රනිල්ට ඇයි මෙච්චර බය.
'රනිල්ට ජනපති වෙන්න දෙන්නේ නෑ' -ඥානසාර හිමි
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කිසිඳු ලෙසකින් ජනාධිපති වීමට ඉඩ නොතබන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කර සිටිති.
උන්වහන්සේගේ සුවදුක් විමසීමට දුරකථන ඇමතුමක් දුන් එජාප මන්ත්‍රීවරයකුට ඥානසාර හිමියන් එබව පවසා ඇත.
''මේ සිදුවීම් අස්සේ විපක්ෂය බොරදියේ මාළු බෑමට උත්සාහ කරනවා. රනිල් බලයට ඇවිල්ලාත් ඉවරයි. ඒවා හීන. හැමදේටම අපිව අල්ලන්න උත්සාහ කරන්නේ. අපි ඒවාට සම්බන්ධ නැහැ. රනිල් මහත්තයා ඇතුළු කට්ටියට බලයට එන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ" යයි කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පෙරේදා (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ද උන් වහන්සේ පැවසුහ.
අලුත්ගම පැවැති සමුළුවෙන් පසු සිදුවූ කිසිම සිද්ධියකට බොදු බල සේනා සංවිධානයේ කිසිදු සම්බන්ධයක් නැතැයි පවසන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, එම සිද්ධිය බොහෝ පිරිස් තම සංවිධානය මතටම පැටවීමට උත්සාහ දරන බව ද එහිදී කියා සිටියහ.
තම සංවිධානයට ගහගන්නට අවශ්‍යතාවක් ඇත් නම් මෙලෙස ඉතිරිවීමට නොගසන බවත් එහෙත් තම සංවිධානය කිසිසේත්ම එලෙස කටයුතු කරන සංවිධානයක් නොවන බවත් උන්වහන්සේ පැවසුහ.
https://www.facebook.com/slmirror?fref=nf
හම්බයන්ට කෙලින එකේ නම් මට කිසිම ප්‍රශ්නයක් නෑ.. නැත්නම් අපේ පොඩි උන් ලොකු වෙද්දි හම්බයන්ට යටත් වෙලා ජීවත් වෙන්න වෙයි.
මට තියෙන ප්‍රශ්නේ ඇයි මුන්වහන්සේ මේ වගේ ප්‍රකාශයක් කලේ. මේ ජරා අණ්ඩුව අපිට තවදුරටත් සුදුහුනු ගාලා තියාගන්න අවශ්‍ය නෑ. අනික මහ රජ තුමාවවත්.
අපිට අවශ්‍ය නීතියට නීතිය අනුව වැඩකරන්න ඉඩ සලසන, මහජනතාවට සැනසිල්නේ ජීවත් වෙන්න පුලුවන් තත්වයක් ඇතිකරන්න පුලුවන් පාලනයක්.. දැන්නම් මෙ මහ රජා සහ පිරිවර තිත්ත වෙලා තියෙන්නේ....
එක එකා කිසි අනක් ගුනක් නැතිව අසාධාරණ විදියට තීරණ ගන්න, පාරේ ගියාම නීතිය රකින් උන්ගෙන්ම වෙඩි කන්න වෙන. වැරද්දකදීවත් එක වැරද්දකි කියල කතාකරනන අවස්ථාවක් දෙනේනේ නැති මේ අධම පාලකයන්ව අපිට තවත් තියාගන්න අවශ්‍යද?