රනිල්ට අත තිබ්බොත් බලාගමු

topkollek

Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලන්කාව හොදම එකෙන් ඇනගන්න නියමිතයි!!

    තාම පෙරහැර පටන් ගත්තා විතරයි! නන්දලාල් වගෙ උන් මෙක දාල යන්න ගියොත් මොන වගෙ වෙයිද/ මොන තරම් දෙවල් කරත් පොඩි මිස්ටෙක් එකකට උව ඇතුලට දාල චා කරන තැනක මිනිස්සු වැඩ කරන්න කැමති වේද? බලාගෙන ඉන්න! ලන්කාවෙ උගත් උන් - මහන්සි වෙලා ගේමක් ගහන උන් ඔක්කොම ලන්කාවෙන් යනවා! ඉතිරි වෙන්නෙ ලො- අයි කිව් වැද්දො ටික විතරයි!
    මිස්ටේක් එකක් කියන්නෙ ඇයි?

    මේ මේ ඔයාලගේ ජංගි සුදා දන්නේ කොහොමද හැමදේම??අද වෙන දේ ගැන කලින්ම දන්නවා.. 😊

    ඔය වගේ චෝදනාවක් කරලා CID ට එන්න කිව්වම ඒ ගමන ඉවරවෙන්නෙ රිමාන්ඩ් එකෙන්. ඒක සුදා විතරක් නෙවෙයි රනිලුත් / රනිල්ගේ ලොයර්ලත්/ පොහොට්ටුවේ ලෝයර්ලත් දන්නවා ඇති.

    චාමර දයාසිරි වගේ මෝඩ එවුන්ට ඕව තේරෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Rick Sanchezz

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    එවා උබෙ සල්ලි නෙවේ! එවා අපෙ සල්ලිත් නෙවේ! සල්ලි මහ බැන්කුවෙන් මවල දෙන්නෙ! ලපෙයත් ට්‍රිලියන ගානක් මවලලු! අරගල වෙලාවෙ විනාස කලෙ කාගෙ සල්ලිද? ලන්කවෙ ස්ට්‍රයික් - නඩු හබ - කැරලි කොලාහල වලින් ජෙප්පො උබ කියන් ඔය සල්ලි කියල් විනාස කරල තීයෙද?
    එහෙනම් සල්ලි මවල දේශී ණය ගෙවන්න පුලුවන්නෙ බං. මං උබව මහබැංකු අධිපති කරන්නද. උබ කැමතිද?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරයෙකු මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්කරමින් රනිල් වික්‍රමසිංහ අද (22) මූල්‍ය අවභාවිතාවක් මත අත්අඩංගුවට පත්ව තිබේ.
    2023 සැප්තැම්බර් මස සිදු කළ ලන්ඩන් නුවර සංචාරයට ඔහු අත්අඩංගුවට ගත්තේ රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් පුද්ගලික ගමනක් යාම නිසාය.

    මේ ගමන ගැන මින් ඉහත කරුණු ප්‍රසිද්ධ වූ අවස්ථාවල රනිල් වික්‍රමසිංහ කාර්යාලය පවා චෝදනා ප්‍රතික්ෂේප කරමින් එය රාජ්‍ය තාන්ත්‍රික ගමනක කොටසක් යයිද වියදම් කරේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය යයිද කියා තිබුණි. අද දින සීඅයිඩී ප්‍රශ්න කිරීම් හමුවේ හිටපු ජනපතිවරයාද එසේ කියා තිබූ නමුත් එම කරුණු ඔප්පු කරන්නට බැරිව සිරවූ බව වාර්තාවේ.

    ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දත්ත අනුව එවැනි ගමනක් සදහා කිසිදු සම්බන්ධීකරණයක් හෝ වියදමක් සපයා නැති අතර කිසිදු රාජ්‍ය තන්ත්‍රික හමුවක් සිදු කර නැති බවට තහවුරු කළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැස් කරගෙන තිබේ.

    වාර්තාවන ආකාරයට මෙම ගමන සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඔහුගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ප්‍රධාන සන්ධාන නිලධාරී සෙනරත් දිසානායක, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා.
    ජනාධිපති වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩී එම් බී එස් විජයපාල, ජනාධිපති පෞද්ගලික ආරක්ෂක නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ, ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් බී එම් ඒ එන් එස් ආරියරත්න, සන්ධාන නිලධාරි ඒටී කෝසල පෙරේරා, ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරි පීඑන් ගුරුගේ හා ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අයිඑම්ටී ආර් දෙල්ගොඩ යන 10 දෙනෙකුගෙන් සමන්විත පිරිස සහභාගි වී තිබේ.

