රනිල්ට ඇයි මෙච්චර බය.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හා හා..පුතා අන්න ITN නිවිස් පටන් ගන්න හදන්නෙ..ගිහින් බලලා එන්න

    මාමිලානම් කාලයක් සිරස නිවුස් බල බලනේ හිටියෙ අන්තිමට සිරත් ඇරියානෙහ්:lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    MAMA LankaCnews balanne.. ban ITN balanne chanda kaleta witharayi...

    මට හිතුනා

    idgaf.gif
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මාමිලානම් කාලයක් සිරස නිවුස් බල බලනේ හිටියෙ අන්තිමට සිරත් ඇරියානෙහ්:lol::lol::lol:

    දැන් ආයෙ බලනවා.. රනිල් සිරස වලිය ඉවරයිනෙ :cool:
     
    • Like
    Reactions: gayankuwait

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං මේ අපේ රටේ සමහරක් ගොබ්බස් ලා හිතන් ඉන්නවා රනිල් රට ලියලා දුන්නාළු කොටින්ට .යකෝ එහෙම රටවල් ලියලා දෙන්න බැහැ .මොකද ඒක රනිල්ගේ දේපළක් නෙමේ නේ ? ලියලා දුන්නානම් ප්‍රභාකරන්ව පරාද කරන්න බැහැ .රනිල් කලේ ප්‍රභාකරන් ඇතුළු කොටින්ව දුර්වල කරන්න න්‍යායාත්මකව උපක්‍රම යෝදපු එක .ඒක නිසා තමා මහින්ද වැඩර් වගේ යුද්දේ ඉවර කලේ.ඒ වගේම රනිල් එදා රෝම ගිවිසුම අත්සන් නොකළ නිසා තමා මහින්දයා අද බේරිලා ඉන්නේ .මහින්දයා විතරක් නෙමේ මුළු රටම ,අනික රනිල් කියන්නේ සිංහල බෞද්ධයෙක් .රනිල්ලාගේ පරම්පරාවේ අය තමා කැළණි විහාරය අද තියෙන තත්වෙට ගත්තේ .රනිල්ලා එකේ ප්‍රධාන දායකයෝ .ඒ වගේම රනිල් බැඳලා ඉන්නේ සිංහල බෞද්ධ කාන්තාවක් .ඒත් මහින්ද බෞද්ධයෙක් වෙන්න ඇති .හැබැයි ගෑනි ක්‍රිස්තියානි.ළමයි ගියෙත් ක්‍රිස්තියානි ඉස්කොලෙකට .අනික රනිල් කවදාවත් කසාවතට මුවාවෙලා බලය රැකගත්තෙ නැහ .ඒක තමා උගේ තියෙන මහත්මා ගතිය .උගේ එකම අවුල තමා මහින්ද වගේ සරම අඳින්නේ නැහැ ,සාටකේ නැහැ ,රැවුල නැහැ ,කැමරාවට පේන්න බුලත් විට හපන්නේ නැහැ ,ගෙදරට ඉස්කොලේ ළමයි ගෙන්න ගෙන කැමරාවට පේන්න හුරතල් කරන්නෙ නැහැ .ඒත් අපේ සමහරක් ගොබ්බයන්ට ඕනේ එව්වානේ ? ඥානසාර පෙනී හිටින්නේ බුද්ධාගමේ අභිවෘධිය වෙනුවෙන් නම් මුලින්ම කරන්න ඕනේ එතනොල් ගෙනාපු අරුන්දිකලා ,කැසිනෝ ගේන්න හදන පැකර්ලා ,අරක්කු ස්කාගාර හිමි ජොන්ස්ටන් ,කුඩු ව්‍යාපාරික දුමින්ද සිල්වා වගේ උන්ව එළවන්න .ඒත් මෙතන පැහැදිලිව පේනවා යු ඇන් පී එකේ රනිල් එක්ක තියෙන මළක් කියලා .ඒ කියන්නේ ඥානසාර මහින්දට කඩේ යනවා .මොකද බුද්ධාගම රකිනවානම් ව්‍යවස්ථව හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ .මොකද ව්‍යවස්ථාවේ තියෙනවා බුද්ධාගම රකින්න ඕනේ කියලා .ඒ කියන්නේ බුද්ධාගම රකින එක මහින්දගේ වැඩක් .ඉතිං ඒක නොකර එයා අර සේනා මේ සේනා වලට කොන්තරාත් දෙන්නේ බලය රැකගන්න .මොකද දැන් මේ අළුත්ගම සිද්ධියෙන් මිනිස්සුන්ට බඩු මිළ ,කැසිනෝ,විරැකියාව ඔක්කෝම අමතකයි .මොකද අපේ එවුන්ට දැන් ජොබ් එක ,පඩිය ,කන්න කෑම බොදුබලයෙන් ලැබෙනවා .
    :lol::lol: අනේ ඇත්තෙයි ඔය පොනිලව අරගෙන වරෙල්ලකො බොලා මේ පරත් ජනාදිපති කරන්ඩ හක්කෙ තියල සෙම අරින්නෙ. :P:P
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    වෙන කවුද නියම ප‍්‍රතිපත්තියක් තියෙන

