රනිල්ට ඕන සමූල ඝාතනයක් කරන්න ද?

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ නිකං මිඩියා ෂෝ විතරනේ. මම කියන්නේ මීට වඩා හොද වැඩ පිළිවෙලක් තියෙනවා නං කියන්න.
    ඔහොම යමු , උඹ රනිල්ගේ පුක ලෙවකකා හිටපන් , ඇහැට පෙනී පෙනීම හොරකනවා, නිදහස් උත්සවයක් කියල හුත්තක් කළා බෙහෙත් ටිකවත් ගන්න නැති වෙලේ මිනිස්සු දහස් ගණන් බදු ගෙවනවා , ඊටපස්සේ මුන් epf එකටයි එට්ෆ් එකටට්යි කෙලින්න ඉන්නේ , දැනුත් ලයිට් කපනවනේ හුත්හ්ටෝ තෙල් පොලින් අඩු උනේ මිනිස්සුන්ග් අතේ සල්ලි නැති නිසා , සල්ලි තිබ්බත් ලිමිට් කරලා තමා රෝල ගහන්නේ , නය ගෙවන එක නවත්තල රෝල ගහනකොට පරණ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා කියල හිතන් ඉන්නේ ගොබ්බය
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    මේ නිකං මිඩියා ෂෝ විතරනේ. මම කියන්නේ මීට වඩා හොද වැඩ පිළිවෙලක් තියෙනවා නං කියන්න.
    මොකද්ද දැන් වැඩ පිළිවෙල රට බංකොලොත් කරන්න දායක වෙලා ජාමේ බේරගන්න එක සාධාරණකරණය කරන්න එපා. අඩුම රනිල්ට තමන් ගැන ස්වයං විවේචනයක් නෑ නේ. මහින්දලා වගේම තමයි. එහෙම තිබ්බා නම් ඔච්චර වියදම් කරලා නිදහස් උත්සව ගන්නේ නෑ. තානාපතිවරුන් නුවර එක්කන් යන්න වගේ අනවශ්‍ය වියදම් කරන්නේ නෑ. තමන්ගේ මාන්නේ අයින් කරලා විවෘත වේදිකාවක් රනිල් කවදාවත් හදයි කියලා හිතන්න බෑ. තමන්ව පහළට දාලා තව කෙනෙක් උඩට යයි කියන බය රනිල්ට හැමදාම තියෙනවා.
     
    • Like
    Reactions: haunte

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    මොකද්ද දැන් වැඩ පිළිවෙල රට බංකොලොත් කරන්න දායක වෙලා ජාමේ බේරගන්න එක සාධාරණකරණය කරන්න එපා. අඩුම රනිල්ට තමන් ගැන ස්වයං විවේචනයක් නෑ නේ. මහින්දලා වගේම තමයි. එහෙම තිබ්බා නම් ඔච්චර වියදම් කරලා නිදහස් උත්සව ගන්නේ නෑ. තානාපතිවරුන් නුවර එක්කන් යන්න වගේ අනවශ්‍ය වියදම් කරන්නේ නෑ. තමන්ගේ මාන්නේ අයින් කරලා විවෘත වේදිකාවක් රනිල් කවදාවත් හදයි කියලා හිතන්න බෑ. තමන්ව පහළට දාලා තව කෙනෙක් උඩට යයි කියන බය රනිල්ට හැමදාම තියෙනවා.

    අජිත් පැරකුම් ජයසිංහ​

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් ලැබෙන්නේ නැත. එමගින් සිදුවන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා මහෝපකාරී වන ඇප වීමකි. පිළිගැනීමකි. එය පළමුව ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා අත්‍යවශ්‍යය. ණය ප්‍රතිව්‍යූහගත කර නොගෙන ශ්‍රී ලංකාවට කිසිවක් කළ නොහැකිය.

