රනිල්ට කෑමත් නැල්ලු

Depression

Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    විසිතිස් පාරක් පැරදිච්ච:P:P, දෙපාරක් අරලිය ගහමන්දිරේ දාලා යන්ඩවුනු එකා ඩිප්‍රෙස්????? :eek::eek::eek:...... පිස්සුද බන්ස්???? :rofl::rofl::rofl::rofl:

    බඩුව අහක බැලුවා කියලා සිගරට් පැකට් ගණන් බොන, තහරවුනා කියලා බ්ලේඩ් තලවලින් අතපය කපාගෙන කෙල්ලට ෆොටෝ යවන ගූ ඩයල් මිලෙනියල් කොල්ලෙක් කියල හිතුවද බං රනිලා...??? :cool::cool::cool::cool:

    ඔව් නේද බන්
    ඒ අතින් සුපිරි
     
    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    විසිතිස් පාරක් පැරදිච්ච:P:P, දෙපාරක් අරලිය ගහමන්දිරේ දාලා යන්ඩවුනු එකා ඩිප්‍රෙස්????? :eek::eek::eek:...... පිස්සුද බන්ස්???? :rofl::rofl::rofl::rofl:

    බඩුව අහක බැලුවා කියලා සිගරට් පැකට් ගණන් බොන, තහරවුනා කියලා බ්ලේඩ් තලවලින් අතපය කපාගෙන කෙල්ලට ෆොටෝ යවන ගූ ඩයල් මිලෙනියල් කොල්ලෙක් කියල හිතුවද බං රනිලා...??? :cool::cool::cool::cool:
    :yes::yes::yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    45013157-946655485520608-278924973022642176-n.jpg

    :rofl::rofl:
     
    • Like
    Reactions: jhnnwp

    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    ඕනෙම තැනක පිරිත් කියනකොට ඈත ඉන්න එවුන් කොහොමටත් කරන්නේ බූරුවා ගහන එක තමයි බං!!!!!!!!!!!!!! :rofl::rofl::rofl::rofl:

    Ranilta අන්තිමට හරි පන්සල මතක් unaa. පිරිත් ඉවර වෙලා ඔය හාමුදුරුවෝ th හිරේ yawai.