    මේකෙත් ඉන්න රනිල්ට බය උන්ට අවශ්‍ය මොනාද කියලනම් තේරෙනේනේ නෑ. ඇත්තටම මිනිහාට රට හදන්න බෑ කියල උඹල හිතනවනම් මන් කැමති වෙන කවුද නියම ප‍්‍රතිපත්තියක් තියෙන වෙන කෙනෙක් ඉන්නේ කියල. මහරජතුමා නැවත් ඉල්ලාවි. මිනිහා අවොත් අපි සේරටම පනපිටින් වලපල්ලට තමා යන්න වෙන්නේ මිනිහාගේ වැඩ නිසා.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේකෙත් ඉන්න රනිල්ට බය උන්ට අවශ්‍ය මොනාද කියලනම් තේරෙනේනේ නෑ. ඇත්තටම මිනිහාට රට හදන්න බෑ කියල උඹල හිතනවනම් මන් කැමති වෙන කවුද නියම ප‍්‍රතිපත්තියක් තියෙන වෙන කෙනෙක් ඉන්නේ කියල. මහරජතුමා නැවත් ඉල්ලාවි. මිනිහා අවොත් අපි සේරටම පනපිටින් වලපල්ලට තමා යන්න වෙන්නේ මිනිහාගේ වැඩ නිසා.

    :yes::yes::yes::yes::yes:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    උඹටනම් අමුවටම පිස්සු මචන්

    ow oyi mata sahenna ridenawa.. mokada raniya kiyanne dehsa drohiyek nisa.. uu rate nayaka kamata enawata mama hari bayayi!

    උඹටනම් අමුවටම පිස්සු මචන් ඇයි බන් මේ එලිපිට වෙන අපරාධ උබට පේන්නේ නැත්තේ....:growl::growl::growl::growl: කතා කරපන්කෝ කරුණා ගැන කේ.පී ගැන එවගේ පාහරයන්ට ආරක්‍ෂාව දෙන තරමට අපේ හමුදා විරුවන් දැන් සෙකන්ඩ් වෙලා.. :no::no::no::no::no:උබට පෙන්නේ නැද්ද.. ඒ වගේ පාහරයන්ට රාජ්‍ය ආරක්‍ෂාව දෙන්න අන දෙන මහ එකා නෙමෙද බන් දේශදෙ‍්‍රා්හියො. තොටනම් සිරාවටම අමුවටම පිස්සු.:yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    රනිල්ගේ දුර්වලකම් තියෙනවා. එක ඇත්ත. එත් ඒ සුළු දේවල් අමතක කරොත්, ජනදිපතිවෙන්න නියම සුදුස්ස. පක්ෂයේ අනිත් අයගේ සහයෝගය දුන්නොත් දිනන එක ගේමක් නැහැ.