    මේ පිළිබඳ ඇමති බන්දුල ගුණවර්ධන සරලව පැහැදිලි කරන්නේ මෙසේය: “කවුරු කැමති වුණත් නැතත් අපි ලෝකයේ වෙනත් රටවලින් ඛනිජ තෙල්, ගෑස්, පොහොර, රසායනික ද්‍රව්‍ය, ආහාර පාන, අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර යනාදිය විදේශයන්ගෙන් ආනයනය කළ යුතුමයි. දේශපාලනඥයන් නොදන්නවා වුණාට ලංකාවේ ඉන්න සියලුම ආනයනකරුවන් දන්නවා බඩු පිටරටින් ගෙන්වන්න ණයවර ලිපියක් අවශ්‍ය බව. මේ ණයවර ලිපි ලෝකයේ අනෙක් රටවල් පිළිගන්නෙ නැතිනම් ජාත්‍යන්තරව අපේ රට විශ්වාස කරන්නේ නැත්නම් ඔවුන් කිසිම භාණ්ඩයක් මෙරටට නැව්ගත කරන්නේ නෑ.”

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9ක ණය අනුමත කිරීම සඳහා ද්වි පාර්ශ්වික ණය හිමියන්ගෙන් ණය සුරක්ෂිතභාවය පිළිබඳ සහතික අපේක්ෂා කරනු ලැබේ. මේ වන විට ඉන්දියාව සහ පැරිස් සමාජය එම සහතික ලබාදී තිබේ. ඉන්දියාව එම සහතිකය ලබාදුන්නේ පසුගිය ජනවාරි 16දාය.

    1956දී පිහිටුවන ලද පැරිස් සමාජය නිල ණය හිමියන්ගේ අවිධිමත් කණ්ඩායමක් වන අතර එහි කාර්යභාරය වන්නේ ණය ගැති රටවල් අත්විඳින ගෙවීම් දුෂ්කරතා සඳහා සම්බන්ධීකරණය කරන ලද සහ තිරසාර විසඳුම් සෙවීමයි.

    පැරිස් සමාජයේ සාමාජිකයින් වන්නේ ජපානය, ප්‍රංශය, කොරියාව, ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, රුසියාව, ස්වීඩනය, ඔස්ට්‍රියාව, කැනඩාව, එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, බෙල්ජියම සහ ඕස්ට්‍රේලියාවයි.

    පැරිස් සමාජයේ නොවන ණය දුන් රටවල් අතර චීනය හා ඉන්දියාව ප්‍රධාන වේ. සෞදි අරාබිය, කුවේට්, හංගේරියාව, ඉරානය, පකිස්ථානය සහ බංග්ලාදේශය ද එයට ඇතුළත් වේ. හංගේරියාව ද ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිචාර දක්වා හමාරය.

    මේ අතරින් චීනයේ සහතිකය ඉතා වැදගත් වන අතර, මේ වන චීනය විසින් ලබාදී තිබෙන සහතිකය වන දෙවසරක් සඳහා වන ණය ආපසු ගෙවීම කල්දැමීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තෘප්තිමත් නොමැති බවක් දක්නට ලැබේ.

    ශ්‍රී ලංකා රජය මේ හා සම්බන්ධ සාකච්ඡා දිගටම සිදුකරමින් සිටියි. එය අතිශය දුෂ්කර කාර්යයකි. ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කරන්නැයි ඉල්ලූ සැණින් දෝත බදාගෙන දෙන්නට කවුරුවත් බලාගෙන ඉන්නේ නැත. සියලු දෙනා සම තැනකට රැගෙන ආ යුතුය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇපය මත ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම දැනට ශ්‍රී ලංකාවට තිබෙන තරමක් හෝ පහසු විසඳුමයි. වෙනත් විසඳුම් තිබේ නම්, ඒවා මීට වඩා බෙහෙවින් සංකීර්ණය. දැනට රජය සාර්ථක අන්දමින් කටයුතු කර තිබේ. ඒ සඳහා විදේශීය වශයෙන් කකුල් මාට්ටු දානවාට වඩා සිදුවන්නේ දේශීය කකුල් මාට්ටුය.

    ශ්‍රී ලංකා රජයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අතර ගිවිසුමකට එළැඹීම කඩාකප්පල් කිරීම සජිත් ප්‍රේමදාසගේ දේශපාලන අරමුණ බව පෙනෙන ප්‍රකාශයක් පසුගියදා ඔහු මතුගමදී කළේය. සජිත් ප්‍රේමදාස පසුගියදා මතුගමදී කළ ප්‍රකාශය මෙසේය:
    “IMF එක්ක මේ ආණ්ඩුව ගහන කිසිම ගිවිසුමක් ක්‍රියාත්මක කරන්න සමගි ජන බලවේගයේ ආණ්ඩුව බැඳිල නෑ. IMF එකත් එක්ක ගනුදෙනු කරන්න ඕනෑ දෙකට තුනට හතරට නැමිලා නෙවෙයි. කොන්ද කෙළින් තියාගෙන කේසර සිංහයා වගේ. එහෙම IMF එකත් එක්ක ගනුදෙනු කළොත් ඔබට වාසි වෙන ආකාරයේ සහන ලබා ගන්නට පුළුවන්. නමුත් අද වන විට පොහොට්ටුවයි, අලියයි දෙගොල්ලම දීග කාගෙන IMF එක ළඟට ගිහින් වැඳ වැටිලා කියනවා IMF ස්වාමීනි, ඔබ කියන කරන හැමදේම අපි කොරඤ්ඤං කියලා. අපි එකක් කියනවා IMF එකට. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට. ජනවරමක් නැති ජනාධිපතිවරයෙක් ඉන්න මේ ආණ්ඩුව ගහන කිසිම ගිවිසුමක්, කිසිම පොරොන්දුවක් ක්‍රියාත්මක කරන්නට සමගි ජන බලවේග ආණ්ඩුව බැඳිල නෑ කියන එක මං මේ අවස්ථාවේ කියනවා.”

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කේසර සිංහයන් සේ ගනුදෙනු කළ හැක්කේ මනා ලෙස කළමනාකරණය කරන ලද ආර්ථිකයකට පමණි. ආර්ථිකයක් එසෛ් කළමනාකරණය කළා නම්, ඇත්තෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආර්ථිකය ගොඩගැනීම සඳහා ඇපකර ඉල්ලා යදින්නට අවශ්‍ය නැත.

    මේ අතර, බලය සඳහා බලවත් ව්‍යාපාරයක යෙදී සිටින චීන හිතවාදී බවක් පෙන්වන දේශපාලන බලවේගයක් වන ජාතික ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම සම්බන්ධයෙන් මුළුමනින්ම නිහඬය. සජිත් ප්‍රේමදාස මෙන් තමන්ගේ ආණ්ඩුවක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් කරන දේ ගැන වහසි බස් නොදෙඩීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පරිස්සම් වී තිබේ. එය හොඳ තත්වයකි. එහෙත්, චීනයේ මන්දගාමීත්වය ගැටලුවකි.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අව්ස්සලා දැන් පාරට ගන්න යන්නේ.
    පොලිසියේ 1500 ගානකට උසස් වීම් දුන්නා. නිකන් නෙමේ ඒවා තම තුටු පන්ඩුරු
    දැන් බලපන් ඊළගට මර්දනය තමා එන්නේ.
    අනික දැන් ඉස්සර වගේ හෙන සෙට් එකක් බහින්නේ නැ
    පුපේ අමාරුව තියන 1000 ක් විතර බැහැලා හොදට කාල මැරිලා හිරේ ගිහින් තමා ඉවර වෙන්නේ

    කොටින්ම කියන්නේ
    "අපිව එලවන්න අවොත් උබලට මරණය . ඒ නිසා මේ දෙන ටික පුළුවන් විදිහට කාල වැටිලා ඉදපල්ලා බල්ලෝ වගේ "
    මේක තමයි කරන්න හදන්නෙ. උන්ට ඕනි මිනිස්සුන්ගෙන් පලිගන්න. ඒකට පොඩ්ඩ පොඩ්ඩ මිනිස්සුන්ට වදදිදී මරනවා. අවිනීතිය රජ වෙනවා. මේ වෙලාවෙ පවුලෙ එක්කෙනෙක් හරි රට පනින එක නුවණට හුරුයි.
     
    • Like
    • Sad
    Reactions: B.Chat and HAneo

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    රනිල්ට දඩයම නුහුරු නොපුරුදු දෙයක් නෙවේ. එතුමට ගැරඬි මරන්න උවමනාවක් නෑ. හැබැයි අවුස්ස ගත්තොත් රනිල් උබලට වඩා සත්තු. දැනගෙන ඔළුව පාත් කරගෙන පොහොට්ටුවෙ එවුන් වගේ ගරු කරන් හිටපන්.
     

    Sen-lu

    Well-known member
  • රනිල්ට දඩයම නුහුරු නොපුරුදු දෙයක් නෙවේ. එතුමට ගැරඬි මරන්න උවමනාවක් නෑ. හැබැයි අවුස්ස ගත්තොත් රනිල් උබලට වඩා සත්තු. දැනගෙන ඔළුව පාත් කරගෙන පොහොට්ටුවෙ එවුන් වගේ ගරු කරන් හිටපන්.
    @erozan @2osama මෙන්න ගුපියෙක් උඹලට කෝචෝක් දානවෝ
     
    • Like
    Reactions: B.Chat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේක තමයි කරන්න හදන්නෙ. උන්ට ඕනි මිනිස්සුන්ගෙන් පලිගන්න. ඒකට පොඩ්ඩ පොඩ්ඩ මිනිස්සුන්ට වදදිදී මරනවා. අවිනීතිය රජ වෙනවා. මේ වෙලාවෙ පවුලෙ එක්කෙනෙක් හරි රට පනින එක නුවණට හුරුයි.
    ඕකට තමා බන් මේකේ මිඩියා යුනිට් එක දම්මලා වෙනම අයිඩියා පතුරවාගෙන යන්නේ
    මම නම් කතා කරන එක සම්පුර්නෙන් අතෑරියා වැඩක් බලාගන්න පුළුවන් ඒ ටයිම් එකෙන්
    හැබැයි ලංකාව ඉස්සරහදි විදවන විදවිල්ල දැක්කම දුක හිතුනා බන්.
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මූ තමයි ඇම්ඩන්ගෙත් ඇම්ඩා..
    කලින් පාරවල් වල පොරට උඩින් කෙනෙක් හිටියා.. එතකොට ආර්තික ප්‍රතිපත්තිය පොර රන් කරා..
    දැන් පොරගේ ආර්ට් එකට රට යන්නෙ..
    ඒ කියන්නෙ ආරක්ශක අන්ශ එක්ක..

    අමතක කරන්න එපා.. මිනිස්සු සාපෙක්ශ්ව හැමදේම බලන්නෙ..
    පැය 12යි, පැය 2යි විනාඩි 40යි..
    තෙල් නැහැ, තෙල් තියෙනවා..
    ගැස් නැහැ, ගෑස් තියෙනවා.. සරලයි..
    ow me welawe aragala karoth enne political entities witharai...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Pissuda bn... A kale dapu sellm danna ba dn ... Hema thanama cctv, phone recird allagena inne minissu ...
    අන්තර්ජාල පහසුකම් සිමා කරයි, CCTV/phones හමුදා භාරයට කියල රෑ ප්‍රවෘත්ති වලට ඇහෙයි.
    චීනයේ මන්දගාමීත්වය ගැටලුවකි.
    චිනා ණය දුන්නෙ රට අල්ලගන්න මිසක් පොලියක් බලාගෙන නෙවෙයි. වරාය, පොට්සිටි එක දැනටමත් ණයට හිලව්වට අරගෙන තියෙන්නෙ.
     
    • Like
    Reactions: B.Chat

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    අව්ස්සලා දැන් පාරට ගන්න යන්නේ.
    පොලිසියේ 1500 ගානකට උසස් වීම් දුන්නා. නිකන් නෙමේ ඒවා තම තුටු පන්ඩුරු
    දැන් බලපන් ඊළගට මර්දනය තමා එන්නේ.
    අනික දැන් ඉස්සර වගේ හෙන සෙට් එකක් බහින්නේ නැ
    පුපේ අමාරුව තියන 1000 ක් විතර බැහැලා හොදට කාල මැරිලා හිරේ ගිහින් තමා ඉවර වෙන්නේ

