රනිල්ගේ ෆෙඩරල් ව්‍යවස්ථාව සහ ලංකාවේ සිංහ

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රනිල්ගේ ෆෙඩරල් ව්‍යවස්ථාව සහ ලංකාවේ සිංහ

    මම මේ කියන කතාව ශ්‍රී ලංකාවේ සිංහලය සම්බන්ධයෙන් ඉතාම වැදගත් දෙයක්. ගොඩක් ෆෝරම් වල, FB එකේ සිරාට බනිනවා, හැබැයි මේ වෙලාවේ සිරා තමයි රට බේරාගත්ත නියම නායකයා. හේතුව මේකයි...

    රනිල් 19 වියවස්තා සංශෝදනය ගෙනාවේම UNP නායකත්වයෙන් ඔහුව අයින් කල නොහැකිවා සේම අගමැති මිනුත් ඔහුව ඉවත් කරන්න අමාරු කරන්න. හේතුව ෆෙඩරල් දෙන්න යනකොට රටෙන් අනිවාර්යෙන් එන විරෝධයට ඔහුට මුහුණ දෙන්න වෙනවා. සීමා නීර්ණ වගේ මොකක් හරි ගෙනල්ල චන්ද කල් දාන්නත් පුළුවන්. ඒ වගේම ඉහල උසාවිය එපා කිව්වත් පාලිමෙන්තුවේ 2/3 චන්දෙන් ඕක සම්මත කරන්න පුළුවන්, නීති හදන තැන
    පාර්ලිමේන්තුව නිසා පාර්ලිමේන්තුව උසාවියට වගකියන්න අවශ්‍ය නැහැ කියන තර්කය මත.. ඒ සම්බන්ධ පූර්වාදර්ශයක් මීට පෙර අනුර බණ්ඩාරනායක කතානායක වෙලා ඉන්න කාලේ ලැබුනා.

    ඉහත මම කියපු කරුණු සැහෙන්න විවාදයට තුඩු දෙන ඒවා. රටේ කැළඹීම් ඇතිවිය හැකි කරුණු. නමුත් අමතක කරන්න එපා රනිල්ට ෆෙඩරල් ගෙන ඒම සම්බන්ධයෙන් පූර්ණ බටහිර සහය තියෙනවා කියන එක. විශේෂයෙන් අමතක කරන්න එපා මහින්ද වියවස්තා විරෝදී ලෙස කටයුතු කලාට එන බටහිර විරෝධය රනිල්ගේ වියවස්තා විරෝධී කටයුතු වලට නැගෙන්නේ නැති බව.. හොඳම උදාහරණය අවුරුදු 3 ක් චන්දය කල් දැමීම. ජනතාවගේ පරම අයිතිය පැහැර ගැනීම සම්පූර්ණ නීති විරෝධී. කවුද ඒ ගැන මීක් සද්දයක් දැම්මේ. කවුරුත් නැහැ. හැබැයි රනිල් ඉවත් කළා විතරයි කොහොමද සද්දේ.


    ට්‍රැවල් වොර්නින්, fitch රේටින් බස්සනවා, ආධාර හෝල්ඩ් කරනවා වැඩ කෝටියයි.


    ඒ වගේම මේ බටහිරයෝ රනිල්ගේ තැනට සජිත් එනවට කැමති නැහැ. මොකද සජිත් කවදාවත් ඔය ෆෙඩරල් දෙන්නේ නැහැ කියල බටහිරයෝ දන්නවා.

    දැන් බලමු ගේන්න යන ෆෙඩරල් ක්‍රමය ගැන... සුමන්තිරන් කියන විදියට පළාත් සභාවලට පූර්ණ බලතල ලැබෙනවා ඕනෑම කටයුත්තක් කරන්න වගේම මද්‍යම රජයට ඒ සම්බන්ධයෙන් කිසිම ලෙසකට මැදහත් වෙන්නට බැහැ වගේම කිසිම කලෙකවත් නැවත පවරා ගන්නටවත් බැහැ. පූර්ණ පොලිස්, ඉඩම් බලතල ලැබෙනවා. ඒ වගේම මහ ඇමති බලතල ඇති විශාලයි... පළාත් දෙකක මහ අමතිලට පුළුවන් කතා වෙලා ඒකාබද්ධ වෙන්න, ඒක දීල තියෙන්නේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න අවශ්‍ය පසුබිම හදන්න. ඒ වගේම ඉඩම් බලතල තියෙන නිසා ඔවුන්ට පුළුවන් හමුදාව පැය 24 න් ඉවත් කරන්න. ඔවුන්ගේම හමුදා, පොලිසි තියාගන්නත් පුළුවන්.

    ඒ වගේම වෙනත් සියලුම ෆෙඩරල් රටවල තියෙනවා නීති රීති, යම්කිසි ෆෙඩරල් ප්‍රාන්තයක් ස්වාදීන වෙන්න හැදුවොත් මද්යම රජයට පුළුවන් හමුදා යොදවල එය වලක්වන්න වගේම ඒ ප්‍රාන්තය නැවත මද්යම රජයට සම්බන්ධ කරගන්න. නමුත් රනිල් දෙන්න යන වියවස්තාවේ මේ එකම ආරක්ෂක ක්‍රමයක්වත් නැහැ.. ඒ නිසා තමයි මේක වෙනම රටක් දුන්නා හා සමාන ක්‍රියාවලියක් වෙන්නේ.

    ඒ වගේම ශ්‍රී ලංකා කියන නම දෙමල ජනතාවට ආගන්තුක වෙනත් භාෂාවක වචනයක් කියල හේතු දක්වල "TAMIL ඊළාම්" වගේ නමක් උතුරට දාන්නත් පුළුවන්. (ඔවුන් දැනටත් කියන්නේ ඊලාම් කියන්නේ ලංකාව කියන වචනෙට කියන දෙමල නම කියල )... කොහොමද වැඩේ... වෙනම රටක් නේද ....

    එතකොට රජය සිරිපාල විසින් නොපවරා ගත්ත නම් රනිල්, මහින්දලාගේ හොරකම් වලට ඔය සෙට් එකම (මේ වියවස්තාව සම්මත කරගන්නකල් වත්) දානවා ඇතුලට. එතකොට මෙහෙ නැගෙන ජනතා විරෝධය ඉදිරියට ගෙනියන්න කිසිම නායකත්වයක් ඉතිරි වෙන්නේ නැහැ.

    මේ වගේ වෙලාවට මුළු බටහිරම මේ ක්‍රියාවලියට අනුග්‍රහය දක්වනවා කියන එකත් අමතක කරන්න එපා...

    අපේ මිනිස්සුත් දැන් කතාවෙන්නේ වියවස්තා විරෝධී, 113 නැහැ, නීති විරෝධී, මහින්ද හොරා (හොරා තමයි), සදාචාර සම්පන්න නැහැ වගේ කතා.. නමුත් එක වියවස්තාවක් නෙමෙයි 10 කඩලා හරි රනිල්ව ගෙදර යැවිය යුතුමයි මේ වෙලාවේ.

    2015 මහින්ද විරෝධීන් උනත් මේ වෙලාවේ රට වෙනුවෙන් එක වියයුතුයි රනිල් විරෝධය වෙනුවෙන්. UNP විරෝධය රනිල් විරෝධයක් වශයෙන් වෙනස් වෙන්නත් ඕනේ. මොකද සිංහල ජනතාවගේ පොදු සතුරා රනිල්.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    යුගයේ පුක් සේදුම්කරැ
    විදග්ධ පුක් ශෝධක හෙවත් rangana26
    එළකිරි සම්ප්‍රාප්තිය තව ස්වල්ප වේලාවකින්...

     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යුගයේ පුක් සේදුම්කරැ
    විදග්ධ පුක් ශෝධක හෙවත් rangana26
    එළකිරි සම්ප්‍රාප්තිය තව ස්වල්ප වේලාවකින්...



    දැන් ඉරසොහොන් එකෙන් ලොග් වෙන්නෙම නෑ නේද :P:P:P
     

    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    රනිල් ඕක 2002 කොටි සමග සාම ගිවිසුමෙනුත් කරන්න හැදුවා. ඒකෙන් රට බේරගත්තේ අනූනවයෙන්. ආපහු ඒකම තමා කරන්න හදන්නේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යුගයේ පුක් සේදුම්කරැ
    විදග්ධ පුක් ශෝධක හෙවත් rangana26
    එළකිරි සම්ප්‍රාප්තිය තව ස්වල්ප වේලාවකින්...


    පරක්කු මොකෝ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Prashna dekak ahanawa:

    Umbe wicharasheeli manasata kohomada gamya wenne oya kiana batahira ratawal ai me tharam lankawa federal karanna diwa ra nobala mahansi wenne, unta wena wada nadda.

    Batahira ratawal kianne lankawata batahiren thiyana ratawal da? Loka sithiyame baluwama nam batahiren thiyenne african ratawal 😂
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රනිල් ඕක 2002 කොටි සමග සාම ගිවිසුමෙනුත් කරන්න හැදුවා. ඒකෙන් රට බේරගත්තේ අනූනවයෙන්. ආපහු ඒකම තමා කරන්න හදන්නේ.

    Ranil mara porak ne thaniyama mulu ratama pawala denawa eith rate lokuma pakshe nayakayath wela innawa 25 yrs. anith eka pahugiya awurudu 25 unp, ranil ta chande deepu aya oya pawala dena ekata kamathi. Lankawe sahenna pirisak baluwama rata pawala denawata kamathi.
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඒ වගේම තමයි 2015 දී ගෙනාපු ''වෙනස'' කියන මැතිවරණ තේමාවෙත් ලොකු තේරැමක් තිබුණා. ඒ තුලින් මුන් හැදුවේ සුන්දර සිහින ලෝකයක් මවා දීලා විශේෂයෙන්ම තරැණ චන්ද ටික ඩැහැ ගන්නයි. කාර් හීන, ප්‍රී වයි ෆයි වගේ දේවල් එලියට ආවේ ඕවගෙන් තමයි. අනිත් කාරණය තමයි සමලිංගික ක්‍රියාකාරකම් නීතිගත කරන්නත් බටහිරියන්ට ලොකුවටම උවමනාව තිබුණා. ඔය දේවල් කරන්න සිංහල බෞද්ධ සංස්කෘතිය තියෙන තුරැ ඔවුන්ට අමාරැ බව ඔවුන් වටහා ගත්තා. සාම්ප්‍රදායික පවුල් සංස්ථාවකට උරැම කන් කියන සිංහලයා කවදාවත් ඔය සමලිංගික ක්‍රියාකාරකම් අනුමත නොකරන බව ඔවුන් දැනන් හිටියා. මේ රටේ පවුල් සංස්ථාව ඇතුලු සියලුම ක්‍රියාවලි බෞද්ධ සංස්කෘතියත් එක්ක බැදීමකින් යන දෙයක්. එහෙනම් සමලිංගික සමාජයක් ගොඩනගන්න මුලින්ම පවුල් සංස්ථාව කඩන්න ඕන. ඒක කඩන්න නම් මුලින්ම බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න ඕන. බෞද්ධ සමාජය බේද බින්න කලාට පස්සේ ගොඩක් දේවල් ඔවුන් කැමති ආකාරයකට කරන්න පුලුවන්. ඒකේ ප්‍රතිපලයක් තමයි දැන් ඔය අපිට දකින්න තිබෙන්නේ. මේ තරම් කාලයක් දෙකඩ කරන්න බැරි වුනු බෞද්ධයා පහුගිය දවස්වල යම් ප්‍රමාණයකින් හරි බේද වෙලා හිටියා නේද? අර සංස්ථාව මේ සංස්ථාව කියලා බෞද්ධයා බේද කරවීම පිටුපසත් සැගුවුණු හස්තයක් තියෙනවා. පසුගිය කාලයේ බෞද්ධ දර්ශනයට කොතරම් කෙනහිලි කම් ආවාද? බෞද්ධ දර්ශනය විවේචනය කර පොත පත පවා ලියා ප්‍රස්ද්ධ කලා. සමහර පුද්ගලයන් ප්‍රසිද්ධියේ විවේචන පවා කලා. මේ සියල්ල කලේ බෞද්ධයා බේද කිරීම තුලින් ඔවුන්ගේ ඉලක්කයන්ට යන්න නොවේ කියා සිතිය හැකිද?
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    රනිල් ඕක 2002 කොටි සමග සාම ගිවිසුමෙනුත් කරන්න හැදුවා. ඒකෙන් රට බේරගත්තේ අනූනවයෙන්. ආපහු ඒකම තමා කරන්න හදන්නේ.


    සහතික ඇත්ත
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,365
    9,161
    113
    Around the world
    චන්ද කල් දැමීමට හේතු ලෙස පෙන්නුවේ සීමා නිර්ණය පරක්කු වීමයි. එහි ඇමති සිරිසේනගේ ෆෛසර් මුස්තාපා.
    ෆෙඩරල් වියවස්තාව ගෙනාවොත් පාර්ලිමේන්තුවේ 3න් 2කේ චන්දයක් සහ ජනමත විචාරණයක් තුලින් සම්මත විය යුතුයි. ඒ නිසා ඒක හිතන තරම් ලේසි වැඩක් නොවේ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චන්ද කල් දැමීමට හේතු ලෙස පෙන්නුවේ සීමා නිර්ණය පරක්කු වීමයි. එහි ඇමති සිරිසේනගේ ෆෛසර් මුස්තාපා.
    ෆෙඩරල් වියවස්තාව ගෙනාවොත් පාර්ලිමේන්තුවේ 3න් 2කේ චන්දයක් සහ ජනමත විචාරණයක් තුලින් සම්මත විය යුතුයි. ඒ නිසා ඒක හිතන තරම් ලේසි වැඩක් නොවේ.



    https://www.youtube.com/watch?v=uCYgNhyZM4A&t=56s


    මෙන්න මේකෙ තප්පර 30 ඉදන් විනාඩියක් විතර වෙනකන් අහල කතා කරන්න . ඒකෙ කියනව ඔය රනිල්ගෙ බලය බෙදීම ගැන :rofl::rofl::rofl:.ඒක බැලුවහම තේරෙයි . බලය ගත්ත එකෙක් බලය බෙදයිද බන් .මොන මෝඩ කතාවක්ද ඕක .වීරවංශටම හොදා :rofl::rofl:
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    චන්ද කල් දැමීමට හේතු ලෙස පෙන්නුවේ සීමා නිර්ණය පරක්කු වීමයි. එහි ඇමති සිරිසේනගේ ෆෛසර් මුස්තාපා.
    ෆෙඩරල් වියවස්තාව ගෙනාවොත් පාර්ලිමේන්තුවේ 3න් 2කේ චන්දයක් සහ ජනමත විචාරණයක් තුලින් සම්මත විය යුතුයි. ඒ නිසා ඒක හිතන තරම් ලේසි වැඩක් නොවේ.




    3/2ක් හදා ගන්න එක මහලොකු ගේමක් වෙන්නේ නැහැ මුදල් සමග වරදාන පිලිගන්වන්න පුලුවන්නම් ඔය ඉන්න මංතිරිලා ටිකට. ඒකට තමයි බටහිර තානාපති සෙට් එක වටවෙලා ඉන්නේ.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,365
    9,161
    113
    Around the world


    3/2ක් හදා ගන්න එක මහලොකු ගේමක් වෙන්නේ නැහැ මුදල් සමග වරදාන පිලිගන්වන්න පුලුවන්නම් ඔය ඉන්න මංතිරිලා ටිකට. ඒකට තමයි බටහිර තානාපති සෙට් එක වටවෙලා ඉන්නේ.

    ඒ අවධානම තියෙන නිසා තමයි ජනමත විචාරණයකින් තීන්දු කරන්නේ. හැබැයි මතක තියා ගන්න ජී එල් පීරිස් ගෙනාපු රට බෙදන පැකේජේ එක පරාජය වුයේ පාර්ලිමේන්තුවෙන් නොවේ මහපාරේ උද්ගෝෂණ තුළින් කියන එක.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    https://www.youtube.com/watch?v=uCYgNhyZM4A&t=56s


    මෙන්න මේකෙ තප්පර 30 ඉදන් විනාඩියක් විතර වෙනකන් අහල කතා කරන්න . ඒකෙ කියනව ඔය රනිල්ගෙ බලය බෙදීම ගැන :rofl::rofl::rofl:.ඒක බැලුවහම තේරෙයි . බලය ගත්ත එකෙක් බලය බෙදයිද බන් .මොන මෝඩ කතාවක්ද ඕක .වීරවංශටම හොදා :rofl::rofl:
    රනිල් කියන්නෙ නොම්මර එකේ ෆෙඩරල් කාරයෙක්. හැබැයි මෙතන මෛත්‍රී කියන්නෙ රනිල් බලය බෙදීමට විරුද්ධ කෙනෙක් හෝ ඒකීය බවට පක්ශ කෙනෙක් කියලා නෙවේ. රනිල් ඔය හදන්නෙ තමන්ට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙලා වරමක් ගන්න බැරි නොහැකියාව නිසා, තමන්ගෙ අගමැතිකම ශක්තිමත් කරගන්න කරපු වැඩ. විධායක බලය තමන්ට පවරගන්න 19 මුලින්ම ගෙනල්ලා බැලුවා. ඒත් 19න් බලය ගන්න බැරි උනා. ජනමතයකට යන්න ඕනේ කියලා අධිකරණයෙන්ම තීන්දුවක් දුන්නා. ඒ පාර තමයි මිනිහා පලාත්සභා නගරසභාවල බලය තමන්ගෙ අතට ගන්න වැඩ කරන්න ගත්තෙ. මම හිතන්නෙ ඒක ගම්පෙරලිය වැඩේ කරන්නද කොහෙ. ඒක ඉතින් වැරැද්දක් කියන්නත් බෑ, මොකද රටේ අගමැතිට දෙයක් කරන්න බලයක් නෑ. දෙයක් කරන්න පුළුවන් ජනාධිපතිට විතරයි. රනිල් බැලුවෙ ජනාධිපතිව හලලා කරන වැඩවල් වල ක්‍රෙඩිට් එක ගන්නයි. ඒත් ඉතින් අපේ රටේ විධායක ජනාධිපති කෙනෙක් ඉන්නකම් අගමැති කෙනෙක්ට බැබලෙන්න බෑ. විධායක ජනාධිපතිට කිරි පොවලා නෙවේ කටේ රත්තරං වක්කරලා ගෙනාවත්, විධායක ජනාධිපති එක්ක එකට සහයෝගයෙන් ඉන්න බැරි උනොත් ඒ අගමැතිකමේ පැවැත්මකුත් නෑ. රනිල්ට වැරදුනේ රනිල් සෙල්ලම් කරේ පොලොන්නරුවෙ මෛත්‍රීපාල සිරිසේන කියන ග්‍රාමසේවක කෙනෙක් එක්කයි කියලා හිතාගෙන කටයුතු කරපු එකයි. මොනා උනත් රටේ විධායක බලය මූ ගාවනේ කියන එක නිකමට හරි දැනගෙන හිටිය නම් මේ වගේ ඉල්ලන් කන්න වෙන්නෙ නෑ. රනිල් තමන්ගෙ මාන්නය පාලනය කරගෙන හිටිය නම් අදටත් අගමැති.