රනිල්ට ඕන සමූල ඝාතනයක් කරන්න ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    රනිල් වෙලාවකට කියන කරන දේවල් වලින් පේන්නේ කිසිම දෙයක් ගනන් නොගෙන තමන්ගේ මතයට විතරක් වැඩ කරන කෙනෙක් කියලා. ලොකු අවුලක් ඇති කරන්න වගේ මේ සැරේ හදන්නේ. මිනිස්සු මරලා කියයි නීතියට පිටින් කාටවත් කැරලි ගහන්න බෑ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. එක හින්දා මිනිස්සු ආරක්ෂා කරන්න මේක කරේ කියලා මොකක් හරි එකක් කියයි.
     
    Last edited:

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,231
    1,460
    113
    Morally Bankrupt Sri lanka
    316215811_106774788932172_4557856903599774855_n.jpg
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ලොකු අවුලක් කිව්වේ මොකක්ද?

    දවසට පැය 13 කට වඩා ලයිට් නැතුව ඉන්න එක, තෙල් පෝලිම් වල සති ගණන් ඉන්න ගමන් පාරේ මැරිලා වැටෙන එක, මන්ත්‍රීවරු මහා මග මරලා දාන එක, රාජ්‍ය දේපල ගිනි තියන එකද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    රනිල් වෙලාවකට කියන කරන දේවල් වලින් පේන්නේ කිසිම දෙයක් ගනන් නොගෙන තමන්ගේ මතයට විතරක් වැඩ කරන කෙනෙක් කියලා. ලොකු අවුලක් ඇති කරන්න වගේ මේ සැරේ හදන්නේ. මිනිස්සු මරලා කියයි නීතියට පිටින් කාටවත් කැරලි ගහන්න බෑ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. එක හින්දා මිනිස්සු ආරක්ෂා කරන්න මේක
    කරේ කියලා මොකක් හරි එකක් කියයි.
    ඕක තමා බන් මේකේ හිටි උන්ට මුල ඉදන් කිව්වේ රටකට පැනගන්න බලපල්ලා කියල
    සංක්‍රාන්ති කාලේ ඉවර උනාම එන්න හරි බැරියැයි . කිව්වේ කොමද? මොනවා උනත් රට දාල යන්නේ නැ වැනි පුකේ ටෝක්
    බලපන් රනිල් ඊළගට දෙන ගේම් එක.
    මට නම් චිත්‍රපටියක් වගේ පේනවා. කොටලා දාන්න වෙලා නැ :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Hospital Behet natuwa marala danna hadanne mulimma
    අව්ස්සලා දැන් පාරට ගන්න යන්නේ.
    පොලිසියේ 1500 ගානකට උසස් වීම් දුන්නා. නිකන් නෙමේ ඒවා තම තුටු පන්ඩුරු
    දැන් බලපන් ඊළගට මර්දනය තමා එන්නේ.
    අනික දැන් ඉස්සර වගේ හෙන සෙට් එකක් බහින්නේ නැ
    පුපේ අමාරුව තියන 1000 ක් විතර බැහැලා හොදට කාල මැරිලා හිරේ ගිහින් තමා ඉවර වෙන්නේ

    කොටින්ම කියන්නේ
    "අපිව එලවන්න අවොත් උබලට මරණය . ඒ නිසා මේ දෙන ටික පුළුවන් විදිහට කාල වැටිලා ඉදපල්ලා බල්ලෝ වගේ "
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    ලොකු අවුලක් කිව්වේ මොකක්ද?

    දවසට පැය 13 කට වඩා ලයිට් නැතුව ඉන්න එක, තෙල් පෝලිම් වල සති ගණන් ඉන්න ගමන් පාරේ මැරිලා වැටෙන එක, මන්ත්‍රීවරු මහා මග මරලා දාන එක, රාජ්‍ය දේපල ගිනි තියන එකද?
    ඔය ටික නම් කොහොමත් වෙයි මෙහෙම දිගටම කරගෙන ගියොත්. ප්‍රශ්න වහලා ප්‍රශ්නයක් නෑ කිව්වට වැඩක් නෑ නේ. ප්‍රශ්න තවත් උග්‍ර වෙනවා නම්. රනිල් සියල්ලදත් සහ බුදුධිමත් අවංක කෙනෙක් නම් ප්‍රශ්නයක් නෑ. නමුත් එහෙම කෙනෙකුත් නෙවෙයි නේ.
     
    • Like
    Reactions: haunte

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ලොකු අවුලක් කිව්වේ මොකක්ද?

    දවසට පැය 13 කට වඩා ලයිට් නැතුව ඉන්න එක, තෙල් පෝලිම් වල සති ගණන් ඉන්න ගමන් පාරේ මැරිලා වැටෙන එක, මන්ත්‍රීවරු මහා මග මරලා දාන එක, රාජ්‍ය දේපල ගිනි තියන එකද?
    ඉතින් බන් ඕවා සේරම කලේ රනිල් රාජපක්ෂ තමා.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඔය ටික නම් කොහොමත් වෙයි මෙහෙම දිගටම කරගෙන ගියොත්. ප්‍රශ්න වහලා ප්‍රශ්නයක් නෑ කිව්වට වැඩක් නෑ නේ. ප්‍රශ්න තවත් උග්‍ර වෙනවා නම්. රනිල් සියල්ලදත් සහ බුදුධිමත් අවංක කෙනෙක් නම් ප්‍රශ්නයක් නෑ. නමුත් එහෙම කෙනෙකුත් නෙවෙයි නේ.
    එහෙම වෙන්නේ කොහොමද? වෙනින් ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවා නං ඉදිරිපත් කරන්න.

    ඉතින් බන් ඕවා සේරම කලේ රනිල් රාජපක්ෂ තමා.
    ඉතින් ඔච්චර දේවල් කරා නං මිනිහා මාරම දක්ෂයෙක් නේද?
    ------ Post added on Feb 14, 2023 at 7:30 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    එහෙම වෙන්නේ කොහොමද? වෙනින් ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවා නං ඉදිරිපත් කරන්න.

    ඉතින් ඔච්චර දේවල් කරා නං මිනිහා මාරම දක්ෂයෙක් නේද?
    ------ Post added on Feb 14, 2023 at 7:30 PM

    මේකේ පලවෙනි වීඩියෝ එක බලන්න.
    https://elakiri.com/threads/හේ-රනිල්-නම්-විය.2092217/#post-28605791
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    මූ තමයි ඇම්ඩන්ගෙත් ඇම්ඩා..
    කලින් පාරවල් වල පොරට උඩින් කෙනෙක් හිටියා.. එතකොට ආර්තික ප්‍රතිපත්තිය පොර රන් කරා..
    දැන් පොරගේ ආර්ට් එකට රට යන්නෙ..
    ඒ කියන්නෙ ආරක්ශක අන්ශ එක්ක..

    අමතක කරන්න එපා.. මිනිස්සු සාපෙක්ශ්ව හැමදේම බලන්නෙ..
    පැය 12යි, පැය 2යි විනාඩි 40යි..
    තෙල් නැහැ, තෙල් තියෙනවා..
    ගැස් නැහැ, ගෑස් තියෙනවා.. සරලයි..
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    • Like
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    ඉස්සරහට මිනිස්සුන්ට අත්‍යවශ්‍ය දේවල් වල හිගයක් හදයි සල්ලි නෑ කියලා.
    මිනිස්සුන්ගේ කටින්ම මූ කියව ගන්නවා සල්ලි නෑ කියලා. චන්දෙ කොහොම කරන්නද කියල.