    කොටින්ම කියන්නේ
    "අපිව එලවන්න අවොත් උබලට මරණය . ඒ නිසා මේ දෙන ටික පුළුවන් විදිහට කාල වැටිලා ඉදපල්ලා බල්ලෝ වගේ "
    අපෝ අපි නම් මේ රට දාලා යන්නේ කොහොමහරි දහතුනෙන් රට බේරලා දීලා
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    අව්ස්සලා දැන් පාරට ගන්න යන්නේ.
    පොලිසියේ 1500 ගානකට උසස් වීම් දුන්නා. නිකන් නෙමේ ඒවා තම තුටු පන්ඩුරු
    දැන් බලපන් ඊළගට මර්දනය තමා එන්නේ.
    අනික දැන් ඉස්සර වගේ හෙන සෙට් එකක් බහින්නේ නැ
    පුපේ අමාරුව තියන 1000 ක් විතර බැහැලා හොදට කාල මැරිලා හිරේ ගිහින් තමා ඉවර වෙන්නේ

    කොටින්ම කියන්නේ
    "අපිව එලවන්න අවොත් උබලට මරණය . ඒ නිසා මේ දෙන ටික පුළුවන් විදිහට කාල වැටිලා ඉදපල්ලා බල්ලෝ වගේ "
    Issara widiyata neme aluthin hithala game gahuwahaki. Wede kiyanne Dan godak un bedila Akd wenama set ekak un karanne kiyanne pakshe kiyana Dewal witharai. Ranila dannawa meka hodatama.
     
    • Like
    Reactions: B.Chat

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඕකට තමා බන් මේකේ මිඩියා යුනිට් එක දම්මලා වෙනම අයිඩියා පතුරවාගෙන යන්නේ
    මම නම් කතා කරන එක සම්පුර්නෙන් අතෑරියා වැඩක් බලාගන්න පුළුවන් ඒ ටයිම් එකෙන්
    හැබැයි ලංකාව ඉස්සරහදි විදවන විදවිල්ල දැක්කම දුක හිතුනා බන්.
    දැනටම මිනිස්සු වතුරෙ පොගවලා පාන් කන තත්වෙට ඇවිත්. ඉස්සරහට මේක අමු අපායක් තමයි. හැබැයි බහුතරයක් තාම ටීවි රේඩියෝ පත්තර වල මවන සිහින ලෝක වල රැවටි රැවටි ජීවත් වෙනවා.
     
    • Sad
    Reactions: B.Chat and HAneo

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    මිනිස්සුන්ගේ පෞද්ගලිකත්ව නැතිවෙනවා කීලා CCTV තහනම් කරයි. මිනිස්සු නොමග යවනවා කීලා සමාජ මාධ්‍ය තහනම් කරයි. වැඩේ ඉවරයි.
     
    • Love
    • Sad
    Reactions: B.Chat and HAneo

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    imf ලැබෙනවා බලන් ඉන්න ළමයි
    රනිල්ට කිසි සැලැස්මක් නෑ
    එදා වෙල touers යන්නේ
    චන්දෙ තිබ්බේ නැත්නම් තව හිර වෙනවා
    මිනිසුන්ගේ විස්වාසයක් නැතුව මේක කරන්න බෑ

    මිනිස්සු ගේ පීඩනය කොහේ යයි ද කියලා බලන් ඉඩහන්
    මේ සැරේ බලපන් කෝ රාජපක්ෂ කියපු එකක් ඉතුරු වෙයි ද කියලා
    බර ගානක් මැරෙයි
    රනිලා ට හිට්ලර් වෙන්න ඕනේ නම් උගේ මරණේ උටම ලියා ගන්න තමා වෙන්නේ
    මිනිස්සුන්ට ඉස්සරහට එනවා මරණයද අරගලකිරීමද කියලා තොර ගන්න දවසක්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    රනිල් වෙලාවකට කියන කරන දේවල් වලින් පේන්නේ කිසිම දෙයක් ගනන් නොගෙන තමන්ගේ මතයට විතරක් වැඩ කරන කෙනෙක් කියලා. ලොකු අවුලක් ඇති කරන්න වගේ මේ සැරේ හදන්නේ. මිනිස්සු මරලා කියයි නීතියට පිටින් කාටවත් කැරලි ගහන්න බෑ කියලා
    රනිල් එහෙම නෑ නේද @2osama