    රනිල්ට බැහැ. රනිල් දුර්වලයි කියන අයාගෙන් මන් අහන්නේ. රනිල් 2005 දී චන්ද කියක් ගත්තද? ඊලග ජනපතිවරනේදී ෆොන්සේකා කීයක් ගත්තද? මතුපිටින් පෙන ජනප්රියත්වයයි, යථාර්තයයි කියන්නේ දෙකක්.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උඹටනම් අමුවටම පිස්සු මචන් ඇයි බන් මේ එලිපිට වෙන අපරාධ උබට පේන්නේ නැත්තේ....:growl::growl::growl::growl: කතා කරපන්කෝ කරුණා ගැන කේ.පී ගැන එවගේ පාහරයන්ට ආරක්‍ෂාව දෙන තරමට අපේ හමුදා විරුවන් දැන් සෙකන්ඩ් වෙලා.. :no::no::no::no::no:උබට පෙන්නේ නැද්ද.. ඒ වගේ පාහරයන්ට රාජ්‍ය ආරක්‍ෂාව දෙන්න අන දෙන මහ එකා නෙමෙද බන් දේශදෙ‍්‍රා්හියො. තොටනම් සිරාවටම අමුවටම පිස්සු.:yes::yes::yes::yes:

    1620383_723476734339329_1202786848_n.png

    මෙහෙම උනාට පස්සෙ මොලෙ පාදන්න හරි අමාරුයි බන් :sorry::sorry::(
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රනිල්ගේ දුර්වලකම් තියෙනවා. එක ඇත්ත. එත් ඒ සුළු දේවල් අමතක කරොත්, ජනදිපතිවෙන්න නියම සුදුස්ස. පක්ෂයේ අනිත් අයගේ සහයෝගය දුන්නොත් දිනන එක ගේමක් නැහැ.

    රනිල්ට බැහැ. රනිල් දුර්වලයි කියන අයාගෙන් මන් අහන්නේ. රනිල් 2005 දී චන්ද කියක් ගත්තද? ඊලග ජනපතිවරනේදී ෆොන්සේකා කීයක් ගත්තද? මතුපිටින් පෙන ජනප්රියත්වයයි, යථාර්තයයි කියන්නේ දෙකක්.

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹටනම් අමුවටම පිස්සු මචන් ඇයි බන් මේ එලිපිට වෙන අපරාධ උබට පේන්නේ නැත්තේ....:growl::growl::growl::growl: කතා කරපන්කෝ කරුණා ගැන කේ.පී ගැන එවගේ පාහරයන්ට ආරක්‍ෂාව දෙන තරමට අපේ හමුදා විරුවන් දැන් සෙකන්ඩ් වෙලා.. :no::no::no::no::no:උබට පෙන්නේ නැද්ද.. ඒ වගේ පාහරයන්ට රාජ්‍ය ආරක්‍ෂාව දෙන්න අන දෙන මහ එකා නෙමෙද බන් දේශදෙ‍්‍රා්හියො. තොටනම් සිරාවටම අමුවටම පිස්සු.:yes::yes::yes::yes:
    අනේ බන් එත්කොට හමුදා බුද්දි අශය පාවල දිපු,රටෙන් බාගයක් බන්දේසියෙ තියල කොටියට සින්නකරව ලියල දෙන්ඩ ගියපු, පොනිලද දේශප්‍රේමි :P:P විහිලු කරන්ඩ එපා මනුස්සයො අපි මැරිල ඉපදුනේ නැ, කරුනලට ඉස්සල්ලාම රැකවරනය දුන්නෙත් පොනිලම තමා, නිකන් නොදන්න ගොන් ටොක් දෙන්ඩ එපා මනුස්සයො. :lol::P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    අනේ බන් එත්කොට හමුදා බුද්දි අශය පාවල දිපු,රටෙන් බාගයක් බන්දේසියෙ තියල කොටියට සින්නකරව ලියල දෙන්ඩ ගියපු, පොනිලද දේශප්‍රේමි :P:P විහිලු කරන්ඩ එපා මනුස්සයො අපි මැරිල ඉපදුනේ නැ, කරුනලට ඉස්සල්ලාම රැකවරනය දුන්නෙත් පොනිලම තමා, නිකන් නොදන්න ගොන් ටොක් දෙන්ඩ එපා මනුස්සයො. :lol::P:P