    එම ලන්ඩන් සංචාරය සඳහා පමණක් වියදම් කර ඇති මුදල කොතෙක්ද යන්න පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති ලේඛන අනුව වෙන්කර කිව නොහැකි අතර එම ලන්ඩන් සංචාරයට පෙර සිදු කළ කියුබාවේ ජි 77 හා චීනය රාජ්‍ය නායකයන්ගේ සමුළුව සහ ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සහභාගි වීම යන එක් අවස්ථාවක සිදුකර ඇති විදේශ සංචාර තුනේම මුළු වියදම වශයෙන් දළ වශයෙන් රුපියල් මිලියන 224 ක (රු. 224,885,494.36) මුදලක් බව සඳහන් කර තිබේ.

    එහිදී ජනාධිපති කාර්යාලය දළ වශයෙන් රුපියල් මිලියන 126 ක් (රු.126,.666,759.17), විදේශ කටයුතු අමාත්‍යාංශය දළ වශයෙන් රුපියල් මිලියන 76ක් (රු. 76,025,578.18), ශ්‍රී ලංකා පොලීසිය දළ වශයෙන් රුපියල් මිලියන 20ක් (රු. 20,004,760.49 ) හා ශ්‍රී ලංකා නාවික හමුදාව දළ වශයෙන් රුපියල් මිලියන 2 ක් (රු. 2,188,396.52) වශයෙන් එම මුළු එකතුව සඳහා වැය කර ඇත.
    එහෙත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එම ලන්ඩන් සංචාරය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් සභානායක ඇමති බිමල් රත්නායක මින් ඉහත කීවේ ඒ සඳහා 2023 වර්ෂයේදී සිදුකර ඇති වියදම බ්‍රිතාන්‍ය පවුම් 40,445 ක් වී ඇති බවත්,එම මුදල් ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන යටතේ ගෙවා ඇති බවත්ය.

    රනිල් ජනපති සමයේ සිදුකළ සංචාර 33 කින් 31 ක් රාජ්‍යතාන්ත්‍රික වන අතර 2 ක් පුද්ගලික ඒවා බව දැන් කරුණු අනාවරණය වෙමින් පවතී එකක් ඉහත සදහන් ලන්ඩන් සංචාරය බවත් ඊට අමතරව 2023 මැයි මස සිංගප්පූරුවේ සංචාරයද රාජ්‍ය වියදම් දරමින් කළ පුද්ගලික එකක් බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇත. ඒ සංචාරය සදහාද රනිල්ගේ බිරිය මෛත්‍රී සහභාගී කරගෙන තිබුණි.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි

    kuhaka jeppo thopi 🙃 thopita visa labenne nathi weddi ehema yanna puluwan ewun ekka maara tarahai ne ban 🤮
     
    • Haha
    Reactions: handley

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    රනිල් ජනපති සමයේ සිදුකළ සංචාර 33 කින් 31 ක් රාජ්‍යතාන්ත්‍රික වන අතර 2 ක් පුද්ගලික ඒවා බව දැන් කරුණු අනාවරණය වෙමින් පවතී එකක් ඉහත සදහන් ලන්ඩන් සංචාරය බවත් ඊට අමතරව 2023 මැයි මස සිංගප්පූරුවේ සංචාරයද රාජ්‍ය වියදම් දරමින් කළ පුද්ගලික එකක් බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇත. ඒ සංචාරය සදහාද රනිල්ගේ බිරිය මෛත්‍රී සහභාගී කරගෙන තිබුණි.

    mehema korala thiyenawanam ewa poliya ekka gewanna kiyannai thiyenne. echcarai!

    ara lape vietnam wala idan apu jet eka gana kawada hari balaida?

    එහෙනම් සල්ලි මවල දේශී ණය ගෙවන්න පුලුවන්නෙ බං. මං උබව මහබැංකු අධිපති කරන්නද. උබ කැමතිද?
    diyan. lankwe pasna eka rain nawaththanawa. habai stock market eke banku wala shares 0ta bahinna ida thiyenawa!
    ------ Post added on Aug 22, 2025 at 3:11 PM
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    අඩෝ කොහොමද power එක

    Screenshot 2025-08-22 at 6.32.19 PM.png