රනිල්ට ඇයි මෙච්චර බය.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොනවද ඔය අමතක කරන්ඩ ඔනෙ සුලු දේවල්
    1 රට කොටියට තැගි ඔප්පුවෙන් ලියල දිපු එක
    2 හමුදා බුද්දි අශය කොටියට පාවල දිපු එක
    වගෙ දේවල්ද
    :rolleyes::rolleyes:
    පොනිල එනව කියන්නෙ මහින්ද දිනනව කප් ගහල, මොකාද රනිල්ට චන්දෙ දෙන්නෙ ඔය අසහාය නායකය 2009 ලිස්සුවෙ මොකද දන්නෙ නැ :lol::lol::lol:
    රටෙම ප්‍රදාන පක්ශය කැව පොන්නයා:( ශිලංකා පක්ශය යුඇන්පි එකත් එක්ක බලනකොට කොතන තිබුන පක්ශයක්ද? කැවා පක්ශය විතරක් නෙමෙ රනිල් පොන්ස් විපක්ශය ශක්තිමත් නොකරපු නිසා ආණ්ඩුවෙ හොර ගෙඩ්ඩො අගෙට මංකොල්ල කනවා හරි විපක්ශ නායකයෙක් හිටියානම් මෙලහකට බලය අරන් මොන තරම් අවස්තා දුන්නාද ආණ්ඩුව (වංචා දුශන මැරකම්) කරලා:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටෙම ප්‍රදාන පක්ශය කැව පොන්නයා:( ශිලංකා පක්ශය යුඇන්පි එකත් එක්ක බලනකොට කොතන තිබුන පක්ශයක්ද? කැවා පක්ශය විතරක් නෙමෙ රනිල් පොන්ස් විපක්ශය ශක්තිමත් නොකරපු නිසා ආණ්ඩුවෙ හොර ගෙඩ්ඩො අගෙට මංකොල්ල කනවා හරි විපක්ශ නායකයෙක් හිටියානම් මෙලහකට බලය අරන් මොන තරම් අවස්තා දුන්නාද ආණ්ඩුව (වංචා දුශන මැරකම්) කරලා:yes:

    කතාව ඇත්ත පොනිල ඉන්නකන් unp එක සදා වලේ , මැදිහත් මනසක් තියෙන කිසිම මනුස්සයෙක් ඔක ඉන්නකන් unp එකට චන්දෙ දෙන්නෙ නැ,රික්තකයක් තියෙනව එත් එක පුරනවන්ඩ පොනිලට බැ, මහින්ද ඉස්සරහ පොනිල් කියන්නෙ ලිලිපුට්ටෙක් විතරයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කතාව ඇත්ත පොනිල ඉන්නකන් unp එක සදා වලේ , මැදිහත් මනසක් තියෙන කිසිම මනුස්සයෙක් ඔක ඉන්නකන් unp එකට චන්දෙ දෙන්නෙ නැ,රික්තකයක් තියෙනව එත් එක පුරනවන්ඩ පොනිලට බැ, මහින්ද ඉස්සරහ පොනිල් කියන්නෙ ලිලිපුට්ටෙක් විතරයි.
    ඔව් බන් :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹටනම් අමුවටම පිස්සු මචන් ඇයි බන් මේ එලිපිට වෙන අපරාධ උබට පේන්නේ නැත්තේ....:growl::growl::growl::growl: කතා කරපන්කෝ කරුණා ගැන කේ.පී ගැන එවගේ පාහරයන්ට ආරක්‍ෂාව දෙන තරමට අපේ හමුදා විරුවන් දැන් සෙකන්ඩ් වෙලා.. :no::no::no::no::no:උබට පෙන්නේ නැද්ද.. ඒ වගේ පාහරයන්ට රාජ්‍ය ආරක්‍ෂාව දෙන්න අන දෙන මහ එකා නෙමෙද බන් දේශදෙ‍්‍රා්හියො. තොටනම් සිරාවටම අමුවටම පිස්සු.:yes::yes::yes::yes:

    ane umbeyi mageyi deshapremikama... nikan wadak balan palayan yanna1 :yes::):):)
     
    aruna47

    Well-known member
  • කතාව ඇත්ත පොනිල ඉන්නකන් unp එක සදා වලේ , මැදිහත් මනසක් තියෙන කිසිම මනුස්සයෙක් ඔක ඉන්නකන් unp එකට චන්දෙ දෙන්නෙ නැ,රික්තකයක් තියෙනව එත් එක පුරනවන්ඩ පොනිලට බැ, මහින්ද ඉස්සරහ පොනිල් කියන්නෙ ලිලිපුට්ටෙක් විතරයි.

    උබේ පුස් කාපු මොලෙන් බැලුවාම ඔහොම තමයි. උගත් එකාව පෙන්නේ නුගත් විදිහට. මොනා කරන්නද මව් කිරි වෙනුවට තාත්තගේ පයිය කටේ තිබ්බාම ඔහොම තමා. මහින්දගේ ස්ට්‍රේ ඩෝග් කියන්නේ නිකන්ද බලුසන්ට :rofl::rofl:
     
    aruna47

    Well-known member
  • මොනවද ඔය අමතක කරන්ඩ ඔනෙ සුලු දේවල්
    1 රට කොටියට තැගි ඔප්පුවෙන් ලියල දිපු එක
    2 හමුදා බුද්දි අශය කොටියට පාවල දිපු එක
    වගෙ දේවල්ද
    :rolleyes::rolleyes:
    පොනිල එනව කියන්නෙ මහින්ද දිනනව කප් ගහල, මොකාද රනිල්ට චන්දෙ දෙන්නෙ ඔය අසහාය නායකය 2009 ලිස්සුවෙ මොකද දන්නෙ නැ :lol::lol::lol:

    ලොල්ලා මහින්ද නිසා අමතක කරලා දන්නා ඔනෙ සුලු දේවල් ටිකක්
    1 බදුර්දීන් කැලේ විනාස කරන එක
    2 කරුණා බෞද්ධයන්ගේ හදවතට පහර දීපු එව්වා.
    3 කොටි ගණන් මුදල් නාස්ති කරලා රටට කෙලවිම
    4 නයිට් රේස් දළදා හාමුදුරුවෝ ඉදිරිපිට තිබීම
    5 2004 රුපියල් 60 ගානට තිබ්බ ඉන්ධන 2014 රුපියල් 121 වෙච්ච එව්වා
    6 දේශීය ගොඩ නැගීමේ බද්ද 3%
    7 හම්බයාට පුක දීම
    8 හොරකම උපරිම කිරීම
    9 විනාඩියකට රුපියල් 16,000 වියදම් කිරීම
    10. බාල හයිවේ හදලා සල්ලි ගැරීම

    වගෙ දේවලුත් අමතක කරන්න ඕන
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගලබොඩයා කියන්නේ අමු පිස්සෙක් නේ.ලොකේම ඉන්න නොම්බර එකේ ගණයක් පුකට පයින් ගහලා එලවලා දාන්න ඔනේ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    වෙන්න දෙන්නෙ නෑ නෙමෙයි එතුමාට කොහොමත් වෙන්න බෑ:dull: හරිහමං විපක්ෂ නායකයෙක් හිටිය නං ආණුඩුවට මෙහෙම පිස්සු නටන්න පුලුවන් වේවියෑ.

    මං මහින්දට කඩේ යනවයි කියල වරදවා වටහා ගන්න එපා