එක රනිල් ඇතුළු නඩේ දන්නවා හොදටම. එක තමා ඒ තත්වෙට ගෙනාවේ. කව්රුත් බැලුවේ නැ නේද නොගෙවන නය ටිකෙන් මොකද කරන්නේ කියල. ඇයි මේ කන්න නැති රටේ මිලියන ගණන් වියදම් කරලා උත්සව තියෙන්නේ? මු තනිකර කරන්නේ මිනිස්සු අව්ස්සන වැඩ. ඒ මොකෝ දැන් මුන් ටික එලියට ගත්තේ නැත්නම් ඒ කියන්නේ තව මාසෙකින් දෙකකින් ගත්තොත් රනිල් ට තියා මොන සක්කරයටවත් මිනිස්සු කන්ට්‍රෝල් කරන්න වෙන්නේ නැ / එකටම හමුදා පොලිසියේ බාගයක් සෙට් උනොත් මිනිස්සුත් සැහෙන්න මැරිලා රනිල් ලාටත් සෙත්ත පෝච්චි තමා පුතා.දැනටම මිනිස්සු වතුරෙ පොගවලා පාන් කන තත්වෙට ඇවිත්. ඉස්සරහට මේක අමු අපායක් තමයි. හැබැයි බහුතරයක් තාම ටීවි රේඩියෝ පත්තර වල මවන සිහින ලෝක වල රැවටි රැවටි ජීවත් වෙනවා.
No danma Ban karanne naමිනිස්සුන්ගේ පෞද්ගලිකත්ව නැතිවෙනවා කීලා CCTV තහනම් කරයි. මිනිස්සු නොමග යවනවා කීලා සමාජ මාධ්‍ය තහනම් කරයි. වැඩේ ඉවරයි.
මුන් කියන්නේ සල්ලි නෑ කියලා නෙහැඑක රනිල් ඇතුළු නඩේ දන්නවා හොදටම. එක තමා ඒ තත්වෙට ගෙනාවේ. කව්රුත් බැලුවේ නැ නේද නොගෙවන නය ටිකෙන් මොකද කරන්නේ කියල. ඇයි මේ කන්න නැති රටේ මිලියන ගණන් වියදම් කරලා උත්සව තියෙන්නේ? මු තනිකර කරන්නේ මිනිස්සු අව්ස්සන වැඩ. ඒ මොකෝ දැන් මුන් ටික එලියට ගත්තේ නැත්නම් ඒ කියන්නේ තව මාසෙකින් දෙකකින් ගත්තොත් රනිල් ට තියා මොන සක්කරයටවත් මිනිස්සු කන්ට්‍රෝල් කරන්න වෙන්නේ නැ / එකටම හමුදා පොලිසියේ බාගයක් සෙට් උනොත් මිනිස්සුත් සැහෙන්න මැරිලා රනිල් ලාටත් සෙත්ත පෝච්චි තමා පුතා.
අන්න එකයි මිනිස්සු මේ සතිය දෙක ඇතුලත එලියට ගන්න ඕනේ. ජෙප්පොන්ට තියෙන්නේ ශේප් එකේ සති දෙකක් විතර ඇදලා උසි ගන්නන. අන්න එහෙම උනාම කෙළවරක් තියනවා වැඩේ. නැත්නම් මර්ධනය වෙනවමයි. පොලිසි ආමි එකට හොදට ගෙවලා තියාගෙන ඉන්නේ අයි? ගෙදර ඉන්න දඩ බල්ලට මස් එහෙම කන්න දීලා තියන් ඉන්නේ නිකන් නෙමේ. ඕක මිනිස්සු දැන් තේරුම් අරගන්න ඕනේ දැන් දැන් කන්ට්‍රෝල් එකක් ඇතුව එලියට බහින්න. පැට්‍රොල් නෙමේ රනිල් මහින්ද ගහ මුලින් ගලවලා දාන්නම. නැතුව දැන් එලිටට බැස්සොත් මොන පැත්තකින් ඉවර වෙයිද කියන එක දන්නේ නැ.
No danma Ban karanne na
------ Post added on Feb 14, 2023 at 10:28 PM
මචන් රටක චන්දය කියන්නේ සෙල්ලමක් නෙමේ.මුන් කියන්නේ සල්ලි නෑ කියලා නෙහැ
විපක්ෂ උන් දැනගන්න ඕනේ
සල්ලි හොයලා හරි ජන්දේ තියන්න
මිනිස්සු එකතු වෙලා සල්ලි හොයලා පෙන්නුවොත් මුන් මොනා කරන්නද
ඉතින් යකෝ අනුනායකගේ ඉදන් 69ලක්ශයක්ම ඉල්ලුවේ හිට්ලර් කෙනෙක් නේ ..... දැන් අවුලක් වෙන්න බෑනේනියම හිට්ලර් කෙනෙක් තමයි හරි අවස්ථාවක් හම්බුනේ නැති එක විතරයි.



දවස් 3ක් පවර් කට් උනු ගමන් ඔවා එකකවත් වැඩ නැහැPissuda bn... A kale dapu sellm danna ba dn ... Hema thanama cctv, phone recird allagena inne minissu ...
චන්දෙ තියෙනවා, පෝට්ටුව + අලියා දිනනවා ( මුන් අනික් පක්ස වල සල්ලි නාස්ති කරවනවා), බොහො විට අවුරුද්දෙන් පස්සෙ චන්දෙ එවි අවුරුද්දට සැපට බඩු මිල අඩු කරලා, සල්ලි දිලා, අවුරුදු කවාවි,,,දවස් 3ක් පවර් කට් උනු ගමන් ඔවා එකකවත් වැඩ නැහැ
වචනෙට දෙන mean එකේ වෙනස කියලා දෙන්න තරම් පොඩි එකෙක් නෙවේ නේ නේද? .ඉතින් යකෝ අනුනායකගේ ඉදන් 69ලක්ශයක්ම ඉල්ලුවේ හිට්ලර් කෙනෙක් නේ ..... දැන් අවුලක් වෙන්න බෑනේ![]()
එහෙම උනොත් ඉතින් ආයුධ සන්නද්ධ කැරැල්ලක් සෙට් වෙනව අනිවාර්‍යෙන්.අව්ස්සලා දැන් පාරට ගන්න යන්නේ.
පොලිසියේ 1500 ගානකට උසස් වීම් දුන්නා. නිකන් නෙමේ ඒවා තම තුටු පන්ඩුරු
දැන් බලපන් ඊළගට මර්දනය තමා එන්නේ.
අනික දැන් ඉස්සර වගේ හෙන සෙට් එකක් බහින්නේ නැ
පුපේ අමාරුව තියන 1000 ක් විතර බැහැලා හොදට කාල මැරිලා හිරේ ගිහින් තමා ඉවර වෙන්නේ
කොටින්ම කියන්නේ
"අපිව එලවන්න අවොත් උබලට මරණය . ඒ නිසා මේ දෙන ටික පුළුවන් විදිහට කාල වැටිලා ඉදපල්ලා බල්ලෝ වගේ "
රෙකෝඩ් කරා කියල මොනව කරන්නද බන්? අර කතාවක් තියෙන්නෙ "වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව" කියල. ඒක තමයි වෙන්නෙ. ලංකාවෙ තාම එක හොඳකට තියෙන්නෙ අධිකරණය ස්වාධීනයි. ඒකත් නැති උනොත් රටේ අවසානය. එතකොට තමයි කැරලි ඇතිවෙන්නෙ.Pissuda bn... A kale dapu sellm danna ba dn ... Hema thanama cctv, phone recird allagena inne minissu ...
සල්ලි නෑ කියන්නෙ හෙන බයිලාවක්. මැතිවරණෙ වියදම රු.බිලියන 10ක් විතර. තෙල් නැවක ගාන රු. බිලියන 15ක් විතර. තෙල් නැවක ගානටත් අඩු ගානක් රටේ වැදගත්ම දේ වෙන මැතිවරණෙට වියදම් කරන්න බෑ කියනව කියන්නෙ විහිලුවක්. අනික මේ රට ඇතුලෙ රුපියල් ගැන කතා කරන්නෙ. ප්‍රින්ට් කරල හරි කරන්න පුලුවන්. ඩොලර් නෙමේ.මුන් කියන්නේ සල්ලි නෑ කියලා නෙහැ
විපක්ෂ උන් දැනගන්න ඕනේ
සල්ලි හොයලා හරි ජන්දේ තියන්න
මිනිස්සු එකතු වෙලා සල්ලි හොයලා පෙන්නුවොත් මුන් මොනා කරන්නද
ඕක පති ගොඩකට කරෙකෙන්න පුළුවන් බන්.එහෙම උනොත් ඉතින් ආයුධ සන්නද්ධ කැරැල්ලක් සෙට් වෙනව අනිවාර්‍යෙන්.
------ Post added on Feb 15, 2023 at 12:24 AM
ඒක වෙන්නෙ නෑ බන් ඉතින්. අර 88, 89 වගේ වෙයි.ඕක පති ගොඩකට කරෙකෙන්න පුළුවන් බන්.
අපේ මිනිස්සු මේ වෙන දේ තේරුම් අරන් පොදු හතුරා කව්ද කියල එක අරමුණකට සෙට් උනොත් 100% අව්ලක් නැ
හිතපන් ඕක අස්සෙම එහා ගෙදර තරහ කාරයට නෙලනවා. උන්ගේ සෙට් එක ඇවිත් මුට ගහනවා. එහෙම ඇවිලිලා ගිහින් තැන තැන පොඩි වලි . අරමුණ රජයට විරුද්ද වෙන එක. වෙන්නේ එක නෙමේ
ඔය මහලොකු පිංගුත්තර මන්ත්‍රීහොරු මහ මග විතරක් නෙමෙයි දකින දකින තැන ගහලා ගහලා මරලා ගිනිතියලා දාන්න ඔනේ සක්කිලි කම්බා හොරු හැත්තක් නේ ගෝතයෝ. තොපෙන්ම හොරා කාලා තොපිට දෙන ලැට් පෝච්චියට, බත් පැකට් එකට, අරක්කු කාලට තව උරපන් උන්ගේ. ඔය පිංගුත්තර මන්ත්‍රීහොරු තනිකර පිලිකාවක්ලොකු අවුලක් කිව්වේ මොකක්ද?
දවසට පැය 13 කට වඩා ලයිට් නැතුව ඉන්න එක, තෙල් පෝලිම් වල සති ගණන් ඉන්න ගමන් පාරේ මැරිලා වැටෙන එක, මන්ත්‍රීවරු මහා මග මරලා දාන එක, රාජ්‍ය දේපල ගිනි තියන එකද?
මේක මටත් හිතෙනවාඒක වෙන්නෙ නෑ බන් ඉතින්. අර 88, 89 වගේ වෙයි.
Pissuda bn... A kale dapu sellm danna ba dn ... Hema thanama cctv, phone recird allagena inne minissu ...



ඒ ඉස්සර. දැන් ඔය හැමෝම යාලුවො. කතාවෙලා ගේම් දෙන්නෙ. යහපාලනය කාලෙ රනිල්ට අගමැතිකම නැතිවෙද්දි ජෙප්පො ඒක අරගෙන දෙන්න ෆුල් ට්‍රයි කලා වගේ තමයි රනිල්තුත්. ඔය එකාට එකා මාර එකමුතුයි.රනිලා ඉල්ලනෙම ගෙමක්. අපී දෙන්න ඔනී නැත්තෙත් ගෙමක් මතමයී. ඔකා හදන්නේ රටේ කලබල ඇතී කරලා ජෙප්පො තහනම් කර්ලා රටේ කැරැල්ලක් ඇතීකරවන්න. නියම එකාධීපතියා. එකම අරමුණ ජන්දෙකට නොයා තව අවුරුදු 5 ජනාධිපති වෙන්න