    එරොව් උයා ? :shocked::shocked::shocked::shocked: දැක්ක කල් :love::love::love::love: .මේ ඒක නෙමේ අර විමලෙගේයි සි.බී ගෙයි පලහිලව්වට මොකැ බන් උනේ? දැන් සද්දක්වත් නැහැ නේ ? ආයෙත් ලෙමන් පෆ් නාට්‍යක් රඟපාන්න එහෙම අදහසක් ඇති නේ
    ?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අනේ බන් එත්කොට හමුදා බුද්දි අශය පාවල දිපු,රටෙන් බාගයක් බන්දේසියෙ තියල කොටියට සින්නකරව ලියල දෙන්ඩ ගියපු, පොනිලද දේශප්‍රේමි :P:P විහිලු කරන්ඩ එපා මනුස්සයො අපි මැරිල ඉපදුනේ නැ, කරුනලට ඉස්සල්ලාම රැකවරනය දුන්නෙත් පොනිලම තමා, නිකන් නොදන්න ගොන් ටොක් දෙන්ඩ එපා මනුස්සයො. :lol::P:P

    1250181970_cat_doing_the_laundry.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ බන් එත්කොට හමුදා බුද්දි අශය පාවල දිපු,රටෙන් බාගයක් බන්දේසියෙ තියල කොටියට සින්නකරව ලියල දෙන්ඩ ගියපු, පොනිලද දේශප්‍රේමි :P:P විහිලු කරන්ඩ එපා මනුස්සයො අපි මැරිල ඉපදුනේ නැ, කරුනලට ඉස්සල්ලාම රැකවරනය දුන්නෙත් පොනිලම තමා, නිකන් නොදන්න ගොන් ටොක් දෙන්ඩ එපා මනුස්සයො. :lol::P:P
    එහෙම කියන්න එපා සහො :no::no: එකාදිපතියාව පන්නන්න ඔන හැබයි චන්ද 28ක් පැරදිලි පක්ශෙත් කාලා වෙන කෙනෙකුට නොදි තම්නගෙ ගල් කොල්ලො ටික ඉස්සර කරගෙන ආවට රනිල් කියන්නෙ උගතා :lol: නුගත් උන් තම්යි රනිල් හොදයි කියන අය:eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ගේ දුර්වලකම් තියෙනවා. එක ඇත්ත. එත් ඒ සුළු දේවල් අමතක කරොත්, ජනදිපතිවෙන්න නියම සුදුස්ස. පක්ෂයේ අනිත් අයගේ සහයෝගය දුන්නොත් දිනන එක ගේමක් නැහැ.

    රනිල්ට බැහැ. රනිල් දුර්වලයි කියන අයාගෙන් මන් අහන්නේ. රනිල් 2005 දී චන්ද කියක් ගත්තද? ඊලග ජනපතිවරනේදී ෆොන්සේකා කීයක් ගත්තද? මතුපිටින් පෙන ජනප්රියත්වයයි, යථාර්තයයි කියන්නේ දෙකක්.
    මොනවද ඔය අමතක කරන්ඩ ඔනෙ සුලු දේවල්
    1 රට කොටියට තැගි ඔප්පුවෙන් ලියල දිපු එක
    2 හමුදා බුද්දි අශය කොටියට පාවල දිපු එක
    වගෙ දේවල්ද
    :rolleyes::rolleyes:
    පොනිල එනව කියන්නෙ මහින්ද දිනනව කප් ගහල, මොකාද රනිල්ට චන්දෙ දෙන්නෙ ඔය අසහාය නායකය 2009 ලිස්සුවෙ මොකද දන්නෙ නැ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කියන්න එපා සහො :no::no: එකාදිපතියාව පන්නන්න ඔන හැබයි චන්ද 28ක් පැරදිලි පක්ශෙත් කාලා වෙන කෙනෙකුට නොදි තම්නගෙ ගල් කොල්ලො ටික ඉස්සර කරගෙන ආවට රනිල් කියන්නෙ උගතා :lol: නුගත් උන් තම්යි රනිල් හොදයි කියන අය:eek:
    මේකෙ ඉන්න ගොබිලන්ඩ මොලේ නැ මචන් කොලු කරයෙක් ජනාදිපති කරන්ඩ යනව ලොල් තමා,:lol::lol: ල0කාවෙ ඉන්නෙ *න්නයො නම් රනිල දිනයි,:lol: