රනිල් වෙලාවකට කියන කරන දේවල් වලින් පේන්නේ කිසිම දෙයක් ගනන් නොගෙන තමන්ගේ මතයට විතරක් වැඩ කරන කෙනෙක් කියලා. ලොකු අවුලක් ඇති කරන්න වගේ මේ සැරේ හදන්නේ. මිනිස්සු මරලා කියයි නීතියට පිටින් කාටවත් කැරලි ගහන්න බෑ ජාතික ආරක්ෂාවට තර්ජනයක්. එක හින්දා මිනිස්සු ආරක්ෂා කරන්න මේක කරේ කියලා මොකක් හරි එකක් කියයි.
Last edited:
