෝජනා වලට ඡන්ද විමස විමස හිටියෙ නෑ, උන්වහන්සේ ඒ වෙලාවෙම ප්‍රතික්ශේප කරා. ජනමතයක් නැතුව බලය බෙදන්න බෑ ඒක අධිකරණයේ තීන්දුවක්. ඒ හැරත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ තිබ්බෙ ජනමතයකට යන්න වෙන කිසිම වගන්තියකට අතවත් තියන්නෙ නෑ කියලා. එහෙනම්, බලය බෙදන්න හදනව නම් ඒක ප්‍රතිපත්ති ප්‍රකාශනයට විරුද්ධව යෑමකුත් වෙනවා. බෙදීම කියන එක අවස්ථානුකූලව අපි ගලපගන්න ඕනේ. සමහර දේවල් තනි කෙනෙක් පාලනය කරන්න ඕනේ. බෙදාගතයුතු දේ නොයුතු දේ මම මතක් කරලා දෙන්න ඕනේ නෑනේ මචන්.

    මම රනිල් පැරදුන එකක් නෙවේ කියන්නෙ. රනිල්ට අනවශ්‍ය ප්‍රශ්න හදාගන්නෙ නැතුව ඉන්න තිබ්බා කියන එකයි මම කිව්වෙ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඒ වගේම තමයි 2015 දී ගෙනාපු ''වෙනස'' කියන මැතිවරණ තේමාවෙත් ලොකු තේරැමක් තිබුණා. ඒ තුලින් මුන් හැදුවේ සුන්දර සිහින ලෝකයක් මවා දීලා විශේෂයෙන්ම තරැණ චන්ද ටික ඩැහැ ගන්නයි. කාර් හීන, ප්‍රී වයි ෆයි වගේ දේවල් එලියට ආවේ ඕවගෙන් තමයි. අනිත් කාරණය තමයි සමලිංගික ක්‍රියාකාරකම් නීතිගත කරන්නත් බටහිරියන්ට ලොකුවටම උවමනාව තිබුණා. ඔය දේවල් කරන්න සිංහල බෞද්ධ සංස්කෘතිය තියෙන තුරැ ඔවුන්ට අමාරැ බව ඔවුන් වටහා ගත්තා. සාම්ප්‍රදායික පවුල් සංස්ථාවකට උරැම කන් කියන සිංහලයා කවදාවත් ඔය සමලිංගික ක්‍රියාකාරකම් අනුමත නොකරන බව ඔවුන් දැනන් හිටියා. මේ රටේ පවුල් සංස්ථාව ඇතුලු සියලුම ක්‍රියාවලි බෞද්ධ සංස්කෘතියත් එක්ක බැදීමකින් යන දෙයක්. එහෙනම් සමලිංගික සමාජයක් ගොඩනගන්න මුලින්ම පවුල් සංස්ථාව කඩන්න ඕන. ඒක කඩන්න නම් මුලින්ම බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න ඕන. බෞද්ධ සමාජය බේද බින්න කලාට පස්සේ ගොඩක් දේවල් ඔවුන් කැමති ආකාරයකට කරන්න පුලුවන්. ඒකේ ප්‍රතිපලයක් තමයි දැන් ඔය අපිට දකින්න තිබෙන්නේ. මේ තරම් කාලයක් දෙකඩ කරන්න බැරි වුනු බෞද්ධයා පහුගිය දවස්වල යම් ප්‍රමාණයකින් හරි බේද වෙලා හිටියා නේද? අර සංස්ථාව මේ සංස්ථාව කියලා බෞද්ධයා බේද කරවීම පිටුපසත් සැගුවුණු හස්තයක් තියෙනවා. පසුගිය කාලයේ බෞද්ධ දර්ශනයට කොතරම් කෙනහිලි කම් ආවාද? බෞද්ධ දර්ශනය විවේචනය කර පොත පත පවා ලියා ප්‍රස්ද්ධ කලා. සමහර පුද්ගලයන් ප්‍රසිද්ධියේ විවේචන පවා කලා. මේ සියල්ල කලේ බෞද්ධයා බේද කිරීම තුලින් ඔවුන්ගේ ඉලක්කයන්ට යන්න නොවේ කියා සිතිය හැකිද?

    හැක් හැක් හැක්....ඉතිහාසය කියවල වරෙං. සුද්දා ලංකාවෙ සමලිංගිකත්වය තහනං කරේ ගැසට් එකක් ගහලා.. හැක් හැක් හැක්..
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    මහින්දගේ අවුල හොරකම් + වංචා දූෂණ
    රනිල්ගේ අවුල ෆෙඩරල් + වංචා දූෂණ
    jvp එකට දුන්නනම් ඔය දෙකම නෑ
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    Adath nemelu bn hetalu. Gossiplanka eke dala thibba:sorry::sorry:
    එහෙමද. එහෙනම් මේ 15ද කොහෙ උසාවිය මේ අවුරුද්දට ඉවරයිනෙ. ඒ වෙනකම් ඇදගෙන ගිහින් අන්තිම දවසේ තීන්දුවක් දෙයි. එහෙම නොදුන්නොත් ඊලඟ අවුරුද්දටම ඇදගෙන යාවි.
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    හැක් හැක් හැක්....ඉතිහාසය කියවල වරෙං. සුද්දා ලංකාවෙ සමලිංගිකත්වය තහනං කරේ ගැසට් එකක් ගහලා.. හැක් හැක් හැක්..


    මම ඉතිහාසය කියවලයි මෙතනට ආවේ. ඉතිහාසයේ සුද්දා තහනම් කරපු දේ මෙහෙ කලු සුද්දෝ යලිත් ස්ථාපිත කරන්න නීති කෙටුම්පත් ඉදිරිපත් කරන්නේ මොකටද කියලා පොඩ්ඩක් හොයලා බලපන් නිකන් බුරැන්නේ නැතුව. වර්තමානයේ ජීවත් වෙලා අනාගතය ගැන පොඩි හරි අදහසක් ගන්න උත්සාහ කරපන්. දැන් වෙන දේවල් දිහා පොඩ්ඩක් විචක්ෂණශීලිව බලන්න පුරැදු වෙයන් සේරටම කලින්.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඌ බලය ගත්තේ පොරට ඕනේ ඕනේ හැටියට ගේම ගහන්න තමා... ෆෙඩරල් දෙන්න.... ඔතන කතා කරන්නේ විධායක ජනාධිපතිගේ බලතල අගමැති ගත්ත එක මිසක් රටේ බලතල ගත්ත එකක් නෙමෙයි.. උඹ නිකන් මිනිස්සු මුලාවේ දාන්න එපා.







    https://www.youtube.com/watch?v=uCYgNhyZM4A&t=56s


    මෙන්න මේකෙ තප්පර 30 ඉදන් විනාඩියක් විතර වෙනකන් අහල කතා කරන්න . ඒකෙ කියනව ඔය රනිල්ගෙ බලය බෙදීම ගැන :rofl::rofl::rofl:.ඒක බැලුවහම තේරෙයි . බලය ගත්ත එකෙක් බලය බෙදයිද බන් .මොන මෝඩ කතාවක්ද ඕක .වීරවංශටම හොදා :rofl::rofl:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මම ඉතිහාසය කියවලයි මෙතනට ආවේ. ඉතිහාසයේ සුද්දා තහනම් කරපු දේ මෙහෙ කලු සුද්දෝ යලිත් ස්ථාපිත කරන්න නීති කෙටුම්පත් ඉදිරිපත් කරන්නේ මොකටද කියලා පොඩ්ඩක් හොයලා බලපන් නිකන් බුරැන්නේ නැතුව. වර්තමානයේ ජීවත් වෙලා අනාගතය ගැන පොඩි හරි අදහසක් ගන්න උත්සාහ කරපන්. දැන් වෙන දේවල් දිහා පොඩ්ඩක් විචක්ෂණශීලිව බලන්න පුරැදු වෙයන් සේරටම කලින්.

    බුරන්නේ හැක් හැක් ගාලද බං. උඹමනේ දැං අපේ ඉස්සර තිබ්බ සංස්කෘතිය ගැන කතාකරන්න ආවෙ. ඇයි මේ තරහ අරං. මං ඉතිං ඒ කාලෙ තිබ්බ දෙයක් සුද්ද රට අල්ලගත්තට පස්සෙ තහනං කරා කියල කිව්ව විතරයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැක් හැක් හැක්....ඉතිහාසය කියවල වරෙං. සුද්දා ලංකාවෙ සමලිංගිකත්වය තහනං කරේ ගැසට් එකක් ගහලා.. හැක් හැක් හැක්..

    අප්පා එහෙමද, එහෙමන් උබත් කාට හරි පුක දීල පලා ගනින් වැඩේ ඉවරනෙ..
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අප්පා එහෙමද, එහෙමන් උබත් කාට හරි පුක දීල පලා ගනින් වැඩේ ඉවරනෙ..

    ඇයි උඹ පුක පලාගත්තා කියලා හැම එකාම පලාගන්න ඕන කියල හිතුවද පොන්ස්. මං කිව්වෙ ඉතිහාසය , තෝ වගේ නූගත් මැටි හරකෙක් ඉතින් ඉතිහාසය ගැන දන්නෙ නෑනේ. දන්නේ කවුරුහරි එකෙකුට කඩේ ගිහිං , පුක දීලා, පුක පලාගන, කට්ටක් ඉල්ලගන එදා වේල හොයාගන්නනේ.

    උඹ දැන් අර ඇන්ඩර්සන් කාරයා හොරා කියල ඔප්පුකරාද, අන්න ඒ ත්‍රෙඩ් එකේ උඹව සමූහ වශයෙන් පුක්ෂනය වෙනවා.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි උඹ පුක පලාගත්තා කියලා හැම එකාම පලාගන්න ඕන කියල හිතුවද පොන්ස්. මං කිව්වෙ ඉතිහාසය , තෝ වගේ නූගත් මැටි හරකෙක් ඉතින් ඉතිහාසය ගැන දන්නෙ නෑනේ. දන්නේ කවුරුහරි එකෙකුට කඩේ ගිහිං , පුක දීලා, පුක පලාගන, කට්ටක් ඉල්ලගන එදා වේල හොයාගන්නනේ.

    උඹ දැන් අර ඇන්ඩර්සන් කාරයා හොරා කියල ඔප්පුකරාද, අන්න ඒ ත්‍රෙඩ් එකේ උඹව සමූහ වශයෙන් පුක්ෂනය වෙනවා.

    උබ කියන්නෙ මොකක්ද කියල තේරෙනව, උබට ඔනෙ සමලිoගික සේවනය සාධාරනිකරනය කරන්ඩ..ඕක තේරුම් ගන්ඩ බැරිකමක් නැනෙ කාටවත්..අපිට එහෙම නොහිතෙන්ඩයි උබට එහෙම හිතෙන්ඩයි එක හේතුවයි තියෙන්නෙ උබ සමලිoගිකයෙක් වෙන්ඩ ඇති ඒකයි ඔය දගලන්නෙ මහා රුදාවකින්..

    ඇන්ඩසන්කාරය හොරාද නැද්ද කියල නොමල් උන්ට තේරෙනව සමලිoගික මනසක් තියෙන උන්ට නොතේරෙයි තමයි..:yes::yes:
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උබ කියන්නෙ මොකක්ද කියල තේරෙනව, උබට ඔනෙ සමලිoගික සේවනය සාධාරනිකරනය කරන්ඩ..ඕක තේරුම් ගන්ඩ බැරිකමක් නැනෙ කාටවත්..අපිට එහෙම නොහිතෙන්ඩයි උබට එහෙම හිතෙන්ඩයි එක හේතුවයි තියෙන්නෙ උබ සමලිoගිකයෙක් වෙන්ඩ ඇති ඒකයි ඔය දගලන්නෙ මහා රුදාවකින්..

    ඇන්ඩසන්කාරය හොරාද නැද්ද කියල නොමල් උන්ට තේරෙනව සමලිoගික මනසක් තියෙන උන්ට නොතේරෙයි තමයි..:yes::yes:


    උඹ වගේ අන්ත සරල මොලයක් තියන ප්‍රාථමික ජීවීන්ට හැමතිස්සෙම තේරෙන්නෙ යම්දේකට තියෙන්නෙ පැහැදිලි කිරීම් දෙකක් විතරයි කියලා. මොනා කරන්නද ඉතිං. ලබා උපං හැටිනේ.